ආයුර්වේද ශාස්ත්‍රී උපාධිය DA

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ආයුර්වේද ශාස්ත්‍රී උපාධිය DA

    ආයුර්වේද ශාස්ත්‍රී උපාධිය DA ගැන විස්තර දන්න යාලුවෝ එන්නකෝ

    මේ උපාධිය ගැන මට විස්තර කියනවද
     
    • Like
    Reactions: sudathmadusanka

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Maha deyak na ban.. minihekwa budikarawala athe parak gassawana hati purudu wenna witharai thiyenne...
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    ඇයි මොකක්ද සීන් එක
    නෑ බන් පුරප්පාඩු වලටනෙ ජොබ් දෙන්නෙ ඉතින් ටිකක් කල් යනව ජොබ් එක හම්බ වෙනකොට..ඒත් උබට ප්රයිවට් ප්ලෙස් එකක් දාගත්තෑකිනෙ ඒ අතර..
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නෑ බන් පුරප්පාඩු වලටනෙ ජොබ් දෙන්නෙ ඉතින් ටිකක් කල් යනව ජොබ් එක හම්බ වෙනකොට..ඒත් උබට ප්රයිවට් ප්ලෙස් එකක් දාගත්තෑකිනෙ ඒ අතර..

    නාගානන්නද බෞද්ධ විශ්ව විද්‍යාලය කියලා තැනක පත්තරේ දැන්වීමක් දැක්කා ආයුර්වේද පාඨමාලාවක් සදහා බදව ගන්නවා කියලා 3 years course එකක්
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    නාගානන්නද බෞද්ධ විශ්ව විද්‍යාලය කියලා තැනක පත්තරේ දැන්වීමක් දැක්කා ආයුර්වේද පාඨමාලාවක් සදහා බදව ගන්නවා කියලා 3 years course එකක්
    ආසනම් කරපන් මචන්..ඔය ප්ලෙස් එක ගැනනම් මන් දන්නෙ නෑ..ඒත් බන් ඔයිට වඩා මාර්කට් දෙයක් කරන්න බලපන්..නමට වඩා දැන් සල්ලි වටින්නෙ...
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ආසනම් කරපන් මචන්..ඔය ප්ලෙස් එක ගැනනම් මන් දන්නෙ නෑ..ඒත් බන් ඔයිට වඩා මාර්කට් දෙයක් කරන්න බලපන්..නමට වඩා දැන් සල්ලි වටින්නෙ...

    මම ඇනිමේෂන් කරන්නේ මචං Freelancing and lecturing

    ඒ සබ්ජෙක්ට් එකට කැමති නිසා කරන්න හැදුවේ
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මම ඇනිමේෂන් කරන්නේ මචං Freelancing and lecturing

    ඒ සබ්ජෙක්ට් එකට කැමති නිසා කරන්න හැදුවේ
    ආ..ඒනම් උබ ආසාවට කරන දෙයක්නෙ..ඉගෙනගත්තා කීයල කීයටවත් අපතේ යන ෆීල්ඩ් එකකුත් නෙවෙයිනෙ..කරන්න ඉන්න තැන ගැනනම් මගේ දැනීමක් නෑ..පොඩ්ඩක් හොදට හොයල බලලා කරපන්..අපරාදෙ කාලෙ නැත්නම්..:yes::yes::yes: