

බ්රේක් කරල එහෙම්මම රිවර්ස් කලා ආපහු එක්සිට් එකට හරවන තැනට. 

ටිකක් දුර තියාගෙන ආපු නිසා ගොඩ ගියා.
ඒ පොල් බූරුව වෙන කල්පනාවක ඇවිත් වෙන්න ඇති ඌට එක්සිට් එකෙන් හරවන්න අමතක වෙලා. ඔන්න ඔහොම උන් තමා මෙහෙ ඉන්නෙ.
බය නැද්ද බන් වහින දවසට 110 ට යන්න?![]()

hadisi wedakata machan giyeoya video eke tiyenne tikai bn, mu pattama wadayak dunne. anthime police car ekak set unama thamayi yanna dunne
![]()
එල එල..පරිස්සමෙන් පලයන්..මේ වීඩියෝ එකත් බලපන්
https://www.facebook.com/hiransf/videos/10209907252097028/
mun pissoda bn :/Ubath waradi oothana..
මුට බන් හොර්න් ගහල, light ගහල සේරම කරලා overtake කරන්න හැදුවත් දෙන්නේ නැත්තම් මොකෝ කරන්නේ බන්. ලං වෙද්දී උ lane එකේ මැද්දේ යන්නේ, 
winadi 5k witara 30 ta witara gihin man giya yanna .. matara godagamata kittuwa scene eka uneohoma thama bung lankawane.... dawasak dimo battek ohoma kara bung.. 60 ta witara paara mada giya anthimata kohomahari issara karagatta happenna onna menna .. eeta passe mama nawattuwa hemita![]()
winadi 5k witara 30 ta witara gihin man giya yanna .. matara godagamata kittuwa scene eka une
ane manda mokata mun highway danawada kiyala bn.When ur on the highway every second countsමුට බන් හොර්න් ගහල, light ගහල සේරම කරලා overtake කරන්න හැදුවත් දෙන්නේ නැත්තම් මොකෝ කරන්නේ බන්. ලං වෙද්දී උ lane එකේ මැද්දේ යන්නේ,
![]()

Moda yakku ona tharam innawa...oya batto wala yana ungenui aluth samahara wahana wala yana unui overtake karagenama ape lane eke left side ekata kapanawa...alto karayonge asahanayak tinawa issarakaloth kohomahari apata issara karana balanawa...oya godak eun aluthen wahanayak dekalawath nethuwa idala athata gatta eun...un hithanne un witarai pare yanne kiyala...godak unge weradi nisai accident wedi wenneහයිවේ එක කියල නෑ මේක ලංකාවනේ...
හයිවේ එකේ නවත්තල චූ දාන්න යන උන් ඕන තරම් හම්බවෙලා තියන උදේට.
ඔයිට වඩා හොඳ ආතල් එකක් හම්බවුනා මට. දවසක් එද්දි 6ට විතර ඇති. මට ඉස්සරහින් ගියා වෙසල් එකක්. කොට්ටාව එක්සිට් එක පැන්න විතරයි මූ එකපාරට බ්රේක් කලා.බ්රේක් කරල එහෙම්මම රිවර්ස් කලා ආපහු එක්සිට් එකට හරවන තැනට.
ටිකක් දුර තියාගෙන ආපු නිසා ගොඩ ගියා.
ඒ පොල් බූරුව වෙන කල්පනාවක ඇවිත් වෙන්න ඇති ඌට එක්සිට් එකෙන් හරවන්න අමතක වෙලා. ඔන්න ඔහොම උන් තමා මෙහෙ ඉන්නෙ.
![]()
Moda yakku ona tharam innawa...oya batto wala yana ungenui aluth samahara wahana wala yana unui overtake karagenama ape lane eke left side ekata kapanawa...alto karayonge asahanayak tinawa issarakaloth kohomahari apata issara karana balanawa...oya godak eun aluthen wahanayak dekalawath nethuwa idala athata gatta eun...un hithanne un witarai pare yanne kiyala...godak unge weradi nisai accident wedi wenne
pana baye pare yanna wenne mun ekka 