Dialog TV Hack Karanna dannawada?

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මටත් pm එකක් දාපන් මචන්..dilog eke reciver එකෙන්ම encript එක අයින් කරන්න පුලුවන්ද
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,106
    950
    113
    V
    i think you can
    I remember reading a book on how to make a satellite tv receiver sometime ago written by a Lankan fellow and all he used was a dish and some circuit stuff
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    800
    285
    63
    Sri lanka
    ඩයලොග් එකේ චැනල් දෙන සැටලයිට් එක පාවිච්චි කරන Encryption ‍එක තාම කවුරුවත් crack කරලා නෑ.. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා දැන්ම. හැබැයි Free to air චැනල් බලන්න පුලුවන් වෙනම receiver එකක් අරගෙන.:yes::yes:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    කණියා;21065204 said:
    ඩයලොග් එකේ චැනල් දෙන සැටලයිට් එක පාවිච්චි කරන Encryption ‍එක තාම කවුරුවත් crack කරලා නෑ.. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා දැන්ම. හැබැයි Free to air චැනල් බලන්න පුලුවන් වෙනම receiver එකක් අරගෙන.:yes::yes:
    nodanna dewal kiyanna yanna epa dialog easy lock kadala thiyenne.airtel tv,videocon deka thamai hariyatama thama hack karaganna beri sat...dishtv ,sundirect,ewa okkoma hacking
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,178
    72,332
    113
    මාලඹේ
    salli nettan hinga kaapan pons. Mokak hari service ekak gannawanam ekata gewanna purudu weyan onnayo.

    ලංකාවේ නම් සල්ලි දීලා බලන්න වෙන්නේ ඉන්දියන් ඇඩ්ස් තමා පොන්ස් ..:lol::lol::lol:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    කණියා;21065204 said:
    ඩයලොග් එකේ චැනල් දෙන සැටලයිට් එක පාවිච්චි කරන Encryption ‍එක තාම කවුරුවත් crack කරලා නෑ.. ඒ නිසා ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා දැන්ම. හැබැයි Free to air චැනල් බලන්න පුලුවන් වෙනම receiver එකක් අරගෙන.:yes::yes:

    :no::no::no:

    no dear search the net "card sharing " then you will learn..:yes::yes::yes: