බඩ ගෙඩිය නිසා බිම ඇන තියාගෙන ගොඩක් වෙලා වැඩක් කරන්ඩ අමාරුයි.. බංකුවක වාඩි වුණත් ගොඩක් පහතට නැමිල වැඩක් කරන්ඩත් බෑ.. එතකොට කොන්ද කැඩෙනව..
ඒක නිසා එලුව බිමට පත්තර කොලයක්, තිබ්බ පූසව ඉස්සරහින්..
මැක්කො කැඩුව, ඒ මැක්කො ටික කඩන්ඩ පැය කාලක්වත් යනව.. සතියට දෙපාරක්වත් කඩන්ඩ වෙනව
ලේඬි වගේ මැක්කො ජාතියක්.. කනේ දාරෙ දිගටම ඉන්නව