Son or daughter?

Do you prefer a girl baby or a boy baby?

  • Girl

    Votes: 49 46.2%
  • Boy

    Votes: 57 53.8%

  • Total voters
    106

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    අනිවාර්යෙන් කෙල්ලෙකුත් ඕන කොල්ලෙකුත් ඕන පව්ලකට ;)
    මුලින් කෙල්ලෙක් නම් ok මොකද කියනවා නම් අක්ක කෙනෙක්ගේ සෙනෙහස එක්ක හැදෙන කොල්ලෙක් ගොඩක් හොද ගති පැවැතුම් එක්ක හැදෙනවා :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    අනිවාර්යෙන් කෙල්ලෙකුත් ඕන කොල්ලෙකුත් ඕන පව්ලකට ;)
    මුලින් කෙල්ලෙක් නම් ok මොකද කියනවා නම් අක්ක කෙනෙක්ගේ සෙනෙහස එක්ක හැදෙන කොල්ලෙක් ගොඩක් හොද ගති පැවැතුම් එක්ක හැදෙනවා :)
    :yes:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    අනිවාර්යෙන් කෙල්ලෙකුත් ඕන කොල්ලෙකුත් ඕන පව්ලකට ;)
    මුලින් කෙල්ලෙක් නම් ok මොකද කියනවා නම් අක්ක කෙනෙක්ගේ සෙනෙහස එක්ක හැදෙන කොල්ලෙක් ගොඩක් හොද ගති පැවැතුම් එක්ක හැදෙනවා :)

    :cool: 100% එකඟයි බං. පට්ටම කතාව. මේක නම් හරියටම හරි. :yes: අත්දැකීමෙන්ම.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    WTF? matanam baya hitenawa yako?
    kohomada unta kanna denne? tawa aurudu 20k ma unwa me krura samaje hadanne kohomada?:no::no:

    :( ඔව් බං. :sorry: මාත් ඔහොම පොඩි උන් කියලා මැරෙන්න හදන්නේ උන්ගේ තියෙන හුරතල් ගතියයි දඟ වැඩයි ලස්සනයි නිසා. ඒත් ඉස්සරහට හැදෙන උන් කටේ කිරි සුවඳ යන්න කලින් බෝතලේ කටේ තියන් ගහයි කොල්ලෝ නම්. කෙල්ලෝ නම් අද කාලේ මේ යන නාට්‍ය වගේ එව්වා බලලා බොලඳ මානසිකත්වෙන් වැඩ කරලා දෙමාපියන්ට පාරෙ බැහැලා යන්න බැරි කරයි. අද කාලෙ කෙල්ලෙක් වුනත් කුස්සියකට ගිහින් වැඩක් පලක් කරලා කෑම හදලා අස් පස් කරලා රෙදි හෝදලා ලැජ්ජා බයට හැදිලා ඉන්නේ කීයෙන් කීයද.

    සමාජෙ වෙනස්වීම එක්ක ගෙදරම තියාගෙන හොඳ නරක කියල දීල හදන ලමයෙක් වුනත් අවුරුදු 3ක් 4ක් ගිහින් මොන්ටිසෝරි යද්දි සමාජෙන් හදන්නේ තනිකරම වැරදි දේ කරන්න.

    උඹ කියන කතාව ඇත්ත. මගේ අදහස නම් අවසානෙට කොල්ලෙක් හිටියොත් පොඩි එකාව ශාසනේට පූජා කරනවා පොඩි එකත් කැමති නම් අවුරුදු 16 - 18 සම්පූර්ණ වුනාම. එහෙම වුනාම පවුලේ අනික් අයත් ඒක නිසා හොඳ දේ කරන්න යොමු වෙයි. අදහසක් විතරයි නමුත් ඒ වෙද්දි ඇති වෙන බැඳීම් එක්ක ඕක කරන්න පුළුවන් වෙයිද මටවත් විශ්වාස නෑ.
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    :( ඔව් බං. :sorry: මාත් ඔහොම පොඩි උන් කියලා මැරෙන්න හදන්නේ උන්ගේ තියෙන හුරතල් ගතියයි දඟ වැඩයි ලස්සනයි නිසා. ඒත් ඉස්සරහට හැදෙන උන් කටේ කිරි සුවඳ යන්න කලින් බෝතලේ කටේ තියන් ගහයි කොල්ලෝ නම්. කෙල්ලෝ නම් අද කාලේ මේ යන නාට්‍ය වගේ එව්වා බලලා බොලඳ මානසිකත්වෙන් වැඩ කරලා දෙමාපියන්ට පාරෙ බැහැලා යන්න බැරි කරයි. අද කාලෙ කෙල්ලෙක් වුනත් කුස්සියකට ගිහින් වැඩක් පලක් කරලා කෑම හදලා අස් පස් කරලා රෙදි හෝදලා ලැජ්ජා බයට හැදිලා ඉන්නේ කීයෙන් කීයද.

    සමාජෙ වෙනස්වීම එක්ක ගෙදරම තියාගෙන හොඳ නරක කියල දීල හදන ලමයෙක් වුනත් අවුරුදු 3ක් 4ක් ගිහින් මොන්ටිසෝරි යද්දි සමාජෙන් හදන්නේ තනිකරම වැරදි දේ කරන්න.

    උඹ කියන කතාව ඇත්ත. මගේ අදහස නම් අවසානෙට කොල්ලෙක් හිටියොත් පොඩි එකාව ශාසනේට පූජා කරනවා:) පොඩි එකත් කැමති නම් අවුරුදු 16 - 18 සම්පූර්ණ වුනාම. එහෙම වුනාම පවුලේ අනික් අයත් ඒක නිසා හොඳ දේ කරන්න යොමු වෙයි. අදහසක් විතරයි නමුත් ඒ වෙද්දි ඇති වෙන බැඳීම් එක්ක ඕක කරන්න පුළුවන් වෙයිද මටවත් විශ්වාස නෑ.

    :):):):)

    මමනම් බදින්නෙත් නෑ කියල හිතාගන හිටියෙ බං. මාත් එක්ක යාලු වෙච්ච හැම කෙල්ලටම මම මුලින්ම කිව්ව මම ලමයි හදන්න කැමති නෑ කියල. එතනින්ම සමහර ඒව කැඩුන. .
    දැන් ඉන්න කෙල්ලට නම් එච්චවම ලමයි ගැන උනන්දුවක් නෑ... මොනව වෙයිද දන්නෙ නෑ ඉස්සරහට...:baffled:

    මටනම් මම කාපු කටු එක්ක බලද්දි සංසාරෙ එපා වෙනව..:no: