credit කාඩ් ගැන ඕනෙම දෙයක් ..

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    මේක මම අහන්නමයි හිටියේ කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන්. අපි සමහර ෂොප් වලින් බඩු ගන්නකොට උන් 3% ඇඩ් කරනවා ටෝටල් බිල් එකට බෑන්ක් චාර්ජස් කියලා. එහෙම කරන්න පුලුවන්ද? කොහොමටත් merchant ගෙන් 3% බැංකුව ගන්නවා කියල මම දන්නවා. එත් එක උන් අපෙන් ගන්න එක සාධාරණද ? උන් එක දැනගෙන නෙමෙයිද කාර්ඩ් එකට බඩු විකුණන පහසුකම ගන්නේ?:no:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    මේක මම අහන්නමයි හිටියේ කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන්. අපි සමහර ෂොප් වලින් බඩු ගන්නකොට උන් 3% ඇඩ් කරනවා ටෝටල් බිල් එකට බෑන්ක් චාර්ජස් කියලා. එහෙම කරන්න පුලුවන්ද? කොහොමටත් merchant ගෙන් 3% බැංකුව ගන්නවා කියල මම දන්නවා. එත් එක උන් අපෙන් ගන්න එක සාධාරණද ? උන් එක දැනගෙන නෙමෙයිද කාර්ඩ් එකට බඩු විකුණන පහසුකම ගන්නේ?:no:

    Matath meka wela theyanawa, mahema karanna puluwan da?
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    පොඩ්ඩා;21029137 said:
    අපි කාර්ඩ් එක මාසයක් විතර පාවිච්චි කලේ නැත්නම් අපිට පොඩි ගානක් ගෙවන්න ඕනේ නැද්ද ?Statement එකේ ගෙවිය යුතු මුදල බින්දුවයි කියලද එන්නේ ඇනුවල් fee එක ඇර

    ඒකනම් haරියටම දන්නෙ නෑ බං. මගෙ cards වල තාම කවදාවත් '0' statemens එකක් ඇවිත් නෑ. ඒත් මම හිතන්නෙ නය සම්පූර්නෙන්ම ගෙව්වට පස්සෙ උනත් statement fee කියල හරි එකක් එයි.:no::no:

    මම හිතාගෙන ඉන්නෙ ඉස්සරහට credit එක online reload කරන්න විතරක් තියාගන්න.:baffled:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    මේක මම අහන්නමයි හිටියේ කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන්. අපි සමහර ෂොප් වලින් බඩු ගන්නකොට උන් 3% ඇඩ් කරනවා ටෝටල් බිල් එකට බෑන්ක් චාර්ජස් කියලා. එහෙම කරන්න පුලුවන්ද? කොහොමටත් merchant ගෙන් 3% බැංකුව ගන්නවා කියල මම දන්නවා. එත් එක උන් අපෙන් ගන්න එක සාධාරණද ? උන් එක දැනගෙන නෙමෙයිද කාර්ඩ් එකට බඩු විකුණන පහසුකම ගන්නේ?:no:

    ඕවගෙන් අපි දන්නෙත් නැතුව අපිටම අරිනව බං. පුලුවන් තරම් සල්ලි කොල වලින්ම ගනුදෙනු කරපං
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    මේක මම අහන්නමයි හිටියේ කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන්. අපි සමහර ෂොප් වලින් බඩු ගන්නකොට උන් 3% ඇඩ් කරනවා ටෝටල් බිල් එකට බෑන්ක් චාර්ජස් කියලා. එහෙම කරන්න පුලුවන්ද? කොහොමටත් merchant ගෙන් 3% බැංකුව ගන්නවා කියල මම දන්නවා. එත් එක උන් අපෙන් ගන්න එක සාධාරණද ? උන් එක දැනගෙන නෙමෙයිද කාර්ඩ් එකට බඩු විකුණන පහසුකම ගන්නේ?:no:

    Matath meka wela theyanawa, mahema karanna puluwan da?

    මෙහෙමයි ඒ සියට 3 එයාලගෙන් අය කරන්නේ .
    එයාලට එක එයාල විසින්ම හෝ අපෙන් අය කර ගන්න අයිතියක් තියනව .
    ගොඩක් කඩවලින් අයකරන්නේ නැහැ මොකද මහා පරිමාන ගනුදෙනු වෙන කඩ නිසා .
    උදා : කීල්ස් සුපර් , කාගිල්ස් , වගේ ..
    එත් පොඩි පොඩි කඩ වලට ඒක හොදට දැනෙනවා වගේම ලොකු transactions කාඩ් වලින් වෙන්නේ නැති නිසා එයාලට බෑන්ක් වලිනුත් හරියටම 3 % අය කරනවා .
    අපෙන් ගන්න එක එයාලගේ කැමැත්ත හෝ අකමැත්ත .
    කොහොමත් හරි විදියට එක අපි ගෙවන්න ඕනේ හරි නම් .
    එත් ලොකු කම්පැනි වලට එක ගානක් නැති නිසයි එයාල ගෙවන්නේ :)
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    Machan Credit Card ekak ganna hoda bank eka mokakda ?
    Mage accounts thiyenne Sampath Bank.

