~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,118
    7,397
    113
    Kotahena
    Hariyata phone eka model eka balala da ganna
    http://en.miui.com/download-301.html#438

    meka install karanne kohomada ban?

    Mama MIC SUITE eken install karee Chinese eka watune.

    Dan meka updater app eken select karapuwahama
    "Unable to verify package" kiyala error ekak enawa :(

    kohomada ban meka flash karala daanne?

    Bootloader eka lock welaane ban thiyenne

    man mekata gihin unlock ekata apply karath ekka
    http://en.miui.com/unlock/

    apply unaata tool eken kiyanawa tool eka support naha kiyala.

    ubala kohomada global rom eka flash karala daanne?

    Redmi Note 3 Android version 5.1.1 LMY47V

    MIUI version dan thiyenne 8.0.7.0 Stable LHOCNDG

    kauru hari udawwak karapan me chinese eke playstore wath naha hari anaatha welaa inne :dull:
     
    Last edited:

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    Screenshot_463.png

    Meke thathwe moko machanla? ikmanin eida?
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    meka install karanne kohomada ban?

    Mama MIC SUITE eken install karee Chinese eka watune.

    Dan meka updater app eken select karapuwahama
    "Unable to verify package" kiyala error ekak enawa :(

    kohomada ban meka flash karala daanne?

    Bootloader eka lock welaane ban thiyenne

    man mekata gihin unlock ekata apply karath ekka
    http://en.miui.com/unlock/

    apply unaata tool eken kiyanawa tool eka support naha kiyala.

    ubala kohomada global rom eka flash karala daanne?

    Redmi Note 3 Android version 5.1.1 LMY47V

    MIUI version dan thiyenne 8.0.7.0 Stable LHOCNDG

    kauru hari udawwak karapan me chinese eke playstore wath naha hari anaatha welaa inne :dull:

    එම් අයි ෆ්ලැශර් වලින් ෆාස්ට් බූට් රොම් එක ෆැල්ශ් කරන්න.. බුට්ලොඩරේ ලොක් උනාට කරන්න පුලුවන්. වින්ඩොස් 10/8.81 නම් ඩ්‍රයිවර් සිග්නේට්යර් ඔෆ් කරල ඉන්න.
     
    • Like
    Reactions: Tramadol

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    DHL neme machan. me normal post eke demma ekak. ewata call karanne nehe neda?
    රෙජිස්ට්ර් චයිනා පොස්ට් වල ඔහොම ට්‍රැකින් ඉන්ටර්ෆෙස් එකක් එන්නේ. මොන සයිට් එකන් ට්‍රක් කරාමද බන්
    එහෙන්ම් අනිද්දා , ඉන් අනිද්දා දිහා ඒයි බන්, තැපැල් ස්ට්‍රයික් සීන් එක්ක්ක් නේද නේ, තියෙන්නේ. හොයලා බලප්න් හරියට දන්නේ නෑ
     
    • Like
    Reactions: Loading...

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    රෙජිස්ට්ර් චයිනා පොස්ට් වල ඔහොම ට්‍රැකින් ඉන්ටර්ෆෙස් එකක් එන්නේ. මොන සයිට් එකන් ට්‍රක් කරාමද බන්
    එහෙන්ම් අනිද්දා , ඉන් අනිද්දා දිහා ඒයි බන්, තැපැල් ස්ට්‍රයික් සීන් එක්ක්ක් නේද නේ, තියෙන්නේ. හොයලා බලප්න් හරියට දන්නේ නෑ

    meka aliexpress eke tracking walin beluwe ban. meka ada heta enna widihak nehene ban mama meka order kale dec 11
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    meka aliexpress eke tracking walin beluwe ban. meka ada heta enna widihak nehene ban mama meka order kale dec 11
    මගේ ෆොන් නම් නොර්මල් ෆොස්ට් දාපුව ආව දවස් 7-10 ඇතුලත
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මගේ ෆොන් නම් නොර්මල් ෆොස්ට් දාපුව ආව දවස් 7-10 ඇතුලත

    a ehenam ennath ida thiyanawa neda. ela ela thank u. custom eken neweththuwoth thama aula:baffled:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    a ehenam ennath ida thiyanawa neda. ela ela thank u. custom eken neweththuwoth thama aula:baffled:
    ඒක ඉතින් උබේ වෙලාව තමයි.:sorry: මම නම් ඉතින් ගේමින්ග් මවුස් :rofl:, ජොයිස්ටික්:rolleyes: කියලා තමා දාල එවන්න කිවේ.:cool::yes:
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඒක ඉතින් උබේ වෙලාව තමයි.:sorry: මම නම් ඉතින් ගේමින්ග් මවුස් :rofl:, ජොයිස්ටික්:rolleyes: කියලා තමා දාල එවන්න කිවේ.:cool::yes:

    mamath kiuwenam mp4 player ekak widihata daanna kiyala:eek:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,118
    7,397
    113
    Kotahena
    එම් අයි ෆ්ලැශර් වලින් ෆාස්ට් බූට් රොම් එක ෆැල්ශ් කරන්න.. බුට්ලොඩරේ ලොක් උනාට කරන්න පුලුවන්. වින්ඩොස් 10/8.81 නම් ඩ්‍රයිවර් සිග්නේට්යර් ඔෆ් කරල ඉන්න.

    windows 10 thamai, signature off karanne kohomada manda? install karaddi allow karaa driver eka install unaa man hithanne :oo:

    oya kiyana widihata daanakota normal MIUI Rom eka download karala baha needa?
    Fastboot files needa one?
    mekata unlock karanna one naha kiyala sureda? man than than wala dakka unlock karanna kiyala.
    fastboot files methanin download karaama hari needa?

    http://en.miui.com/a-234.html

    me wiodihata dammama auto update wenne nathida? :(

    uba loku udawwak karanne :D
     
    ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් වෙන්නේ නැත්තේ ඒකයි බන්.
    http://windowsreport.com/driver-signature-enforcement-windows-10/
    මේ පලවෙනි ක්‍රමේ කරන්න ඒක ලේසියි

    ඊට පස්සේ ඩ්‍රයිවර්ස් ඉන්ස්ටොල් කරන්න
    ෆාස්ට් බූට් රොම් එක , සිප් කරල එන්නේ . ඒක එක්ස්ට්‍රැක් කරන්න දෙපාරක්
    ඩෙස්ක්ටොප් එකට වගේ / ඩී ඩ්‍රයි එකට වගේ..
    දිග පාත් දේන්න එපා ෆොල්ඩ්ර් ඇතුලට එක්ස්ට්‍රේක් කරලා(D:/new folder/tool/rom/bla/ bla ):angry:

    ෆොන් එක් ෆාස්ට්බූට් මොඩ් ගිහින් .යූඑස්බී සෙට් කලාට ප්ස්සේ. එම් අයි ෆ්ලැශ්ර් ඕපන් කරන්න.
    ඒකේ පෙන්නයි ෆොන් එක 0FT45664 ඔන්න ඔහ්හොම වගේ ,

    එහෙම පෙන්වන්නේ නැතන්ම් ඩ්ර්යිවර්ස් අයින් කරලා අලුතින් දාන්න

    අප්ඩේට් එනාව බන්.හරි රොම් එක ඩවුන්ලොඩ් කරගන්න හොදේ.
    ඩෙස්ක්ටොප් එකෙන් නම් කරන්නේ .යූපීඑස් එකක් තියෙන්න ඔනේ.
     
    Status
    Not open for further replies.