කොහොමද බන් මෙහෙම යන්නේ

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයිවේ එක කියල නෑ මේක ලංකාවනේ...:dull:

    හයිවේ එකේ නවත්තල චූ දාන්න යන උන් ඕන තරම් හම්බවෙලා තියන උදේට.:rofl:

    ඔයිට වඩා හොඳ ආතල් එකක් හම්බවුනා මට. දවසක් එද්දි 6ට විතර ඇති. මට ඉස්සරහින් ගියා වෙසල් එකක්. කොට්ටාව එක්සිට් එක පැන්න විතරයි මූ එකපාරට බ්‍රේක් කලා.:shocked: බ්‍රේක් කරල එහෙම්මම රිවර්ස් කලා ආපහු එක්සිට් එකට හරවන තැනට. :growl::growl::growl:ටිකක් දුර තියාගෙන ආපු නිසා ගොඩ ගියා. :growl: ඒ පොල් බූරුව වෙන කල්පනාවක ඇවිත් වෙන්න ඇති ඌට එක්සිට් එකෙන් හරවන්න අමතක වෙලා. ඔන්න ඔහොම උන් තමා මෙහෙ ඉන්නෙ.:dull:
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Ubath waradi oothana.. :no::dull:

    :rolleyes: මුට බන් හොර්න් ගහල, light ගහල සේරම කරලා overtake කරන්න හැදුවත් දෙන්නේ නැත්තම් මොකෝ කරන්නේ බන්. ලං වෙද්දී උ lane එකේ මැද්දේ යන්නේ, :dull:
     
    ~Hades~

    Active member
  • May 25, 2014
    446
    32
    28
    39
    UnderWorld
    ohoma thama bung lankawane.... dawasak dimo battek ohoma kara bung.. 60 ta witara paara mada giya anthimata kohomahari issara karagatta happenna onna menna .. eeta passe mama nawattuwa hemita :D :D winadi 5k witara 30 ta witara gihin man giya yanna .. matara godagamata kittuwa scene eka une
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    ohoma thama bung lankawane.... dawasak dimo battek ohoma kara bung.. 60 ta witara paara mada giya anthimata kohomahari issara karagatta happenna onna menna .. eeta passe mama nawattuwa hemita :D :D winadi 5k witara 30 ta witara gihin man giya yanna .. matara godagamata kittuwa scene eka une

    :lol: ane manda mokata mun highway danawada kiyala bn.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,960
    1
    9,770
    113
    Gampaha
    :rolleyes: මුට බන් හොර්න් ගහල, light ගහල සේරම කරලා overtake කරන්න හැදුවත් දෙන්නේ නැත්තම් මොකෝ කරන්නේ බන්. ලං වෙද්දී උ lane එකේ මැද්දේ යන්නේ, :dull:
    When ur on the highway every second counts :sorry:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    හයිවේ එක කියල නෑ මේක ලංකාවනේ...:dull:

    හයිවේ එකේ නවත්තල චූ දාන්න යන උන් ඕන තරම් හම්බවෙලා තියන උදේට.:rofl:

    ඔයිට වඩා හොඳ ආතල් එකක් හම්බවුනා මට. දවසක් එද්දි 6ට විතර ඇති. මට ඉස්සරහින් ගියා වෙසල් එකක්. කොට්ටාව එක්සිට් එක පැන්න විතරයි මූ එකපාරට බ්‍රේක් කලා.:shocked: බ්‍රේක් කරල එහෙම්මම රිවර්ස් කලා ආපහු එක්සිට් එකට හරවන තැනට. :growl::growl::growl:ටිකක් දුර තියාගෙන ආපු නිසා ගොඩ ගියා. :growl: ඒ පොල් බූරුව වෙන කල්පනාවක ඇවිත් වෙන්න ඇති ඌට එක්සිට් එකෙන් හරවන්න අමතක වෙලා. ඔන්න ඔහොම උන් තමා මෙහෙ ඉන්නෙ.:dull:
    Moda yakku ona tharam innawa...oya batto wala yana ungenui aluth samahara wahana wala yana unui overtake karagenama ape lane eke left side ekata kapanawa...alto karayonge asahanayak tinawa issarakaloth kohomahari apata issara karana balanawa...oya godak eun aluthen wahanayak dekalawath nethuwa idala athata gatta eun...un hithanne un witarai pare yanne kiyala...godak unge weradi nisai accident wedi wenne
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Moda yakku ona tharam innawa...oya batto wala yana ungenui aluth samahara wahana wala yana unui overtake karagenama ape lane eke left side ekata kapanawa...alto karayonge asahanayak tinawa issarakaloth kohomahari apata issara karana balanawa...oya godak eun aluthen wahanayak dekalawath nethuwa idala athata gatta eun...un hithanne un witarai pare yanne kiyala...godak unge weradi nisai accident wedi wenne

    :yes: pana baye pare yanna wenne mun ekka :sorry: