Puluwan macho. Thetumak nane. Thamange sallimane..
wena monawahari doc illaida?
mang denata FD 2k tiyenwa... CC walata offers wedi hinda ganna balanne
Puluwan macho. Thetumak nane. Thamange sallimane..
Na wena mukuth ona na.wena monawahari doc illaida?
mang denata FD 2k tiyenwa... CC walata offers wedi hinda ganna balanne
Minimum one year. FD eka gaththoth card eka cancel. HsBC eke puluwan 500000 dala ganna laksha dhekaka limit ekakata. Ekedi laksha 5 gaththath avulak na. Hold wenne na.FD eka kochara kalayak tiyanna onada?
Minimum one year. FD eka gaththoth card eka cancel. HsBC eke puluwan 500000 dala ganna laksha dhekaka limit ekakata. Ekedi laksha 5 gaththath avulak na. Hold wenne na.
Sampath HSBC thama mama danne. One year walin gaththoth cancel1 year ekata passe gaththoth cancel weida?
denata offers wediyen tiyenne koi bank ekada?


මචං...පඩිය 15000ක් නෙවෙයි...පඩියේ ..බේසික් එක 14600ක් වගේ තියෙන්නේ...මුළු වැටුප ..33000ක් වගේ වෙනවා....![]()


HNB FD ekak thiyanawa 1mil. credit card ekak apply karanna puluwanda? FD eka mature date ekata withdraw karoth card eka cancel wenawada ? Thanks

මචන් බොසාට පොඩ්ඩක් කතා කරලා බලපන් allowance ටිකත් බේසික් එකට ඇඩ් කරලා පේ ශීට් එකක් හදල දෙන්න පුලුවන්ද කියලා. අපේ උන්ට නම් බොසා හදල දුන්නා. සමහර උන් බයයි බන්![]()
හැම ප්‍රශ්නයකටම වගේ මිස්ටර් සේනාල් උත්තර දීලා තියනව නේ .
මට උත්තර දෙන්න දෙයක් ඇත්තෙම නැහැ
අර කෙනෙක් අහල තිබුන නේ බේසික් එක 14 000 ගානක් කියලා .
එහෙම කෙනෙක් ට කාඩ් එකක් ගන්න හැකියාවක් නැහැ මචං . බේසික් එක 15 000 ට අඩු වෙලා ලක්ෂයක සැලරි එකක් තිබුනත් .
හොදම බැංකු විදියට සම්පත් HSBC උඩින් ඉන්නවා .
ඔව් .. කාඩ් එකක් ගන්න ඕනේ නම් තමන්ගේ සැලරි ස්ලිප් 3 තුනක් දෙන්න ඕනේ පහු ගිය මාස 3 නේ .. සහ වැඩ කරන තැන බේසික් ඒකයි EPF ETF Deduct වෙන ගානයි වැඩට ආපු දවසත් දාල ලෙටර් එකක් ඕනේ . සමහර බැංකු වල ලියුම ඕනේ නැහැ .
කෑෂ් ඇඩ්වාන්ස් ගනිද්දී ගොඩක් ඒවායේ හැඩලින් ෆී එකක් තියනවා 750 + හෝ වැඩි .
ඒ එක්කම 3 % ක් හෝ 3 + ට වැඩි ගානක් ගන්න ගානට එවලේම කපා ගන්නවා .
උදා : උබ සෙලාන් කාඩ් එකකින් රු 1000 ක් ගත්තොත් .
උබට රු 1000 + 750 ක් කැපෙනවා .
සම්පත් එකේ 1000 ක් ගන්නවා නම් 1000 + 3% ක් + 100
කමර්ෂල් 1000 + 3.5 + 250 ක් ද කොහෙද .
මේවා බැංකු වලින් බැංකු වලට වෙනස් වෙනවා .
සල්ලි ගන්නවා නම් පට්ට පාඩුයි ක්‍රෙඩිට් කාඩ් වලින් .
හොදම දේ කාගිල්ස් වගේ ඒවායින් බිල් ටික ගෙවපන් කාඩ් ඒකෙන් .
අතැති මුදල් ළඟ තියා ගනින් .
තව ප්‍රශ්න මොනවද ?![]()
හොටෙල් එකක්ට ගෙවද්දිත් මෙහෙම කැපෙනවද බන්???
පොඩ්ඩා;21025551 said:මොකද්ද බන් Stamp Duty කියලා ඕවගේ වෙනම සල්ලි ගන්නේ . එහෙම ගන්නේ නැති බැංකුත් තියෙනවද ?

මං ගාවත් 2ක් තියනවා. ඕව මහ මර උගුල් බං. මමත් ඉස්සර ඕවගෙන් බඩු ගන්න පුරුදු වෙලා හිටිය ෆුඩ් සිටි වලින්, ඇදුම් කඩවලින් එහෙම.
දැන් ඒව ඔක්කොම නවත්තල තියෙන්නෙ. දැන් කරන්නෙ ගත්ත බඩු වල නය ගෙවන එක විතරයි.
හදිස්සියකදි ඇරෙන්න credit card පාවිච්චි කරන්න නම් එපා. අනවශ්‍ය විදිහට අපෙන් හූරා කනව ඔය bank walin..
boc wage balanna.danna widiyata credit catd ekak ganna minimum requirement 20000 + upword . loku banks wala high limit nisa ganna ba kiyanne.boc wage 20000- adu value ekaka card ekakganna puluwan weiමූලික වැටුප රු15000 ට අඩු නම් ...ක්‍රෙඩිට් එකකට අයදුම් කරන්න පුලුවන්ද???(සම්පත් /HNB) ???
HSBC එකෙන් නම් බෑ කිවුවා...
installement kiyanne item eka 25000 nam eka parata credit card eken e gana hold wenwa.ita passe oya shop eken qwwe 2500 gane rentals 10 nam.hari dineta dapan.ita amatharawa oya karana anik expenses walata adalawa 5% minimum payment ekatath gewanna ona.Machn..
Credit card eken installment walata mokak hari baduwak ganna giyoth normally keeyak gewanna wenawada? (free installment denne nathi place ekaka)