කොහොමද බන් මෙහෙම යන්නේ

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සදර්න් හයිවේ එක නම් මාර අවුල්. ඩ්‍රයිව් කරන උන්ගෙ ඩිසිප්ලින් බින්දුවයි. ඉස්සෙල්ලම හදපු හයිවේ එක නිසා පාරත් පොඩ්ඩක් පටු ගතියක් තියෙනව. ඒ හින්ද ඕවර්ටේක් කරද්දි මාර පරිස්සමින් යන්න ඕන. ගොඩක් එවුන් සයිඩ් මිරර්ස් බලන්නෙ නෑ. සිග්නල් දාල ඉස්සර කරන්න ගියත් සමහර එවුන් බලන්නෙ නැතුව ඇඟට කපනව. සිග්නල් දාල හෙඩ් ලයිට් ගහල හෝන් එකත් ගහන්න ඕන සමහර උන්ට..අන්ධයො බීරො වගේ ඩ්‍රයිව් කරන්නෙ. ඒ පැත්තෙ උන්ගෙ අවුලක්ද කොහෙද. මොකෝ කටුනායක හයිවේ එකේ මන් සෑහෙන්න ගිහින් තියෙනව ඔච්චරම අවුල් උන් හම්බ වෙල නැහැ. :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw

    සමහර උන්ට සිග්නල් මතක් වෙන්නේ මගක් ගියාම බන් :lol: :growl:
     
    anusha.kumara

    Junior member
  • Jun 25, 2016
    239
    12
    18
    apith office yaddi late unama 60 or 70 ta yaddi samahara un 30ta 20ta yanawa ban ida denne nathiwa anika right side eken patta slow eke yanawa hemen yana eka ok awlak na unge kamaththa eth passen wada daahak ekka ena ekawa block karagena yaddi kana palenna denna hithenawa
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    සි....රි ලන්කා...වේ නේ
    බන්
    උත්තරීතර පාලිමන්ට් එකේ
    කොට් එකේ ජොක්ස් යද්දි...
    තව මොනාද?​
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ හයිකරගනින් මචන් ඩම්ප් ට්‍රක් වලට එන හොර්න් එකක්
    එහෙම නැත්නම් ඇමතිලා එක්ක යන defender වල උන් හොර්න් code එකක් ගහනව දැන් තියෙන්නේ පෝක් පෝක් ගැන එකනේ
    ඉස්සර එවුන් කරේ උන්ටම විශේෂ වෙච්ච විදියට හොර්න් එක ගහන එක.