PC එකට ඇපල් OSX දාගමු (මුල සිට සරලව)

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එලස්.
    3770k
    8gb ram
    nvidia gt640
    b75m-d3h board

    අවුලක් වෙන එකක් නැහැනේ. මට ෂුවර් නැත්තේ 640 එක. :dull:

    GT640 wada machan
    drivers daanna deyak nathi wei.
    Os eka daanakota mathaka athuwa customze obapan
    mata nam palaweni paara hadissiyata amathaka wela install ebuna.
    format karapu gaman HDD eka customize obapan.
    Eke Graphic Enabler = No kiyala deepan.
    gindara wage wada karai VGA eka..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    anith HDD ekata dammata aulak na.
    Kohomath passata install tiyaganna epa bootloader eka.
    Aruge case una.
    OS ekenma enakota customize walin clover eka deepan.
    Passe windows log wela copy ekak daaganna puluwan multibeaset.
    Ewa install karanna kalin Windows HDD eka remove karapan..
    Phone ekata daganna puluwan.
    Apple nam ithin kohomath wadane..
    Android nam Software ekak tiyenawa
    eken phone eke ewa ganna puluwan.
    https://www.android.com/filetransfer/
    Owa karanna ithin Net wada karaida danne nane daapu gaman
    a nisa anith HDD eke copy ekak daganna eka hodai..
    thanks මචන් උදවු කරනවට. :)
    අම්මෝ දැන්නම් පිස්සු හැදෙන්න වගේ බන්. පැය දෙකක් විතර තිස්සේ එක එක විස්තර හොයනවා.
    ටොරෙන්ට් අවුලක් නැතිව රෑට ඩවුන්ලෝඩ් උනොත් හොදයි. මම හෙට කියන්නන් විස්තර.
    11.gif
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    GT640 wada machan
    drivers daanna deyak nathi wei.
    Os eka daanakota mathaka athuwa customze obapan
    mata nam palaweni paara hadissiyata amathaka wela install ebuna.
    format karapu gaman HDD eka customize obapan.
    Eke Graphic Enabler = No kiyala deepan.
    gindara wage wada karai VGA eka..
    මම කලින් ඉන්ස්ටෝල් කර බන් අවුරුද්දකට විතර කලින්. ඩ්‍රයිවර්ස් දාගන්න බැරි උනා. මතක විදිහට ඔන්බෝර්ඩ්ද මන්දා වැඩ කරේ. බලමුකෝ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113

    machan meka poddak withara parana version ekak mac wala.
    aluth eka RiFTeRge thread eke tiyenawa
    http://www.elakiri.com/forum/showthread.php?t=1775869
    Umbata one nam eka daannath puluwan meka daagatthata passe.
    mokada bootable pen eka hadanna kohomath mac ekak one wenawa eka daanna..
    ඒකතමයි මට අවුල උනේ. මැක් එකක් නැති කම. :yes: ගුඩ් අයිඩියා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    thanks මචන් උදවු කරනවට. :)
    අම්මෝ දැන්නම් පිස්සු හැදෙන්න වගේ බන්. පැය දෙකක් විතර තිස්සේ එක එක විස්තර හොයනවා.
    ටොරෙන්ට් අවුලක් නැතිව රෑට ඩවුන්ලෝඩ් උනොත් හොදයි. මම හෙට කියන්නන් විස්තර.
    11.gif

    හැකිනිටොෂ් ආපුම කාලේ දැම්මා SNow Leopard එක මාස 3-4ක් වගේ ගියා
    අන්තිමට තමයි හරිම bootable CD එක හොයාගත්තේ
    Yosemite එක දාන්නත් කට්ටක් කෑවා මාසයක් විතර
    මගේ නම් එකේ අවුල තිබ්බේ VGA port වැඩ කරන්නේ නැති නිසා
    උඹේ දැන් තියෙන්නේ DVI ද?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    හැකිනිටොෂ් ආපුම කාලේ දැම්මා SNow Leopard එක මාස 3-4ක් වගේ ගියා
    අන්තිමට තමයි හරිම bootable CD එක හොයාගත්තේ
    Yosemite එක දාන්නත් කට්ටක් කෑවා මාසයක් විතර
    මගේ නම් එකේ අවුල තිබ්බේ VGA port වැඩ කරන්නේ නැති නිසා
    උඹේ දැන් තියෙන්නේ DVI ද?
    hdmi බන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    hdmi බන්.

