GeekBuying උන්ට නියම ගේමක් දුන්නා

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
ubageth waradda
fn ekak gennwanam airmail dan nathiwa tnt hari dhl hari genna ganna tibba mama pay karala tnt wlain daws 4n awa

season kale neme feb wage
 
maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Mage phone eka nm aawa bn. :D
එලකිරි නෙ මචෝ... පට්ට පට පට....:yes::yes::yes::):):):cool::cool:
මගේ එකත් ඔන්න යාන්තම් dispatched to overseas ලු.... :yes::yes:

  • ලියුම් මාමා අතටම ගෙනල්ලා දුන්නද? ටැක්ස් ගහලා වාත උනේ නෑ නෙහ්?
  • උන් අයිටම් ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද දාල එවලා තියෙන්නෙ?
  • ගාන කීයක් උන් දාල තියෙනවද පැකට් එකේ?
  • උඹ මොකක්ද ඕඩර් කල මොඩල් එක? ෆෝන් එක කොහොමද?
 
Last edited:

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    එල එහෙනම් තව සතියකට අඩු කාලෙකින් එයි. :yes::yes:

    • [*]ලියුම් මාමා ගෙනත් දුන්නා ගෙදරටම. TO TAX
      [*]Gift කියල දාල තිබ්බෙ.
      [*]Value එක $20 දාල තිබ්බා.
      [*]Xiaomi Redmi Note 3 Chinese Version එක Order කලේ. එ්ත් එවල තියෙන්නෙ Special Edition එක වගේ :baffled:. Phone එකනම් පට්ට වගේ :love:. තව ටිකක් යූස් කරලම බලන්න ඔ්නා. :yes:
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    niyamai
    munta pissu mage eka india yawala dan moko karanne ?:growl:
    meheta aida?:growl:
    rr2s29.jpg

    unta weradila India we ekekge tracking number ekak dunnada danne na. :oo: naththam un indiawata ship karalawathda :sorry:

    unwa ikmanata contact karala (via Live chat) kiyahan.
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    unta weradila India we ekekge tracking number ekak dunnada danne na. :oo: naththam un indiawata ship karalawathda :sorry:

    unwa ikmanata contact karala (via Live chat) kiyahan.

    ikmanata call karala india walata yawapu plane eka harawala genna ganin..:rolleyes::rolleyes:
    nethinam umbata india gihin thama ganna wennee bande:D:D
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    • ලියුම් මාමා ගෙනත් දුන්නා ගෙදරටම. TO TAX
    • Gift කියල දාල තිබ්බෙ.
    • Value එක $20 දාල තිබ්බා.
    • Xiaomi Redmi Note 3 Chinese Version එක Order කලේ. එ්ත් එවල තියෙන්නෙ Special Edition එක වගේ :baffled:. Phone එකනම් පට්ට වගේ :love:. තව ටිකක් යූස් කරලම බලන්න ඔ්නා. :yes:

    :yes::yes::yes::yes::yes::yes:

    උන් sealed pack එවන්නෙ නෑ නේද? මම චැට් එකේ නංගියගෙන් ඇහුවම කිව්වා අපිට තියෙන ආදරේ වැඩි හින්දා හැම එකකම පැකින් කඩලා චෙක් කරලලු එවන්නෙ. මම ඇහුවා එතකොට Xiaomi එකේ quality control එකින් ඒවා චෙක් කලාට පස්සෙනෙ සීල් කරන්නෙ, ඒ හින්දා ඇයි ආයෙ Geekbuying උන් චෙක් කරන්නෙ කියලා. ඒකි කියනවා ඒ කොහොම උනත් උන්ටත් චෙක් කරලා බඩු වැඩකරනවා කියලා කන්ෆ්‍ර්ම් කරන්න ඕනලු එවන්න කලින්... කස්ටමර්ස්ලට මෙහෙමත් ආදරයක් හෆ්ෆා :rolleyes::rolleyes:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    එල එහෙනම් තව සතියකට අඩු කාලෙකින් එයි. :yes::yes:

    • ලියුම් මාමා ගෙනත් දුන්නා ගෙදරටම. TO TAX
    • Gift කියල දාල තිබ්බෙ.
    • Value එක $20 දාල තිබ්බා.
    • Xiaomi Redmi Note 3 Chinese Version එක Order කලේ. එ්ත් එවල තියෙන්නෙ Special Edition එක වගේ :baffled:. Phone එකනම් පට්ට වගේ :love:. තව ටිකක් යූස් කරලම බලන්න ඔ්නා. :yes:

    බලන්න Phone Box, Phone Back එකේ ගහල තියන Model Number එක මොකද්ද කියලා?
    ඒකේන් අල්ල ගන්න පුලුවන් Special Edition එකද නැද්ද කියලා

    Redmi Note 3 Pro standard variant (Kenzo) Model No = 2015116
    Redmi Note 3 Pro Special Edition (Kate) Model No = 2015161

    214cigw.jpg

    14bth6b.jpg
     
    Last edited:
    • Like
    Reactions: IreshMM

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :yes::yes::yes::yes::yes::yes:

    උන් sealed pack එවන්නෙ නෑ නේද? මම චැට් එකේ නංගියගෙන් ඇහුවම කිව්වා අපිට තියෙන ආදරේ වැඩි හින්දා හැම එකකම පැකින් කඩලා චෙක් කරලලු එවන්නෙ. මම ඇහුවා එතකොට Xiaomi එකේ quality control එකින් ඒවා චෙක් කලාට පස්සෙනෙ සීල් කරන්නෙ, ඒ හින්දා ඇයි ආයෙ Geekbuying උන් චෙක් කරන්නෙ කියලා. ඒකි කියනවා ඒ කොහොම උනත් උන්ටත් චෙක් කරලා බඩු වැඩකරනවා කියලා කන්ෆ්‍ර්ම් කරන්න ඕනලු එවන්න කලින්... කස්ටමර්ස්ලට මෙහෙමත් ආදරයක් හෆ්ෆා :rolleyes::rolleyes:

    Mage Sealed Box aawe. Special Edition eka nisa wenna athi. eke kohomath thiyenne global ROM ne. :yes:
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83

    බලන්න Phone Box, Phone Back එකේ ගහල තියන Model Number එක මොකද්ද කියලා?
    ඒකේන් අල්ල ගන්න පුලුවන් Special Edition එකද නැද්ද කියලා

    Redmi Note 3 Pro standard variant (Kenzo) Model No = 2015116
    Redmi Note 3 Pro Special Edition (Kate) Model No = 2015161

    adp380.jpg

    24eq07q.jpg

    Special Edition bn. :sorry:

    Mama expect karapu tharam battery life ekak nm na bn. :frown::dull: Chinese version eka newe nisaada danne na. Battery eka half charged aawe. Mn discharge wenkn use karala thamai full charge karee. Eka awlkda dannaa :nerd:

    Mama MIUI 8 walata update karaa. Uba update karaada? Battery life kohomada?
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Special Edition bn. :sorry:

    Mama expect karapu tharam battery life ekak nm na bn. :frown::dull: Chinese version eka newe nisaada danne na. Battery eka half charged aawe. Mn discharge wenkn use karala thamai full charge karee. Eka awlkda dannaa :nerd:

    Mama MIUI 8 walata update karaa. Uba update karaada? Battery life kohomada?

    මගේ නම් තියෙන්නේ original ආපු MIUI 7.3.7.0
    මම MIUI 8 එකට update කලේ නෑ එකේ battery life හොද නැහැ කියලා MIUI forum වල කියලා තිබුන නිසා.
    අනික කොහොමත් Special Edition එක එන්නේ Android Marshmellow එක්ක නිසා update කලේ නෑ.

    ojwhl.png

    Phone එක ගත්ත මුලදිම ගත්ත screenshot ටිකක් තමයි මේ දාලා තියෙන්නේ.
    දැන් නම් සාමාන්‍යයෙන් 1 day 15 hours වගේ battry එක අල්ලා තියෙනවා.
    ගත්ත අලුත නිසා game එහෙම ගහනවා වැඩී, පහු වෙනකොට දවස දෙකකට කිට්ටුව තියෙයි. :yes:

    110wrgx.jpg

    හැම charge එකකින්ම පැය 8ක්, 9ක් වගේ screen on time එකක් ගන්න පුලුවන්

    242u3o6.jpg

    දවසම 4G data on කරලා තියලා, පැය තුනක්වත් Clash of Clans, Asphalt 8 ගහලා තමයි මේ ප්‍රමාණයට battry life එක තියෙන්නේ. :lol:
     
    දැන් හිතෙනවා අප්ඩේට් කරේ අපරාදෙ කියලා. :dull::dull:
    Isn't there a way to go back? :(
     
    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Mage Sealed Box aawe. Special Edition eka nisa wenna athi. eke kohomath thiyenne global ROM ne. :yes:

    උඹ whatsapp නංගිට මොත්තෙ දාල හීනියට වැඩේ ගොඩ දාගෙන සීල්ඩ් බොක්ස් එකක් ගෙන්න ගත්ත නෙහ්?;);):cool::cool:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    maxwell9000

    Member
    Nov 21, 2016
    169
    12
    0
    Special Edition bn. :sorry:

    Mama expect karapu tharam battery life ekak nm na bn. :frown::dull: Chinese version eka newe nisaada danne na. Battery eka half charged aawe. Mn discharge wenkn use karala thamai full charge karee. Eka awlkda dannaa :nerd:

    Mama MIUI 8 walata update karaa. Uba update karaada? Battery life kohomada?

    optimum battery life එක එන්නෙ චාර්ජින් සයිකල්ස් කීපයක් ගියාට පස්සෙ කියලා නෙ තියෙන්නෙ..
    පොඩ්ඩක් කලබල නොවී ෆුල් චාර්ජින් & ඩිස්චාජින් සයිකල් කීපයක් කරලා බලපං..
     
    • Like
    Reactions: IreshMM