එලකිරි නෙ මචෝ... පට්ට පට පට....Mage phone eka nm aawa bn.![]()








එලකිරි නෙ මචෝ... පට්ට පට පට....![]()
මගේ එකත් ඔන්න යාන්තම් dispatched to overseas ලු....![]()
- ලියුම් මාමා අතටම ගෙනල්ලා දුන්නද? ටැක්ස් ගහලා වාත උනේ නෑ නෙහ්?
- උන් අයිටම් ඩිස්ක්රිප්ෂන් එක මොකක්ද දාල එවලා තියෙන්නෙ?
- ගාන කීයක් උන් දාල තියෙනවද පැකට් එකේ?
- උඹ මොකක්ද ඕඩර් කල මොඩල් එක? ෆෝන් එක කොහොමද?


. Phone එකනම් පට්ට වගේ
. තව ටිකක් යූස් කරලම බලන්න ඔ්නා. 
niyamai
munta pissu mage eka india yawala dan moko karanne ?
meheta aida?
![]()
naththam un indiawata ship karalawathda 
එල එහෙනම් තව සතියකට අඩු කාලෙකින් එයි.






unta weradila India we ekekge tracking number ekak dunnada danne na.naththam un indiawata ship karalawathda
unwa ikmanata contact karala (via Live chat) kiyahan.




post office unge strike ekak gena kiyanawa ehuna... karumeta ekatawath ahu weida danne nee awama... bohoma naraka kaalayak ban meka
denui bn mathak une. strike eka nisa parakku weida danne na. 
- ලියුම් මාමා ගෙනත් දුන්නා ගෙදරටම. TO TAX
- Gift කියල දාල තිබ්බෙ.
- Value එක $20 දාල තිබ්බා.
- Xiaomi Redmi Note 3 Chinese Version එක Order කලේ. එ්ත් එවල තියෙන්නෙ Special Edition එක වගේ
. Phone එකනම් පට්ට වගේ
. තව ටිකක් යූස් කරලම බලන්න ඔ්නා.








එල එහෙනම් තව සතියකට අඩු කාලෙකින් එයි.
- ලියුම් මාමා ගෙනත් දුන්නා ගෙදරටම. TO TAX
- Gift කියල දාල තිබ්බෙ.
- Value එක $20 දාල තිබ්බා.
- Xiaomi Redmi Note 3 Chinese Version එක Order කලේ. එ්ත් එවල තියෙන්නෙ Special Edition එක වගේ
. Phone එකනම් පට්ට වගේ
. තව ටිකක් යූස් කරලම බලන්න ඔ්නා.
උන් sealed pack එවන්නෙ නෑ නේද? මම චැට් එකේ නංගියගෙන් ඇහුවම කිව්වා අපිට තියෙන ආදරේ වැඩි හින්දා හැම එකකම පැකින් කඩලා චෙක් කරලලු එවන්නෙ. මම ඇහුවා එතකොට Xiaomi එකේ quality control එකින් ඒවා චෙක් කලාට පස්සෙනෙ සීල් කරන්නෙ, ඒ හින්දා ඇයි ආයෙ Geekbuying උන් චෙක් කරන්නෙ කියලා. ඒකි කියනවා ඒ කොහොම උනත් උන්ටත් චෙක් කරලා බඩු වැඩකරනවා කියලා කන්ෆ්ර්ම් කරන්න ඕනලු එවන්න කලින්... කස්ටමර්ස්ලට මෙහෙමත් ආදරයක් හෆ්ෆා![]()

බලන්න Phone Box, Phone Back එකේ ගහල තියන Model Number එක මොකද්ද කියලා?
ඒකේන් අල්ල ගන්න පුලුවන් Special Edition එකද නැද්ද කියලා
Redmi Note 3 Pro standard variant (Kenzo) Model No = 2015116
Redmi Note 3 Pro Special Edition (Kate) Model No = 2015161
![]()
![]()


Chinese version eka newe nisaada danne na. Battery eka half charged aawe. Mn discharge wenkn use karala thamai full charge karee. Eka awlkda dannaa 
Special Edition bn.
Mama expect karapu tharam battery life ekak nm na bn.Chinese version eka newe nisaada danne na. Battery eka half charged aawe. Mn discharge wenkn use karala thamai full charge karee. Eka awlkda dannaa
Mama MIUI 8 walata update karaa. Uba update karaada? Battery life kohomada?


මගේ නම් තියෙන්නේ original ආපු MIUI 7.3.7.0
මම MIUI 8 එකට update කලේ නෑ එකේ battery life හොද නැහැ කියලා MIUI forum වල කියලා තිබුන නිසා.
අනික කොහොමත් Special Edition එක එන්නේ Android Marshmellow එක්ක නිසා update කලේ නෑ.
![]()
Phone එක ගත්ත මුලදිම ගත්ත screenshot ටිකක් තමයි මේ දාලා තියෙන්නේ.
දැන් නම් සාමාන්‍යයෙන් 1 day 15 hours වගේ battry එක අල්ලා තියෙනවා.
ගත්ත අලුත නිසා game එහෙම ගහනවා වැඩී, පහු වෙනකොට දවස දෙකකට කිට්ටුව තියෙයි.
![]()
හැම charge එකකින්ම පැය 8ක්, 9ක් වගේ screen on time එකක් ගන්න පුලුවන්
![]()
දවසම 4G data on කරලා තියලා, පැය තුනක්වත් Clash of Clans, Asphalt 8 ගහලා තමයි මේ ප්‍රමාණයට battry life එක තියෙන්නේ.



flashbot walin parana rom eka flash karapanදැන් හිතෙනවා අප්ඩේට් කරේ අපරාදෙ කියලා.
Isn't there a way to go back?![]()


flashbot walin parana rom eka flash karapan
![]()
mn downgrade karala nm ne bnDowngrade වෙන්න BL unlock කරන්න ඕනේ නැනේ?


Mage Sealed Box aawe. Special Edition eka nisa wenna athi. eke kohomath thiyenne global ROM ne.![]()














Special Edition bn.
Mama expect karapu tharam battery life ekak nm na bn.Chinese version eka newe nisaada danne na. Battery eka half charged aawe. Mn discharge wenkn use karala thamai full charge karee. Eka awlkda dannaa
Mama MIUI 8 walata update karaa. Uba update karaada? Battery life kohomada?