දැන්නම් වැඩ.
හිතන තරම් ලේසියෙන් වෙන සයිට් එකකට ඔතනට එන්න බැහැ![]()
ඕකේ සයිට් තීම් එක පොඩ්ඩක් සොෆ්ට් කරල බර අඩු කරන්න බැරිද දන්නෑ
මගුල එක ටැබ් එකක ලෝඩ් කරාම මැෂින් එකත් එක්ක ස්ටක් වෙනව.

මටත් එහෙමයි.මම නමි ගුගල් වලින් කෙලින්ම movie එකේ නම ගහලායි බයිස්කෝප් සිංහල සබිස් ගන්නෙ.එතකොට ස්ටක් වෙන්නෙ නැහැ.නම ගහලා ගුගල් සොයලා වෙනම අවශ්‍ය movie sub අදාල තනි බයිස්කෝප් පෙජ් එක ආවාම ස්ටක් වෙන්නෙ නැහැ.මම කෙලින්ම මෙින් පේජ් ගිහිල්ලා.මෙිනු ලිස්ටිවල හොයන්න යන්නෙ නැහැ.
උද:
sully 2016 sinhala subtitles baiscope.ටයිප් කරලා අදාල ලින්ක් එකට කෙලින්ම යන්න.
https://www.google.lk/search?site=w....serp..1.6.1799...0i13k1j33i160k1.i6JPXdUhFak

මමනම් ජිවිතේට ඔය සයිට් එකට ගිහිලත් නැහැ ඕකෙන් සිංහල sub අරගෙනත් නැහැ මොකොද මම Filim බලන්නේ නැහැ. උන්ට Hosting ගන්න සල්ලි නැත්තම් Blogger එකේ හදලා free File දෙන සයිට් එක්ක ෆයිල් ටික හොස්ට් කරන එක නම්බුයි සල්ලි ඉල්ලා ඉල්ලා නොන්ඩි වෙනවට වඩා. වැඩිම පිරිසක් යන Gossiplanka වගේ ඒවා හදලා තියෙන්නේ Blogger එකේ. ඉතින් ඇයි උන්ට බැරි
un patan gaththeth blogger eken thama awurudu 2k blogger eke idala thama self hosting giye