    එහෙනම් අවුලක් නැ
    ආයිත් windows වලට යන්න හිතෙන එකක් නෑ
    හැබැයි පුතෝ ගේමින් නම් අවුල්
    ගේම් අඩුයි mac වලට අනිත් softwares නම් අවුලක් නෑ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එහෙනම් අවුලක් නැ
    ආයිත් windows වලට යන්න හිතෙන එකක් නෑ
    හැබැයි පුතෝ ගේමින් නම් අවුල්
    ගේම් අඩුයි mac වලට අනිත් softwares නම් අවුලක් නෑ
    ගේම් ගහන්නේ නැහැ බන් දැන් මට සනීප නැතිවෙනවා :baffled: මම ඉස්සර ඉදලාම මැක් වලට ආසයි බන්. එත් ඕවා ගන්න කොහෙද :dull:
    එකේ පට්ට කිලින් ලුක් එක.
    හොදටම දාගන්න පුළුවන් උනොත් 1tb එකට දාලා 75 එක වින්ඩොව්ස් කරනවා. :P
    මට බය ටොරෙන්ට් එක මගදී සීඩ් නැතිවෙලා නවතියිද කියලා :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගේම් ගහන්නේ නැහැ බන් දැන් මට සනීප නැතිවෙනවා :baffled: මම ඉස්සර ඉදලාම මැක් වලට ආසයි බන්. එත් ඕවා ගන්න කොහෙද :dull:
    එකේ පට්ට කිලින් ලුක් එක.
    හොදටම දාගන්න පුළුවන් උනොත් 1tb එකට දාලා 75 එක වින්ඩොව්ස් කරනවා. :P
    මට බය ටොරෙන්ට් එක මගදී සීඩ් නැතිවෙලා නවතියිද කියලා :(

    උඹ කොහෙද ඉන්නේ
    download කරගන්න බැරි උනොත් කියපන්
    ලග පාතක නම් DVD එකක් write කරලා දෙන්නම්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    උඹ කොහෙද ඉන්නේ
    download කරගන්න බැරි උනොත් කියපන්
    ලග පාතක නම් DVD එකක් write කරලා දෙන්නම්
    මහරගම පිළියන්දල පැත්තේ බන්. එල.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහරගම පිළියන්දල පැත්තේ බන්. එල.

    Download කරලා බලපන්කෝ
    අවුල් උනොත් කියපන්
    .dmg එක තමයි ගන්න ඕන .iso එක ගන්න එපා
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මචන් තැන්කූ apple device ගන්න බැරි අපි වගේ අයට මේ වගේ නූලක් දැම්මට.:)
    rep+++++

    1. මුලින්ම yosemite-zone-10-10-1-dmg එක download කරගන්න ඕන

    http://kickasstorrentsim.com/yosemit...4.html#comment

    මචන් මේ ලින්ක් එකේ ටොරෙන්ට් එක ඩවුන්ලොඩ් කරන්න බෑ සයිට් එකේ free account එකක් හදන්න කියනවා.
    එකක් හදන්න ගියාම ඒක verify කරන්න කාඩ් එක ඇඩ් කරන්න වෙනවා මචන්,කාඩ් එකක් නෑ.:(
    පුලුවන්නම් උබ බාපු ටොරෙන්ට් ෆයිල් එක දියන් මචන් මේක බා ගන්න..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    මචන් තැන්කූ apple device ගන්න බැරි අපි වගේ අයට මේ වගේ නූලක් දැම්මට.:)
    rep+++++

    මචන් මේ ලින්ක් එකේ ටොරෙන්ට් එක ඩවුන්ලොඩ් කරන්න බෑ සයිට් එකේ free account එකක් හදන්න කියනවා.
    එකක් හදන්න ගියාම ඒක verify කරන්න කාඩ් එක ඇඩ් කරන්න වෙනවා මචන්,කාඩ් එකක් නෑ.:(
    පුලුවන්නම් උබ බාපු ටොරෙන්ට් ෆයිල් එක දියන් මචන් මේක බා ගන්න..
    එකේ සීඩ් නැහැ බන්. මම බාලා මග හිට්ටා. 20mb වගේ බාන්න උනේ.
    එකේ යට හෑෂ් ටැග් එකෙන් ගන්න පුළුවන් ඒකම ඕනෙනම්. වැඩක් නැති වෙයි අරන්. :baffled:

    3FD0FF83E99D3E5A84B9C44C4CAC9CE8F1EBCC79

    මම වෙන ටොරෙන්ට් එකක් දැම්මා ඒ ෆයිල් එකමද කොහෙද. එකම නම එකම ෆයිල් සයිස් එක. :eek:
    බලමු එකනම් සීඩ් ගොඩක් තියේ. හදිසි නැත්තන් මම බාලා හෙට කියන්නම්. වැඩද කියලා.
    http://itorrents.org/torrent/CFB310...16551DE4DE339.torrent?title=Yosemite-Zone-dmg
     
    • Like
    Reactions: tintinonline

    අහ්....තැන්ක්ස් මචන්.
    හදිස්සියක් නෑ එහෙනම් පස්සෙ කින්න හොද නරක..
    මම පස්සෙ බා ගන්නම්.
    රෙප්++++++
     
    • Like
    Reactions: RottenCOLT