GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    උඹ whatsapp නංගිට මොත්තෙ දාල හීනියට වැඩේ ගොඩ දාගෙන සීල්ඩ් බොක්ස් එකක් ගෙන්න ගත්ත නෙහ්?;);):cool::cool:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :baffled::baffled: A kellata mn kochchara kiwwada Chinese version eka oone kiyala. oya den ewala thiyenne. :angry: mn den ekith ekka tharahai bn. :P:baffled:

    optimum battery life එක එන්නෙ චාර්ජින් සයිකල්ස් කීපයක් ගියාට පස්සෙ කියලා නෙ තියෙන්නෙ..
    පොඩ්ඩක් කලබල නොවී ෆුල් චාර්ජින් & ඩිස්චාජින් සයිකල් කීපයක් කරලා බලපං..

    ehemath ekak thiyeida bn. denne danne. :rolleyes:

    rep added
     
    • Like
    Reactions: maxwell9000

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Parana ROM eka download karanna thenakne naththe bn. :(

    +rep

    මේ පරණ ඒවා නෙමෙයිද? :baffled: :eek:

    image.jpg

    =======================================

    image.jpg
     
    Last edited:
    • Like
    Reactions: IreshMM

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    2016-12-19
    14:57:23
    【8】Despatched to overseas (Country code: LK)

    2016-12-19
    14:57:00
    【LKCMB】Transit to Air Transit Centre

    no updates ban. post strike nisada? den lankawata awilllada?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Return karannada bn? :sorry: hithena deyak kiyahnko :rolleyes:

    Return කරන්න ගියොත් තව වියදම් නේ බන්..හැබැයි අනේ මන්ද..Normal Edition එක එව්වොත් මුන් ඒකෙ Sealed Pack එහෙම කඩලා එවයිද දන්නේ නැහැ :sorry:

    උඹට තව පොඩ්ඩක් සල්ලි තියෙනවා නම් තව පොඩ්ඩක් අතින් දාල Mi5 එකක් ගනින් :baffled:

    Items Wrong on Arrival

    If the item you received is completely different from the one you ordered, e.g. different color, different model etc.
    1. Please contact us with photos about package and items. The very important thing is that we need are the barcode and the QC number which you can find on the box.
    2. If you are willing to keep the wrong items, we will offer a 5% of the item value for compensation. If you don’t want to keep it, you can return for the right one by our cost.

    http://www.geekbuying.com/help/customer_service/return_policy

    උඹලගේ කැම්පස් තාම පටන්ගත්තේ නැද්ද බන්? Mora IT නේද select වුනේ? :) and උඹ අනුරාධපුරේ නේද?
     
    මට කිසිම සැටිස්පැක්ෂන් එකක් නෑ වගේ දැනෙන්නෙ බන්. :baffled::baffled: මාසෙකටත් වඩා බලන් ඉදල මේක හම්බුනහම :sorry:.

    මට අායේ බෝට්ටුවක් සෙට් වුනා. දැන් UCSC CS. 16 පටන් ගන්නෙ. :) ඔව් බන් අනුරාධපුරේ.
     
    Last edited: