එලස්.
3770k
8gb ram
nvidia gt640
b75m-d3h board
අවුලක් වෙන එකක් නැහැනේ. මට ෂුවර් නැත්තේ 640 එක.![]()
GT640 wada machan
drivers daanna deyak nathi wei.
Os eka daanakota mathaka athuwa customze obapan
mata nam palaweni paara hadissiyata amathaka wela install ebuna.
format karapu gaman HDD eka customize obapan.
Eke Graphic Enabler = No kiyala deepan.
gindara wage wada karai VGA eka..

ගුඩ් අයිඩියා.
මම ඉස්සර ඉදලාම මැක් වලට ආසයි බන්. එත් ඕවා ගන්න කොහෙද 

