Son or daughter?

Do you prefer a girl baby or a boy baby?

  • Girl

    Votes: 49 46.2%
  • Boy

    Votes: 57 53.8%

  • Total voters
    106

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි ඉතින් කික්කියෙක් හදන්න අකමැති :baffled: :baffled:
දෑවැදි දෙන්න ඕනෙත් නෑ, කන්‍යා පටලෙ හදන්න ඕනෙත් නෑ :baffled: :baffled:

පැටව් හදාගත්තාම කරදරේනෙ :angry: :angry:
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි ඉතින් කික්කියෙක් හදන්න අකමැති :baffled: :baffled:
දෑවැදි දෙන්න ඕනෙත් නෑ, කන්‍යා පටලෙ හදන්න ඕනෙත් නෑ :baffled: :baffled:

අඩෝ මට දැනුයි කල්පනා වුනේ උඹත් ලමයි හදන්න කැමති නෑ මාත් ලමයි හදන්න කැමති නෑ ලංකාවෙ නීති සම්මත කල්ල තිබ්බ නං අපි දෙන්නට බඳින්න තිබ්බ නේ බං ? :baffled: :baffled:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උඹට සහෝදරියක් එහෙම ඉන්නවද මගුල් හොයන කාලෙක බලපංකො දෑවැදි ඉල්ලන්නැද්ද කියල :lol: :lol:

    දෑවැදි ඉල්ලන ජාතියෙ අපතයන්ට ගෑනු දෙන්නෙ නෑ:baffled: :baffled:
    දැන් කාලෙක් ගෑනුත් රස්සා කරන නිසා මොකටද දෑවැද්දක් දෙන්නෙහ්:dull: :dull:
    අනික තව අවුරුදු 20ක් යද්දි ඔය දෑවැදි සන්කල්පෙ නැති වෙලාම යයි:yes: :yes:
    අනික සමලින්ගික විවාහ වල කොහොමද දෑවැද්ද තීරනය කරන්නෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අඩෝ මට දැනුයි කල්පනා වුනේ උඹත් ලමයි හදන්න කැමති නෑ මාත් ලමයි හදන්න කැමති නෑ ලංකාවෙ නීති සම්මත කල්ල තිබ්බ නං අපි දෙන්නට බඳින්න තිබ්බ නේ බං ? :baffled: :baffled:

    ඒකනෙ එතකොට දෑවැදි දෙන්න ඕනෙත් නෑ :baffled: :baffled: