SINHALA MOVIES

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    hqdefault.jpg

    අල්ලපු ගෙදර
    part 01
    https://openload.co/f/9CPJF3QBY7Y
    part 02
    https://openload.co/f/0_mtFWbNihU

    mewa download karaganna behene saho ayi a?
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    LINK EKA DAPANKO
    MEHEMA DAMMAMA HOYANNA BAHA NE BAN

    මම දාන්නේ මචන් මගේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක..
    ඒ ත්‍රෙඩ් එකේ තමයි මම ඔක්කොම ඔඩියෝ ඇල්බම් විඩියෝ හැමදෙයක්ම අප්ලෝඩ් කරලා දාන්නේ..
    මම ඒක ඇරලා තියෙන්නේ වැරදි සෙක්ෂන් එකක නිසා ගොඩක් අය ඒ ත්‍රෙඩ් එක ගැන දන්නේ නෑ.. මෙහෙම ලින්ක් එක දැම්මම තමයි ඒ ත්‍රෙඩ් එකට කට්ටිය යන්නේ..
    ඒකේ මම දැනටමත් ඔඩියො ඇල්බම් 500ක් විතර අප්ලෝඩ් කරලා තියෙනවා..
    තවත් ඒ වගේ ප්‍රමාණයක් අප්ලෝඩ් කරන්නත් තියෙනවා :cool::cool::cool:
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,149
    1,390
    113
    usawiya nihaday movie eke dvd eka thama nadda?

    dan habay eka out wela thiyenne..dialog tv eke ara movies witharak yana channel eke me dawas wala eka pennanawa..