Baiscope lk Sinhala sub - Rescue Mission

Mozilla

Well-known member
  • හිතන තරම් ලේසියෙන් වෙන සයිට් එකකට ඔතනට එන්න බැහැ:no:

    තාම බැ හැබැයි උබ හිතපන් හරියට කරන සයිට් එහෙක ලින්ක් එක මේ තර්ඩ් එකේ දැම්මොත් ? මං දාන්න fb එකේ ගෘප් වලත් අද ඕක කතා වෙනවා සයිට් එකක් තිබ්බ කියන්නේ අනිවා ලින්ක් share වෙනවා..හැබැයි අවුරුද්දක් යද්දී පුළුවන්
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    theme eka fatta slow host ekath hari naa
    wena seenuth yanawa wage

    oke dawasata ena visitors ganath ekka ddos protected vps ekak wath ona oke size eke hetiyata matanam hithinne 5gb space ekak ona wewi
    me kiyana karana ekka hoda vps ekak ganna monthly 35k wath ona wewi

    oya site eka hariyata karanawanam monthly 50ta eha hoyanna puluwan
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඕකේ සයිට් තීම් එක පොඩ්ඩක් සොෆ්ට් කරල බර අඩු කරන්න බැරිද දන්නෑ
    මගුල එක ටැබ් එකක ලෝඩ් කරාම මැෂින් එකත් එක්ක ස්ටක් වෙනව.

    :yes::dull:

    මටත් එහෙමයි.මම නමි ගුගල් වලින් කෙලින්ම movie එකේ නම ගහලායි බයිස්කෝප් සිංහල සබිස් ගන්නෙ.එතකොට ස්ටක් වෙන්නෙ නැහැ.නම ගහලා ගුගල් සොයලා වෙනම අවශ්‍ය movie sub අදාල තනි බයිස්කෝප් පෙජ් එක ආවාම ස්ටක් වෙන්නෙ නැහැ.මම කෙලින්ම මෙින් පේජ් ගිහිල්ලා.මෙිනු ලිස්ටිවල හොයන්න යන්නෙ නැහැ.

    උද:

    sully 2016 sinhala subtitles baiscope.ටයිප් කරලා අදාල ලින්ක් එකට කෙලින්ම යන්න.

    https://www.google.lk/search?site=w....serp..1.6.1799...0i13k1j33i160k1.i6JPXdUhFak
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    මමනම් ජිවිතේට ඔය සයිට් එකට ගිහිලත් නැහැ ඕකෙන් සිංහල sub අරගෙනත් නැහැ මොකොද මම Filim බලන්නේ නැහැ. උන්ට Hosting ගන්න සල්ලි නැත්තම් Blogger එකේ හදලා free File දෙන සයිට් එක්ක ෆයිල් ටික හොස්ට් කරන එක නම්බුයි සල්ලි ඉල්ලා ඉල්ලා නොන්ඩි වෙනවට වඩා. වැඩිම පිරිසක් යන Gossiplanka වගේ ඒවා හදලා තියෙන්නේ Blogger එකේ. ඉතින් ඇයි උන්ට බැරි
     
    Last edited:

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    :yes::dull:

    මටත් එහෙමයි.මම නමි ගුගල් වලින් කෙලින්ම movie එකේ නම ගහලායි බයිස්කෝප් සිංහල සබිස් ගන්නෙ.එතකොට ස්ටක් වෙන්නෙ නැහැ.නම ගහලා ගුගල් සොයලා වෙනම අවශ්‍ය movie sub අදාල තනි බයිස්කෝප් පෙජ් එක ආවාම ස්ටක් වෙන්නෙ නැහැ.මම කෙලින්ම මෙින් පේජ් ගිහිල්ලා.මෙිනු ලිස්ටිවල හොයන්න යන්නෙ නැහැ.

    උද:

    sully 2016 sinhala subtitles baiscope.ටයිප් කරලා අදාල ලින්ක් එකට කෙලින්ම යන්න.

    https://www.google.lk/search?site=w....serp..1.6.1799...0i13k1j33i160k1.i6JPXdUhFak

    මෙහෙම ගියත් විනාඩි ගානක් යනවා ලොඩ් වෙන්ඩ. එක ආඩි 7ත් දෙනාගෙ කැද හැලිය වෙලා වගෙ.:(
     
    sanjana89

    Banned
    Nov 30, 2016
    84
    8
    0
    එහෙම තමයි බ්න්
    කිසි දෙයක් සදා කල් පවතින්නේ නැහැ .
    බයිස්කෝප් වේවා , සුම් වේවා ..
    එළකිරි වේවා .
    මෙවගේත් දැන් කාලේ ඉවරයි බන් . ගෝල්ඩන් පීරියඩ් එක ඉවර වෙලා තියෙන්නේ . :)
     
    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    479
    83
    ║█║™ - තමා
    මමනම් ජිවිතේට ඔය සයිට් එකට ගිහිලත් නැහැ ඕකෙන් සිංහල sub අරගෙනත් නැහැ මොකොද මම Filim බලන්නේ නැහැ. උන්ට Hosting ගන්න සල්ලි නැත්තම් Blogger එකේ හදලා free File දෙන සයිට් එක්ක ෆයිල් ටික හොස්ට් කරන එක නම්බුයි සල්ලි ඉල්ලා ඉල්ලා නොන්ඩි වෙනවට වඩා. වැඩිම පිරිසක් යන Gossiplanka වගේ ඒවා හදලා තියෙන්නේ Blogger එකේ. ඉතින් ඇයි උන්ට බැරි

    un patan gaththeth blogger eken thama awurudu 2k blogger eke idala thama self hosting giye
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,038
    12,589
    113
    un patan gaththeth blogger eken thama awurudu 2k blogger eke idala thama self hosting giye

    හ්ම්ම් මම දන්නවා. 2009 කාලේ නේ. කලින් මිනිස්සු පව් කියලා සල්ලි දුන්නාම උන් දැන් සෙල්ලමක් විදියට ඒක කරන්න හිතලා වගේ මට පෙන්නේ. self host කරන්න සල්ලි මදිනම් Wordpress.com එකේ සල්ලි දීලා ගන්න එක ගත්තා නම් ඔය වගේම කරන් යන්න පුලුවන් නේද ?
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,348
    461
    83
    :yes::dull:

    මටත් එහෙමයි.මම නමි ගුගල් වලින් කෙලින්ම movie එකේ නම ගහලායි බයිස්කෝප් සිංහල සබිස් ගන්නෙ.එතකොට ස්ටක් වෙන්නෙ නැහැ.නම ගහලා ගුගල් සොයලා වෙනම අවශ්‍ය movie sub අදාල තනි බයිස්කෝප් පෙජ් එක ආවාම ස්ටක් වෙන්නෙ නැහැ.මම කෙලින්ම මෙින් පේජ් ගිහිල්ලා.මෙිනු ලිස්ටිවල හොයන්න යන්නෙ නැහැ.

    උද:

    sully 2016 sinhala subtitles baiscope.ටයිප් කරලා අදාල ලින්ක් එකට කෙලින්ම යන්න.

    https://www.google.lk/search?site=w....serp..1.6.1799...0i13k1j33i160k1.i6JPXdUhFak

    torrent links dana nisa google eken muge results ayin krnawa dan torrent denneth nane links