~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    Thawa ekak Xiaomi Redmi 3 Pro ekak ganna baluwe.Snapdragon Processor eka tiyana eka tiyanawada mehe ganna?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    සිරාවට! මෙකත් පට්ට නේ...

    මාත් මගේ ‍RN3 එකට චයිනා රොම ගැහුවා බං.. අර කියලා තිබ්බ විදිහට. කේස් එකක් නැහැ ගූගල් එක තමයි ගේම ඉල්ලුවේ. සර්විස් එක ඉන්ස්ටෙල් වෙන්නේ නැතුව. හිටපු ගමන් ප්ලේ ස්ටොරුව වැඩ නැතුව යනවා. ක්ලොස් කරලා දැම්ම ඔන්න හරි.

    MI5s එක ගැන සලකලා බලන්න වෙනවා. ගණන් තමයි ටිකක් වැඩි..

    ජය වේවා!

    5s plus ekath thinawa :rolleyes::rolleyes:
    poddak hitapan unge new year ekata aniwa deal tikkak dai
    7.gif
    7.gif
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    Guys Xiaomi wala MTK Processor eka tiyana eka ganna epada?

    ප්‍රොසා MTK වුනාය කියලා කිසි අවුලක් නැහැ. නෙට් යන්න.. සිංදු අහන්න. සිංහ කොටන්න. ෆිල්ම් බලන්න x265 කොඩින්. කිසිම අවුලක් නැහැ.
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    5s plus ekath thinawa :rolleyes::rolleyes:
    poddak hitapan unge new year ekata aniwa deal tikkak dai
    7.gif
    7.gif

    ප්ලස් එක ගාණ වැඩිය බං. එච්චර දරන්න අමාරුයි. පොඩිඩක් උන්‍ගේ නිව් ඉයර් සින් එක අවාම කියපං ඇ! කොයිකාලේද ඔය මඟුල තිියෙන්නේ?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    ප්‍රොසා MTK වුනාය කියලා කිසි අවුලක් නැහැ. නෙට් යන්න.. සිංදු අහන්න. සිංහ කොටන්න. ෆිල්ම් බලන්න x265 කොඩින්. කිසිම අවුලක් නැහැ.
    :yes::yes::yes::yes:
    GPS case wagayak thibba lagak wenakm aluth update eken passe ekath hariwage :rolleyes::rolleyes::rolleyes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    ප්ලස් එක ගාණ වැඩිය බං. එච්චර දරන්න අමාරුයි. පොඩිඩක් උන්‍ගේ නිව් ඉයර් සින් එක අවාම කියපං ඇ! කොයිකාලේද ඔය මඟුල තිියෙන්නේ?
    Jan 28 :P:P:P
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Thawa ekak Xiaomi Redmi 3 Pro ekak ganna baluwe.Snapdragon Processor eka tiyana eka tiyanawada mehe ganna?

    http://xiaomi.lk/redmi3?id=7

    meka gana moko kiyanne? pro eka MTK ekakda?

    ඔය xiaomi.lk එවුන්ව නම් මට පෙන්නන්න බැහැ..බොරුවට නිකන් ලංකාවේ ඒජන්ට් වගේ පෙන්නන්න හදනවා...කම්පැනි එක අලුත්..වොරන්ටි එක දෙනවා නම් තමයි...Something is better than nothing නුත් තමයි (compared to Geekbuying)..ඒ උනාට මුන්ගේ ගණනුත් වැඩියි..උඹේ කැමැත්තක්..dileeshakr කියන කෙනා නම් මුන්ගෙන් ගත්ත ෆෝන් එකක්..බඩු නම් genuine ඇති..

    Redmi 3 Pro පරණයිනේ බන්..Redmi 4 Prime එක online ගෙන්න ගන්න බලපන් :cool:

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-Pro-3GB-32GB-Smartphone---Black-373908.html

    Gold/Silver එක නම් තියෙනවා $149 ට..
     
    Last edited:

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    ඔය xiaomi.lk එවුන්ව නම් මට පෙන්නන්න බැහැ..බොරුවට නිකන් ලංකාවේ ඒජන්ට් වගේ පෙන්නන්න හදනවා...කම්පැනි එක අලුත්..වොරන්ටි එක දෙනවා නම් තමයි...Something is better than nothing නුත් තමයි (compared to Geekbuying)..ඒ උනාට මුන්ගේ ගණනුත් වැඩියි..උඹේ කැමැත්තක්..dileeshakr කියන කෙනා නම් මුන්ගෙන් ගත්ත ෆෝන් එකක්..බඩු නම් genuine ඇති..

    Redmi 3 Pro පරණයිනේ බන්..Redmi 4 Prime එක online ගෙන්න ගන්න බලපන් :cool:

    http://www.geekbuying.com/item/Xiaomi-Redmi-4-Pro-3GB-32GB-Smartphone---Black-373908.html

    Gold/Silver එක නම් තියෙනවා $149 ට..

    ඔව්. ඒක නම් ඇත්ත.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    Geekbuying එකේ මේ christmas කාලෙට මුන් සුද්දොන්ගෙන් ගාන කඩාගන්නද කොහෙද ගණන් වැඩි කරලනේ බන්.. :P බලපන්කො Mi5 ඒකට උන දේ :P
    ow bn oya gdak ewa unge new year eke deal widiyata ganan adu korala danawa :rolleyes::rolleyes::rolleyes:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ow bn oya gdak ewa unge new year eke deal widiyata ganan adu korala danawa :rolleyes::rolleyes::rolleyes:

    අඩෝ මුන් ආපහු අඩු කරලානේ :baffled: දැන් ආපහු $217.99

    මම මේ බැලුවේ බන් මුන්ගේ මේ මම ගත්ත ඔෆර් එකේ උන්ගේ fake ROM එකක් දාන්නේ නැහැ වගේ..එකේ ගහලම තියෙනවා "Support OTA Updates" කියලා..Fake ROM එකේ OTA Updates නැහැනේ :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    අඩෝ මුන් ආපහු අඩු කරලානේ :baffled: දැන් ආපහු $217.99

    මම මේ බැලුවේ බන් මුන්ගේ මේ මම ගත්ත ඔෆර් එකේ උන්ගේ fake ROM එකක් දාන්නේ නැහැ වගේ..එකේ ගහලම තියෙනවා "Support OTA Updates" කියලා..Fake ROM එකේ OTA Updates නැහැනේ :baffled:
    MIUI site eke balapan rom 2ke number 2ka dekama equal nm aulak ne :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.