Uba bath kiralada kanne scale 1ata dalaබත් 300g චිකන් කෑල්ලයි බිත්තර සුදුමද 2![]()

70ට නම් ලාබයි නෙ
මොකෝ බන් ඇපල් කන්නේ..ඩයට් කරනවද
ube thread eka kiyawakotama kaka hitiye eka ban
පානුත් නරක නෑ. ඒත් කාලා ඉවරවුනාම නින්ද යන්න වගේ නේද
ඒ ගානට නම් පාඩුවකුත් නෑ නේ
බිත්තර 2ක් ?කඩෙන් නෙවේ නේ
ගොඩක් අය බත් කනව නේ උදේට![]()
chicken rolls 2 65 x 2/=
egg and seenisambola bun 1 80/=
vegi ban 1 55/=
vegi sandwich 1 50/=
orange juice 1 150/=
gold leaf 1 50/=
okkoma 555/=




මු ඔෆිස් එකේ කඩේ යන එකාද කොහෙද .... 


Uba bath kiralada kanne scale 1ata dala![]()
ජය