SINHALA MOVIES

kan12

Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    ෆයිල්ස් ඉනැක්ටිව් නං ඩිලීට් කරනවා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඔය තියෙන්නේ ෆයිල්ස් ඉනැක්ටිව් නං ඩිලීට් කරනවා කියලා නේද ?

    ඔව්.. ෆිල්ම් එකක් දැම්ම ගමන් කට්ටිය ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ අඩු වෙනවනේ.. මාස 3කින් විතර ඒ ෆිල්ම් එක තව කෙනෙක් ඉල්ලලා දෙන්න බලනකොට ෆිල්ම් එක ඩිලීට් :(
    ඉතින් ඉල්ලන ඉල්ලන සැරේට අප්ලෝඩ් කරන්න බෑනේ එකම ෆිල්ම් එක කීප පාරක්
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    dragon, umbata lesi ekaka daapan machan. kohoma unath active members la ikmanata download kara gannawa
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    ඉල්ලන ඉල්ලන සැරේට අප්ලෝඩ් කරන්න බෑනේ
     
    Aug 21, 2013
    12
    0
    0
    බයිසිකලේ සින්හල

    බයිසිකලේ සින්හල ටෙලිනාට්‍ය ලින්ක් දෙන්වද
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ධීවරයෝ ,මන මෝහිණී ,සුරතලි ,අජාසත්ත (පරණ),චන්ඩියා ,හිත හොඳ මිනිසෙක් ,හිතට හිත ,ගීතා ,බක් මහා දිගේ ,හන්තානේ කතාව ,සැකය ,හතර මහා නිධානය ,කල්යානි ගංගා ,පෙරක දෝරු බැණා ,ගැහැණු ගැට ,සුනීතා ,ඩිංගිරි මැණිකා


    මේවායින් තියෙන ඒවා දානවද පිනක්
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ධීවරයෝ ,මන මෝහිණී ,සුරතලි ,අජාසත්ත (පරණ),චන්ඩියා ,හිත හොඳ මිනිසෙක් ,හිතට හිත ,ගීතා ,බක් මහා දිගේ ,හන්තානේ කතාව ,සැකය ,හතර මහා නිධානය ,කල්යානි ගංගා ,පෙරක දෝරු බැණා ,ගැහැණු ගැට ,සුනීතා ,ඩිංගිරි මැණිකා


    මේවායින් තියෙන ඒවා දානවද පිනක්

    අජාසත්ත තියෙනවා :)
     
    • Like
    Reactions: EUMA175