    සම්පත් අකවුන්ට් එකක් තියනව නම් සම්පත් ගන්න .
    නැත්නම් HSBC උනත් හොදයි ලොකු ලිමිට් එකක් දෙනවා .
    හැබයි නිකන් අමාරුවේ වැටෙන්න එපා :)
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    සම්පත් අකවුන්ට් එකක් තියනව නම් සම්පත් ගන්න .
    නැත්නම් HSBC උනත් හොදයි ලොකු ලිමිට් එකක් දෙනවා .
    හැබයි නිකන් අමාරුවේ වැටෙන්න එපා :)

    Sampath Hodai da machan
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    1. Basic eka 35000 wage nam credit limit eka kochara puluwanda
    2. Ganna hodama Bank eka mokkada
    3. Comapny perment staff wenna onada contract unoth case da (salary slip ganna puluwan ona nam letter ekakuth puluwan).:oo::oo::oo::oo:
     
    deepaldas

    Well-known member
  • ඔක සෙන්ට්‍රල් බැන්කෙකේ රූල් එකක්. උබට පඩිය 15ට අඩුයි කියන්නේ මචන්, ක්‍රෙඩිට් කඩ් තියා එදා වේල කන්නවත් සෙට් වෙන ගානක් නෙමෙයිනේ. ඉතින් උබට 5000ක ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක කාඩ් එකක් දුන්නත් උබට ගෙවන්න තියන ප්‍රොබිබිලිටි එක අඩුයි. ගොඩ වෙලාවට වෙන්නේ උබ මාසෙන් දෙකෙන් නයකාරයෙක් වෙන එක.. (උබේ රස්සාව අවතක්සේරු කලා නෙමෙයි )

    Puluwan BN pan Asia eken ahapan nation trust eketh puluwan. HNBth puluwan bank eken promotion wage denawa. Mage basic eka 12800i credit card 3k tyenawa. Godak gov sewakayange basic eka adui bn
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මූලික වැටුප රු15000 ට අඩු නම් ...ක්‍රෙඩිට් එකකට අයදුම් කරන්න පුලුවන්ද???(සම්පත් /HNB) ???
    HSBC එකෙන් නම් බෑ කිවුවා...:(:(:(
    machn umba government service eke permanent job ekak nam umbata oya salary ekatath credit card ganna puluwan mang danna widihata....private sector ekenam sorry thamai machn :(
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,665
    2,511
    113
    නිධානයක් උඩ
    මචන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් atm එකකින් සල්ලි ගන්න එක සහ තමන්ගේ එකවුන්ට් එකෙන් නොර්මල් බෑන්ක් කාර්ඩ් එකෙන් සල්ලි ගන්න එකෙයි වෙනස මොකද්ද? වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකේ ගාන ගෙවනවනම් වෙනසක් තියනවද?

    මම සම්පත් එකක් පාවිච්චි කරන්නේ,
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    මූලික වැටුප රු15000 ට අඩු නම් ...ක්‍රෙඩිට් එකකට අයදුම් කරන්න පුලුවන්ද???(සම්පත් /HNB) ???
    HSBC එකෙන් නම් බෑ කිවුවා...:(:(:(

    සම්පත් බෑ (Minium 30000). HNB / Commercial / Pan Asia පොඩ්ඩක් බලපං.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,559
    1
    3,578
    113
    Earth
    මචන් ක්‍රෙඩිට් කාඩ් එකෙන් atm එකකින් සල්ලි ගන්න එක සහ තමන්ගේ එකවුන්ට් එකෙන් නොර්මල් බෑන්ක් කාර්ඩ් එකෙන් සල්ලි ගන්න එකෙයි වෙනස මොකද්ද? වෙලාවට ක්‍රෙඩිට් කාඩ් එකේ ගාන ගෙවනවනම් වෙනසක් තියනවද?

    මම සම්පත් එකක් පාවිච්චි කරන්නේ,

    • Like
    Reactions: sika2

    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    මචන් මේකයි මන් Nations Trust එකෙන් American Express Credit Card එකක් ගත්තා. මෙලෝ වැඩක් නැ. 30 000 ක බඩුවක් ගෙවන්න ගත්තොත් ගෙවල ඉවර වෙද්දී 80 000ක් විතර වෙනවා.. මට දැන් මේක අයින් කරගන්න ඕනි.. Bank එකට ගියාම උන් කියනවා Credit Card මෙහෙන් අයින් කරන්න බැලු.. Colombo යන්න ඕනිලු..

    මට මේක කියපන් මේක ඇත්තක්ද? Colombo යන්න ඕනිද? නැත්තම් මුන් දිගටම මේ වගේ Credit Card වලින් මිනිස්සුන්ගෙන් ගාන කඩාගන්න ඕනි හින්ද කියපු බොරුවක්ද? මගේ දැන් Card එකත් Expired වෙලා තියෙන්නේ.. එත් බිලක් එනව මාසෙට 1000ක් විතර Tax+Late payment fees කිය කිය...

    මට මේ මගුල අයින් කරන්න විදිහක් කියකෝ මගුල.... :angry::angry::angry:
     
    Last edited:

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර

    mamath campus inna kale nodanna kamata hsbc ekak aran oya kattama kewa.gedarin benum ahalama iwarayak ne.passe settle kala bank ekata gihin okkoma gewala.uba e gewanna tiyana mulu gananama gewala card eka cancel karala dapan.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    mamath campus inna kale nodanna kamata hsbc ekak aran oya kattama kewa.gedarin benum ahalama iwarayak ne.passe settle kala bank ekata gihin okkoma gewala.uba e gewanna tiyana mulu gananama gewala card eka cancel karala dapan.

    මම සේරම ගෙවල ඉවරයක් කරන්න ගියා බන් දවසක්. සේරම ගෙවල ඉවර උනාට පස්සේ අයින් කරන්න හදද්දී උන් කියනවා මෙහෙන් අයින් කරන්න බැලු.. Colombo යන්නලු.. මට Colombo යන්න වෙලාවක් නැ බන්.. මේක බොරු නේ බන් ඕනි Nation Trust එකකින් මේක අයින් කරගන්න පුළුවන් නේද බන්?