What is your Breakfast today ?

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    බිත්තර 2ක් ? :rofl: කඩෙන් නෙවේ නේ

    ගොඩක් අය බත් කනව නේ උදේට :)

    අපෝ නෑ බන් අම්ම හදපුවා ගෙදර. ජිම දාන නිසා අනිවරෙන් උදේට බිත්තර 2ක් දාගන්නවා බඩට. දැන් රෑටත් දාගන්න ඉන්නේ තව ටික දවසකින් 2ක ගානේ! :lol::lol:
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0

    අපෝ නෑ බන් අම්ම හදපුවා ගෙදර. ජිම දාන නිසා අනිවරෙන් උදේට බිත්තර 2ක් දාගන්නවා බඩට. දැන් රෑටත් දාගන්න ඉන්නේ තව ටික දවසකින් 2ක ගානේ! :lol::lol:

    gym kese wetat Cholesterol sure :lol::lol:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    pol sambola parippu samaga bath tama magenam asama kaama. munata, kawupi, kadala ehemath godak welawata udeta hadanawa.

    ude kama gedarin tama godak dawas wlata.

    ඒක හොදයි.. :)

    Paan bagayai, Parippui, Sambolai....

    Rs.60/-

    පාන් කෑවම නින්ද යන් නැද්ද මචන්

    oya gana shape. bread talk eken kawoth 1000 witara yanawa. :lol::lol:
    හම්මේ බන්.. :lol:

    Parata dekak hodi ekka = 50/=
    හැමදාම කඩෙන්ද :P

    අද නම් රොටියි කට්ට සබ්බලුයි :rolleyes:
    ඔය තියෙන්නේ.. මතක් වෙද්දිත් කෙල උනනව :P

    Chicken Lasagna and coffee 850
    උදේට ඔච්චර දෙයක් බර වැඩි නැද්ද.. කොහෙන්ද කන්නෙ

    අපෝ නෑ බන් අම්ම හදපුවා ගෙදර. ජිම දාන නිසා අනිවරෙන් උදේට බිත්තර 2ක් දාගන්නවා බඩට. දැන් රෑටත් දාගන්න ඉන්නේ තව ටික දවසකින් 2ක ගානේ! :lol::lol:

    gym kese wetat Cholesterol sure :lol::lol:

    ඒකනෙ බන්.. ඔච්චර බිත්තර කාලා ජිමටත් තට්ටු වෙයි :lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    හොදයි.. දවල්ටත් කන්න ගෙනාවද :)
    [/QUOTE]

    Same menu, large portion :lol::lol:
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    මඩ තවාලු බත්- every day
    තලපත් කිරට
    පරිප්පු - evry day
    මාලුමිරිස් තෙල් දාලා
    ලූණු කොල පොඩිවට කපලා, පිපින්නා හා තක්කාලි එක්ක
    -most of the time