V.A.T-and-Car-ඉන්ෂුවරන්ස්
VAT එකේ තරම කොහොමද ??
VAT එකේ තරම කොහොමද ??
Last edited:
N.B.T කියන්නේ ඡාතිය ගොඩනැගිමේ බද්ද නේද? ටැක්ස් පිට ටැක්ස් ගහනවා එක්කෝ වැට් එක අඩු කරලා ඉතිරි ටිකට ගහන්කෝ බද්ද ඒත් නෑ.
hapoi
![]()
![]()
ඔව් බන් ජාතිය ගොඩ නැගීමේ කතාවක් තමා කිවේ මොකක්ද අහද්දී. මාර බදු තොගයක් වදින්නේ

ඔව් මචන්

ape ayyage wahane demme machan 86k wage... axio ekak ..vehicle eka 5 million wage una..Sri lanka insuarance eke![]()

සෙලින්කෝ බන් ගෙවනවානේ මොනවා උනත්. 99ක් උනත් කමක් නෑ එත් බදු තොගේ දකිද්දී එපා වෙන්නේ.සාදාරන ගානක් නම් කමක් නෑ බන්. බලපංකො ලයිසන් ගන්නවා මදිනවට තව. ඉන්ෂුවරන්ස් එකෙනුත් බදු ගහනවා නේ

mara Tax gahillak ne ban gahanne, mun ganata kada ganna puluwan niyama thanin kada gannawa lassanata kalakanni shit![]()
එක තමා මචන් මම බැලුවේ, ආදායම් බලපත්රේ මදිවට , ඉන්ෂුරන්ස් එකෙනුත් හෙන vat එකක් ගහනවා නේ. 99ක් ඉන්ෂුරන්ස් එකට දෙන්න බැරි නෑ බන්. ඒ උනාට බදු ගෙවන එක තමා එපා වෙන්නේ.එක තමා මචන් මම බැලුවේ, ආදායම් බලපත්රේ මදිවට , ඉන්ෂුරන්ස් එකෙනුත් හෙන vat එකක් ගහනවා නේ. 99ක් ඉන්ෂුරන්ස් එකට දෙන්න බැරි නෑ බන්. ඒ උනාට බදු ගෙවන එක තමා එපා වෙන්නේ.


Ow api laksha ganan dila wahana gannawa nam awruddata oya insurance eka gewana eka maha loku deyak neme ne ban, eka nemei methana thiyana thana awla, api mahansiyen hamba karala api Tax, VAT gewanawa, habai anduwe hora kalakanni hondata ape salli walin luxury life geniyanawa ne, ehema hithaddi epa wenawa ban![]()
ඔව් බන් එක ඇත්ත. VAT නැතිව 99ක් තමා වෙන්නේ ඉන්ෂුවරන්ස් එක, එක ගෙවන එක ප්රශ්නයක් නෑ. කොහෙවත් ඉන්න හොර 8 පාස් මෝඩයන්ට පාර්ලිමේන්තු ඇවිත් සැප ගන්න අපි බදු ගෙවන්න වෙලා එක තමා ප්රශ්නේ. සාදාරන ගානක් ගන්නවා නම් කමක් නෑ. ආදායම් බලපත්රේ කියල මගුලෙන් 4000ක් ගත්තා ඒ මදිවට.
