DTV bill eka awa

dimuthume

Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    පර රවියට හෙන ගහනවා යකෝ ජනතාවට බර පටවලා පාර්ලිමේන්තුවේ එවුන් සහන ගන්නවට. ඔකුන්ගේ පරම්පරවකටවත් හරියන්න epa
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,867
    1
    12,167
    113
    අදාළ නෑ නේ
    පර රවියට හෙන ගහනවා යකෝ ජනතාවට බර පටවලා පාර්ලිමේන්තුවේ එවුන් සහන ගන්නවට. ඔකුන්ගේ පරම්පරවකටවත් හරියන්න එපා. :growl:

    aniwa ban.... oya kariyo awe mona tharam baila gahalada
    moda yakkuth munta chande duannane ban :angry::angry::angry::angry:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මගෙ පර්ල් 1400/- ගානක්.
    ඔචිචර ලොකු ගානක බිලක් මොකද?:eek:
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    පර රවියා කියන එක පරවියා කියල කියෙව්වේ මම විතරද? මෙහෙම ගියොත් යටට අඳිනවටත් tax එකක් ගහයි යකු..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,972
    3,991
    113
    Sri Lanka
    adenawa ban :sorry:

    wvnzbc.png


    :(:(

    Hitapan. Mama okunge device hack karaganna kramayak hoyagena aniwa umbalata kiyala dennam. :Dohoma gewanna onada ban redda. 500 ta withara thiye nam kamak ne.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    උඹලා ගෙවල් මාරු කලාද?
    relocate කරන එක නම් හිතන තරම් අමාරු නැහැ.
    drill එකයි smartphone එකයි තිබ්බ නම් පට්ට ලේසියි.

    රිලවු කඩලා, අපිම තමා වෙන තැනක mount කරලා sat එක අල්ල ගත්තේ.
    දැන් කලින් තැනටත් වඩා signal තියනවා. :D