~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

lankaq

Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    onna machanla mage phone eka ada singappore walin labuna
    tempered glass 1kuth free labuna.45000k giya.meka 64Gb prime edition eka .meka ganna godak dewal bokkenma kiyala dunnu pranathlcp, IreshMM
    Ashan052 ta godak thnx ;)

    2ptbj0k.jpg

    2wf8w9z.jpg

    .
    ofws49.jpg
     
    Last edited:
    • Like
    Reactions: IreshMM

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    onna machanla mage phone eka ada singappore walin labuna
    tempered glass 1kuth free labuna.45000k giya.meka 64Gb prime edition eka .meka ganna godak dewal bokkenma kiyala dunnu pranathlcp, IreshMM
    Ashan052 ta godak thnx ;)

    Elakiri.
    Congratz :D
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Xiaomi help desk එකේ දිගටම හිටපු අය මම Redmi Note 3 Standered (150mm) order කලාට ලැබුනේ Special Edition (152mm) එකක් කියලා දන්නවා ඇති.

    Geekbuying එකෙන් phone එක order කරපු කාලේම Aliexpress එකෙන් order කරපු Nilkin Case & Nilkin Tempered Galss එක මට හම්බුනා.
    දිගවල් වෙනස් නිසා මේක මට use කරන්න බෑ.

    මේ thread එකේ ගොඩක් Nilkin brand අය එක හොදයි කියලා කරලා තිබ්බ නිසා Aliexperss එකේ Official Nilkin Store එකෙන්ම තමයි මම ගෙන්නව ගත්තේ.

    දෙකටම මට $16.32 (රු 2448/=) ගියා.
    මට වැඩක් නැති නිසා Original box පිටින්ම මට වෙන කෙනෙකුට දෙන්න පුලුවන්.
    eBay එකෙත් sure නැති sellers ලගේන් ගත්තත් වඩා $12 අඩුවෙන් හොයාගන්න අමාරුයි.
    රු 1800/= ට දෙකම දෙන්න පුලුවන්. ඔනේ කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න.

    Payment Method

    Combank Online Transfer/Deposit
    Sampath Bank Online Transfer/Deposit
    Ezcash
    Paypal

    Obx එකේ security scratch code එක සූරලා පහල Link එකට ගිහින් product එක verify කරගන්නත් පුලුවන්

    http://www.nillkin.com/web07/en-index.html

    XIAOMI RedMi Note 3 Super Frosted Shield - Gold Colour
    Product Description

    http://www.nillkin.com/english/proshow.asp?mid=2&sid=0&tid=0&cid=1&scid=&id=5781&page=1

    Order Link
    https://www.aliexpress.com/item/redmi-note-3-pro-Nillkin-frosted-case-for-xiaomi-redmi-note-3-5-5inch-hard-plastic/32679969009.html?spm=2114.13010608.0.0.sQDwb3

    XIAOMI RedMi Note 3 H+PRO Anti-Explosion Glass Screen
    Product Description

    http://www.nillkin.com/english/proshow.asp?mid=2&sid=0&tid=0&cid=1&scid=&id=5752&page=1

    Order Link
    https://www.aliexpress.com/item/For-xiaomi-redmi-note-3-Nillkin-H-Pro-2-5-D-round-edge-0-2-mm/32556451487.html?spm=2114.13010608.0.0.sQDwb3

    nvejar.jpg

    2iav055.jpg
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Xiaomi help desk එකේ දිගටම හිටපු අය මම Redmi Note 3 Standered (150mm) order කලාට ලැබුනේ Special Edition (152mm) එකක් කියලා දන්නවා ඇති.

    Geekbuying එකෙන් phone එක order කරපු කාලේම Aliexpress එකෙන් order කරපු Nilkin Case & Nilkin Tempered Galss එක මට හම්බුනා.
    දිගවල් වෙනස් නිසා මේක මට use කරන්න බෑ.

    මේ thread එකේ ගොඩක් Nilkin brand අය එක හොදයි කියලා කරලා තිබ්බ නිසා Aliexperss එකේ Official Nilkin Store එකෙන්ම තමයි මම ගෙන්නව ගත්තේ.

    දෙකටම මට $16.32 (රු 2448/=) ගියා.
    මට වැඩක් නැති නිසා Original box පිටින්ම මට වෙන කෙනෙකුට දෙන්න පුලුවන්.
    eBay එකෙත් sure නැති sellers ලගේන් ගත්තත් වඩා $12 අඩුවෙන් හොයාගන්න අමාරුයි.
    රු 1800/= ට දෙකම දෙන්න පුලුවන්. ඔනේ කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න.

    Payment Method

    Combank Online Transfer/Deposit
    Sampath Bank Online Transfer/Deposit
    Ezcash
    Paypal

    Obx එකේ security scratch code එක සූරලා පහල Link එකට ගිහින් product එක verify කරගන්නත් පුලුවන්

    http://www.nillkin.com/web07/en-index.html

    XIAOMI RedMi Note 3 Super Frosted Shield - Gold Colour
    Product Description

    http://www.nillkin.com/english/proshow.asp?mid=2&sid=0&tid=0&cid=1&scid=&id=5781&page=1

    Order Link
    https://www.aliexpress.com/item/red...32679969009.html?spm=2114.13010608.0.0.sQDwb3

    XIAOMI RedMi Note 3 H+PRO Anti-Explosion Glass Screen
    Product Description

    http://www.nillkin.com/english/proshow.asp?mid=2&sid=0&tid=0&cid=1&scid=&id=5752&page=1

    Order Link
    https://www.aliexpress.com/item/For...32556451487.html?spm=2114.13010608.0.0.sQDwb3

    :P mama nathuwa thawath un recommend kalada ban :shocked:
     
    Last edited:

    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    :P mama nathuwa thawath un recommend kalada ban :shocked:

    තව තිබුනා

    Nilkin එකක්ම දාපන් :) ෆෝන් එක ගන්නේ අවුරුදු දෙකක්වත් අඩුම පාවිච්චි කරන්නනේ..ඉතින් ගන්න එකේ හොඳ එකක්ම දාපන් :) ඔය ෆෝන් එකෙන් අපි කොච්චර වැඩ ගන්නවද :) :P :)
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    onna machanla mage phone eka ada singappore walin labuna
    tempered glass 1kuth free labuna.45000k giya.meka 64Gb prime edition eka .meka ganna godak dewal bokkenma kiyala dunnu pranathlcp, IreshMM
    Ashan052 ta godak thnx ;)

    2ptbj0k.jpg

    2wf8w9z.jpg

    .
    ofws49.jpg

    ela ela
    review ekkak dapan kollo :nerd::nerd::nerd:
    MI5 gaththa ekkekwath thama demme ne review ekkakthama :angry::angry::dull::dull:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    adu welane aru MI5 ekath 45katane aran thiyenne :rolleyes::rolleyes:

    aah ඔව් ඉතින්..ඌ කොහොමත් Mi5S හරි Mi5 එක හරිනේ ගන්න හිටියේ..Forum එකේ ගොඩ දෙනෙක් recommend කරලා තිබුනේ Mi5 එක ගන්න කියල..හැබැයි Mi5S එකේ තියෙන්නේ Google Pixel එකේ තියෙන sensor එකමයි :oo:
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    සිරාවට! මෙකත් පට්ට නේ...

    මාත් මගේ ‍RN3 එකට චයිනා රොම ගැහුවා බං.. අර කියලා තිබ්බ විදිහට. කේස් එකක් නැහැ ගූගල් එක තමයි ගේම ඉල්ලුවේ. සර්විස් එක ඉන්ස්ටෙල් වෙන්නේ නැතුව. හිටපු ගමන් ප්ලේ ස්ටොරුව වැඩ නැතුව යනවා. ක්ලොස් කරලා දැම්ම ඔන්න හරි.

    MI5s එක ගැන සලකලා බලන්න වෙනවා. ගණන් තමයි ටිකක් වැඩි..

    ජය වේවා!
     
    Status
    Not open for further replies.