මේක මම අහන්නමයි හිටියේ කාගෙන් හරි දන්නා කෙනෙක්ගෙන්. අපි සමහර ෂොප් වලින් බඩු ගන්නකොට උන් 3% ඇඩ් කරනවා ටෝටල් බිල් එකට බෑන්ක් චාර්ජස් කියලා. එහෙම කරන්න පුලුවන්ද? කොහොමටත් merchant ගෙන් 3% බැංකුව ගන්නවා කියල මම දන්නවා. එත් එක උන් අපෙන් ගන්න එක සාධාරණද ? උන් එක දැනගෙන නෙමෙයිද කාර්ඩ් එකට බඩු විකුණන පහසුකම ගන්නේ?





