~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :(:(:(
    duka thama.....


    5s hri na bn.gannawanm 5 or 5s plus thama. 5s eka delowatama nthi ekak:growl:
    onna machanla mage phone eka ada singappore walin labuna
    tempered glass 1kuth free labuna.45000k giya.meka 64Gb prime edition eka .meka ganna godak dewal bokkenma kiyala dunnu pranathlcp, IreshMM
    Ashan052 ta godak thnx ;)

    2ptbj0k.jpg


    ado patta bn :love::love:
    sathi dekak witahra use karala review ekak dapn.thread bari nm me thread eke podiyata post ekak hri dapn impression gana:)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    සිරාවට! මෙකත් පට්ට නේ...

    මාත් මගේ ‍RN3 එකට චයිනා රොම ගැහුවා බං.. අර කියලා තිබ්බ විදිහට. කේස් එකක් නැහැ ගූගල් එක තමයි ගේම ඉල්ලුවේ. සර්විස් එක ඉන්ස්ටෙල් වෙන්නේ නැතුව. හිටපු ගමන් ප්ලේ ස්ටොරුව වැඩ නැතුව යනවා. ක්ලොස් කරලා දැම්ම ඔන්න හරි.

    MI5s එක ගැන සලකලා බලන්න වෙනවා. ගණන් තමයි ටිකක් වැඩි..


    ජය වේවා!
    RN3 එකට පොර්ට් කරපු රොම් එකක් තිබ්බ බන්, ඒක බලන්න
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    :no:ඩිවයිස් ටීම් ඒකේ කෙනෙක් කල එකක්, ගිය මාසේ හරි මේ මාසේ මුල හරි දාල තිබ්බේ ත්‍රෙඩ් එක:)
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,704
    20,995
    113
    adala nene
    :no:ඩිවයිස් ටීම් ඒකේ කෙනෙක් කල එකක්, ගිය මාසේ හරි මේ මාසේ මුල හරි දාල තිබ්බේ ත්‍රෙඩ් එක:)
    dekke ne bn :dull:
    :dull::dull:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    onna machanla mage phone eka ada singappore walin labuna
    tempered glass 1kuth free labuna.45000k giya.meka 64Gb prime edition eka .meka ganna godak dewal bokkenma kiyala dunnu pranathlcp, IreshMM
    Ashan052 ta godak thnx ;)

    2ptbj0k.jpg

    2wf8w9z.jpg

    .
    ofws49.jpg

    Ela machn! Congrats!! :love::love::love:
     
    • Like
    Reactions: lankaq

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කස්ටිය මොකද හිතන්නේ LeEco Cool 1 Dual ගැන:rolleyes:
    Note 4 එකේ ගානට වගේ SD652 3/4GB ram 32GB Rom , Dual Camera , with 4k and QC 2.0 Enable:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    http://www.gsmarena.com/leeco_cool1_dual-8272.php

    LeEco Le Max 2 එකේ නම් versions කීපයක් තියේනවලු X820, X821, X822..

    http://www.gsmarena.com/leeco_le_max_2-reviews-8051.php

    User Reviews නම් හොඳ නැහැ එච්චර..මමත් බැලුව ඒ කාලේ ඕක..ඒකෙ Fingerprint Sensor issues තමයි ගොඩක් අය කියන්නේ...Company එකත් එච්චරම stable නැහැ මම හිතන්නේ :rolleyes:

    දැන් ඒක උන්ගේ "හොඳ" ෆෝන් එකක්..උඹ කිව්වා එක ඊට වඩා specifications වලින් අඩු එකක්නේ..කොහොමද දන්නේ නැහැ..මම නම් recommend කරන්නේ නැහැ :baffled:

    Community Support එක කොහොමද? Xiaomi තරම් Community Support එකක් නම් නැතුව ඇති :eek: :eek:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1777693


    ඔබේත් මගේත් දරුවෙකු හෘද රෝගයෙන් පෙළුනොත්, අපිට ලංකා හොස්පිටල්/ නවලෝක/ඩර්ඩන්ස් අරං යන්න සල්ලි නැති වෙලා අසරණ වෙන්න පුලුවන්. අද රුපියලක් හරි පරිත්‍යාග කරලා ඒක හින්දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළදරු හෘද රෝග ඒකකයක් හදන්න එකතු වෙන්න. අනාගතේ කාගේ හෝ දරුවෙක්ගේ ජීවිතයක් බේර ගන්න.


    http://www.elakiri.com/forum/showthread.php?t=1777693
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    එතකොට මේක අර අපි කලින් කරපු විදිහට update.zip කියලා රිනෙම් කරලා ෆ්ලැෂ් කරපු විදිහට දාන්න පුළුවන්ද?

    පොඩ්ඩක් සීන් එක කියලා දෙන්නකෝ.
    මේක නම් එහෙම බැරි වෙයි මච්න් මම හිතන්නේ. බොහෝ දුරට twrp රිකවරිය දාල, පාර්ටිශ්න් මකලා දාල කරන්න වෙයි , කියල තියන විදියට. නොර්මල් රිකවරිය සපොර්ට් කරන එකක් නෑ
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේක නම් එහෙම බැරි වෙයි මච්න් මම හිතන්නේ. බොහෝ දුරට twrp රිකවරිය දාල, පාර්ටිශ්න් මකලා දාල කරන්න වෙයි , කියල තියන විදියට. නොර්මල් රිකවරිය සපොර්ට් කරන එකක් නෑ

    අප්පා අන්න ඒකනේ,:baffled: ඔය මඟුල් තමයි තේරෙන්නේ නැත්තේ. ඔන්න ඔහේ මේ තියෙන එකම තියා ගන්නවා. දැන් තියෙන්නේ MIUI 8.1| Stable (8.1.3.0 - LHNCNDI) එක.:)
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    අප්පා අන්න ඒකනේ,:baffled: ඔය මඟුල් තමයි තේරෙන්නේ නැත්තේ. ඔන්න ඔහේ මේ තියෙන එකම තියා ගන්නවා. දැන් තියෙන්නේ MIUI 8.1| Stable (8.1.3.0 - LHNCNDI) එක.:)
    :sorry:
     
    Status
    Not open for further replies.