V.A.Tසහඉන්ෂුවරන්ස්

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    V.A.T-and-Car-ඉන්ෂුවරන්ස්

    VAT එකේ තරම කොහොමද ?? :shocked:

    zw8v6Q5.jpg
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    තොපිට ඔහොම වෙලා මදි
    තව ලොවපන් රනිල්ගේ ඇටේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    N.B.T කියන්නේ ඡාතිය ගොඩනැගිමේ බද්ද නේද? ටැක්ස් පිට ටැක්ස් ගහනවා එක්කෝ වැට් එක අඩු කරලා ඉතිරි ටිකට ගහන්කෝ බද්ද ඒත් නෑ‍.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    N.B.T කියන්නේ ඡාතිය ගොඩනැගිමේ බද්ද නේද? ටැක්ස් පිට ටැක්ස් ගහනවා එක්කෝ වැට් එක අඩු කරලා ඉතිරි ටිකට ගහන්කෝ බද්ද ඒත් නෑ‍.

    ඔව් බන් ජාතිය ගොඩ නැගීමේ කතාවක් තමා කිවේ මොකක්ද අහද්දී. මාර බදු තොගයක් වදින්නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    සාදාරන ගානක් නම් කමක් නෑ බන්. බලපංකො ලයිසන් ගන්නවා මදිනවට තව. ඉන්ෂුවරන්ස් එකෙනුත් බදු ගහනවා නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ape ayyage wahane demme machan 86k wage... axio ekak ..vehicle eka 5 million wage una..Sri lanka insuarance eke :D

    ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් එකට ගියා මචන් නුවර. එකේ 72ක් කිවා.:yes:
    එකේ සර්විස් එක හෙන අවුල් වගේ බන්, මම ගිහින් කෝටේෂන් එක ගන්න විනාඩි 20ක් විතර හිටියා උන් ගණන් ගන්නෙවත් නෑ ඇහුවට. දාගන්න යද්දී එහෙම නම් ක්ලෙම් එකක් ගන්න ගියොත් කොහොම චාටර් එකක් කන්න වෙයිද කියල හිතුනා බන් මට නම් :( සෙලින්කෝ බන් ගෙවනවානේ මොනවා උනත්. 99ක් උනත් කමක් නෑ එත් බදු තොගේ දකිද්දී එපා වෙන්නේ.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    සාදාරන ගානක් නම් කමක් නෑ බන්. බලපංකො ලයිසන් ගන්නවා මදිනවට තව. ඉන්ෂුවරන්ස් එකෙනුත් බදු ගහනවා නේ

    mara Tax gahillak ne ban gahanne, mun ganata kada ganna puluwan niyama thanin kada gannawa lassanata kalakanni shit :angry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mara Tax gahillak ne ban gahanne, mun ganata kada ganna puluwan niyama thanin kada gannawa lassanata kalakanni shit :angry:

    :yes: එක තමා මචන් මම බැලුවේ, ආදායම් බලපත්රේ මදිවට , ඉන්ෂුරන්ස් එකෙනුත් හෙන vat එකක් ගහනවා නේ. 99ක් ඉන්ෂුරන්ස් එකට දෙන්න බැරි නෑ බන්. ඒ උනාට බදු ගෙවන එක තමා එපා වෙන්නේ.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    :yes: එක තමා මචන් මම බැලුවේ, ආදායම් බලපත්රේ මදිවට , ඉන්ෂුරන්ස් එකෙනුත් හෙන vat එකක් ගහනවා නේ. 99ක් ඉන්ෂුරන්ස් එකට දෙන්න බැරි නෑ බන්. ඒ උනාට බදු ගෙවන එක තමා එපා වෙන්නේ.

    Ow api laksha ganan dila wahana gannawa nam awruddata oya insurance eka gewana eka maha loku deyak neme ne ban, eka nemei methana thiyana thana awla, api mahansiyen hamba karala api Tax, VAT gewanawa, habai anduwe hora kalakanni hondata ape salli walin luxury life geniyanawa ne, ehema hithaddi epa wenawa ban :dull::baffled:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ow api laksha ganan dila wahana gannawa nam awruddata oya insurance eka gewana eka maha loku deyak neme ne ban, eka nemei methana thiyana thana awla, api mahansiyen hamba karala api Tax, VAT gewanawa, habai anduwe hora kalakanni hondata ape salli walin luxury life geniyanawa ne, ehema hithaddi epa wenawa ban :dull::baffled:

    ඔව් බන් එක ඇත්ත. VAT නැතිව 99ක් තමා වෙන්නේ ඉන්ෂුවරන්ස් එක, එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ. කොහෙවත් ඉන්න හොර 8 පාස් මෝඩයන්ට පාර්ලිමේන්තු ඇවිත් සැප ගන්න අපි බදු ගෙවන්න වෙලා එක තමා ප්‍රශ්නේ. සාදාරන ගානක් ගන්නවා නම් කමක් නෑ. ආදායම් බලපත්රේ කියල මගුලෙන් 4000ක් ගත්තා ඒ මදිවට.
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know
    ඔව් බන් එක ඇත්ත. VAT නැතිව 99ක් තමා වෙන්නේ ඉන්ෂුවරන්ස් එක, එක ගෙවන එක ප්‍රශ්නයක් නෑ. කොහෙවත් ඉන්න හොර 8 පාස් මෝඩයන්ට පාර්ලිමේන්තු ඇවිත් සැප ගන්න අපි බදු ගෙවන්න වෙලා එක තමා ප්‍රශ්නේ. සාදාරන ගානක් ගන්නවා නම් කමක් නෑ. ආදායම් බලපත්රේ කියල මගුලෙන් 4000ක් ගත්තා ඒ මදිවට.

    machan mekata okkoma kiyak giyada? :eek: