migrain / ඉරුවාරදය

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මම ඒ ලෙවල් කරන කාලෙ සැරටම තිබ්බ ඔය මගුල සතියට දවස් තුනක් විතර ඔය මගුල හැදෙනව ඒ කාලෙ. එක එක මගුල් කරා. ඒ කාලෙ නම් ඔය ලෙඩේ ගැන අහල තිබ්බෙ නෑ.

    ඊට පස්සෙ ආසිරි එකෙන් ඩොකෙක්ව (Dr. Ritzy වගේ නමක් තිබ්බෙ)චැනල් කරල බෙහෙත් ගත්තා. මහ කාලයක් බෙහෙත් ගත්තෙ නෑ. ලෙඩේ සෑහෙන්න අඩු උනා. ඒ කියන්නෙ ඕක හැදෙන එක එහෙම්පිටින්ම නැවතුනා වගේ උනා. දැන් ආයි ටික ටික ඕක හැදෙන frequency එක වැඩි වෙනව වගේ.

    මට සෙම ගතිය ඒ කියන්නේ හෙම්බිරිස්සාව වගේ හැදුනම ඒ එක්කම මේ අසනීපෙත් හැදෙන්න බලනව. ඒ වෙලාවට අව්ව බලන්න බෑ. ලෙඩේ නැතත් මේ දවස් වල තියන කාස්ටක අව්ව දිහා බලන් හිටියොත් ගොඩක් වෙලාවට හැදෙන්න බලනව මේක. ඒ නිසා sunglass එකක් use කරනව ගොඩක් වෙලාවට. තව ලොකු ලොකු සද්ද ඇහුනමත් (treble වැඩි කරල සින්දු දාන් යන බස් එකක් ගියොත් වගේ) ඕක හැදෙන්න ගන්නව.

    ලෙඩේට හේතු වෙන දේවල් වලින් ඈත් වෙලා ඉන්න පුලුවන් නම් වැඩේ ගොඩ.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    migraine

    ඉරුවාරදය හොඳ කරන්න පුළුවන් දොස්තර/වෙදමහතෙක් දන්නවද.

    හොඳ වුණ අය ඉන්නවද?

    Triptan කියන බෙහෙත හොඳයිද

    help me,,:(

    oya magula matath tiyenava ban,
    welawata kanna ona
    chocolate kanna epa :(
    nidimaranne epa

    ma magulata thama medic hoyagena ne,control kranna witharai puluwan,
    eka ekata wena wena reason lu tiyenne,hamotama oka wedi wenne ekama de nisa nemei lu:yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,858
    17,022
    113
    Kottawa
    mchn ube roga lakshana monada? :)

    # Aura එක පේන්න පටන් ගන්නවා.. ඇස් දෙක නිලංකාර වෙනවා.. එතකොට දැනගන්නවා බඩු පැකට් තමා කියල.. ඒ වෙලාවට මොන ලෝකේ හිටියත් ගෙදර ඇද උඩට එනවා..
    # Aura එක අඩු වෙනවාත් එක්කම ඔලුවේ පැත්තක් රිදෙන්න ගන්නවා.. වේදනාව ඉතින් කියන්න ඕනේ නැනේ කොහොමද කියල.. :sorry::sorry::sorry:
    # වේදනාව වැඩි වෙද්දී වමනේ යන්න එනවා.. හැදෙන්න කලින් කාලා නම් ඉන්නේ කාපු ටික එහෙම්මම යනවා.. මුකුත් කාල නැත්තම් පිත යනවා.. අන්න එතකොට සෑහෙන්න අමාරුයි...
    # වේදනාව පැය 2 3 ක් වත් අල්ලලා හිටිනවා මොන බෙහෙත බිව්වත්... වේදනාව වැඩිම උනාම Axe oil එක ටිකක් ගානවා එතකොට එකේ සැරට අර වේදනාව තේරෙන්නේ නැතුව යනවා. හැබැයි ටික වෙලාවයි
    # ඊට පස්සේ ඉතින් දවසක් දෙකක් යනකන් වැඩිය ඔලුව හොල්ලන්න බෑ රිදෙනවා.. :(:(:(
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    උබ දැනට use කරල තියන බෙහෙත් වර්ග මොනවද?
    ඒ ටික දාපන් බලන්න? මේව ට්‍රය් කරල තියනවද?

    flunarizine
    amitriptylline
    propranolol
    fluoxetine
    verapamil
    ergotamin
    lithium
    ketotifen

    mama drug field eke inne. e nisa tikak dannawa..
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    උබ දැනට use කරල තියන බෙහෙත් වර්ග මොනවද?
    ඒ ටික දාපන් බලන්න? මේව ට්‍රය් කරල තියනවද?

    flunarizine
    amitriptylline
    propranolol
    fluoxetine
    verapamil
    ergotamin
    lithium
    ketotifen

    mama drug field eke inne. e nisa tikak dannawa..

    flunarizine මෙන්න මේක තමයි මගේ දිව්‍ය ඖෂදේ.... ඕක ගහුවම ටිකක් නිදිමත ගතියක් එනව. නමුත් අමාරු ගතිය යනව.
     
    SSilva-222

    Member
    Dec 20, 2015
    72
    1
    0
    හෙනයා;21065091 said:

    # Aura එක පේන්න පටන් ගන්නවා.. ඇස් දෙක නිලංකාර වෙනවා.. එතකොට දැනගන්නවා බඩු පැකට් තමා කියල.. ඒ වෙලාවට මොන ලෝකේ හිටියත් ගෙදර ඇද උඩට එනවා..
    # Aura එක අඩු වෙනවාත් එක්කම ඔලුවේ පැත්තක් රිදෙන්න ගන්නවා.. වේදනාව ඉතින් කියන්න ඕනේ නැනේ කොහොමද කියල.. :sorry::sorry::sorry:
    # වේදනාව වැඩි වෙද්දී වමනේ යන්න එනවා.. හැදෙන්න කලින් කාලා නම් ඉන්නේ කාපු ටික එහෙම්මම යනවා.. මුකුත් කාල නැත්තම් පිත යනවා.. අන්න එතකොට සෑහෙන්න අමාරුයි...
    # වේදනාව පැය 2 3 ක් වත් අල්ලලා හිටිනවා මොන බෙහෙත බිව්වත්... වේදනාව වැඩිම උනාම Axe oil එක ටිකක් ගානවා එතකොට එකේ සැරට අර වේදනාව තේරෙන්නේ නැතුව යනවා. හැබැයි ටික වෙලාවයි
    # ඊට පස්සේ ඉතින් දවසක් දෙකක් යනකන් වැඩිය ඔලුව හොල්ලන්න බෑ රිදෙනවා.. :(:(:(

    ubata eka koi welawata wageda enne bn? :confused:
     
    LokuKaluwa

    Active member
  • Oct 13, 2013
    155
    83
    28
    Colombo
    ඕක හොද කරන්න පුලුවන්. උඩහමුල්ලෙ ඉදන් මහරගම පෑත්තට යද්දි Food City එකක් හම්බවෙනවා. ඒක ඉස්සරහා තියනවා සෙත් මෑදුර කියලා ආයුර්වේද වෙදකම කරන තෑනක්.

    සති තුනක් ඔලුවට තෙල් දාලා massage කරනවා. ඊටපස්සේ තව සති තුනක් ශීරෝදාරා කරනවා. ඒ අතරේ බෙහෙත් ගුලි වගයක් දෙනවා බොන්න කියලා. දවසකට රු. 600ක් වගේ යනවා.

    මටත් තිබිලා හොද වුනා. චොක්ලට්, රටකජු, අන්නාසි, රබුටන්, මයිලෝ, නෙස්කෆේ බොන එක සම්පුර්නයෙන්ම නවත්තන්න වෙනවා.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mtath me mgula tyei..as deka penne nathuwa wge ynwa mulinma,,..eeta passe tmi oluwa kakkuma hadenne..eliya blnnma ba..as 2 awla ena kotma pendine 2k beela nida gnnwa...masekta wge sarayak hadenwa..:(
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    BUmp මචන් අපේ අම්මටත් තියෙනවා බන්....අපෝ එක හැදුනම් අපේ අම්මට නම් දවස් 3 ක් තියෙනවා බන්......ඒ දවස් වලට මාරම දුකක් විදිනවා බන්........හැම තැනින්ම බෙහෙත් ගේනවා හරි ගියේ නැ බන්.......උබල කට හරි ඕක හොද උනා නම් මටත් කියපන් මචං...........
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    ඕක හොද කරන්න පුලුවන්. උඩහමුල්ලෙ ඉදන් මහරගම පෑත්තට යද්දි Food City එකක් හම්බවෙනවා. ඒක ඉස්සරහා තියනවා සෙත් මෑදුර කියලා ආයුර්වේද වෙදකම කරන තෑනක්.

    සති තුනක් ඔලුවට තෙල් දාලා massage කරනවා. ඊටපස්සේ තව සති තුනක් ශීරෝදාරා කරනවා. ඒ අතරේ බෙහෙත් ගුලි වගයක් දෙනවා බොන්න කියලා. දවසකට රු. 600ක් වගේ යනවා.

    මටත් තිබිලා හොද වුනා. චොක්ලට්, රටකජු, අන්නාසි, රබුටන්, මයිලෝ, නෙස්කෆේ බොන එක සම්පුර්නයෙන්ම නවත්තන්න වෙනවා.

    Wistara kiypnko mchn
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට තියෙන ඔළුවේ කැක්කුම හරියටම Migraine එකද කියලා කියන්න දන්නේ නෑ .
    A/C එකේ ඉන්නකොට හරි හොඳට සීතල හුලං වැදෙන්න හිටියොත් (රෑට ජනේලකින් පොඩ්ඩක් හුලං ආවොත් ) බඩු . :dull:
    ඔළුවේ ඉස්සරහ කොටස නළලට උඩින් රිදෙන්න ගන්නවා.පට්ට අමාරුයි. :angry:පැනඩෝල් 2ක් ගහල නිදා ගන්නම ඕනේ සනීප වෙන්න .වෙන කිසි වැඩක් කරන්න බෑ . නිදාගෙන ඉන්නකොටත් සැරින් සැරේ ඇහැරෙනවා ..සෙම යනවා කැස්සත් එක්ක .
    කාටහරි මේ වගේ රෝග ලක්ෂණයක් තියෙනවනම් කියන්න
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    හෙනයා;21051101 said:
    බොරැල්ලේ ආයුරුවෙදේ ඕකට කූඩලු ප්‍රතිකාරයක් තියෙනවලු.. මම එක පාරක් ඒ doctor ව හම්බවෙන්න ගියා.. එතකොට විස්තර කිව්වා.. නළලේ තැන් තුනකට කූඩල්ලෝ තියල ලෙ උරන්න දෙන සින් එකක් තියෙන්නේ.. දෙපාරක් විතර කරාම හොද කරගන්න පුළුවන් කිව්වා.. නැත්තම් ඕකට සිංහල බෙහෙත් කරලා ඔලුවේ තියෙන සෙම ටික අයින් කරන්න ඕනේ.. (මම කියන්නේ සෙමට හැදෙන Migraine එක)
    දැන් ලබන මාසේ යන්න ඉන්නේ.. මගුල ඊයෙත් හදුනා.. එපා වෙලා ඉන්නේ.. :(:(:(

    නොමිලේ කරන්නේ.. බෙහෙත් කූඩල්ලෝන්ට විතරයි සල්ලි ගන්නේ.. එකෙක්ට 200 ක් ද කොහෙද.. උන් අල්ලන් එන්න පුළුවන් නම් එකත් ඉතුරුයි.. :):)

    කොහොම මම බෙහෙත් අරගෙන වැඩි විස්තර දාල thread එකක් දාන්න ඉන්නේ.. :yes: :yes:

    Machan wisthara dana ganda ona
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    මන් දන්න තරමින් ඕක නිට්ටාවට සුවකරන්න බෑ සින්හල බේත් වලින් හැර..හොදට හොයල සින්හල වෙදෙක් අල්ලපන්..ඔය කරුමෙ දැන්ම හොද කර ගත්තොත් ලේසී..

    නිට්ටාවටම හොද කරන්න පුලුවන්.. මට කලින් තිබ්බා.. හෝමාගම නර්සින් හෝම් ඒකකින් බෙහෙත් ගත්තා.. දැනට අවුරුදු 15 කට විතර කලින්.. ඊට පස්සේ හැදුනෙම නෑ.. පාෙඩි කාලෙ හින්දා ගත්ත තැන නම මතක නෑ බං.. ඒක පාරයි ගත්තෙත්... ඉංග්‍රීසි බෙහෙත්..

    ඔ්ක හැදෙන හැටිත් ඒ ඩොක්ටර් කියලා දුන්නා.. මොලයේ නහරයක් උත්තේජනය වීමෙන් ඉදිමෙන ඒකෙන් තමයි ඔ්ක හැදෙන්නෙ. මාස 4 ක් 5ක් චීස්..චොක්ලට්.. තෙල් අධික අාහාර වගේ දෙවල් නාෙගෙන ඉන්න කියලා තමා කිව්වේ..
     
    Last edited:

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677

    Medicng dunna Dr dannawada
     
    dcdweerawardhana

    Well-known member
  • Jan 9, 2008
    1,165
    278
    83
    Kelaniya
    දොස්තරලා හොයපු උන් ආගිය අතක් නෑ. :baffled: හරි ගිය එකෙක් විස්තර කියපල්ලා. :D
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මිග්රෙන් හැදෙන්නේ රතු මිරිස් කන හින්ද...:(

    අපේ මිනිස්සුගේ ඔලුව සැහැල්ලුවෙන් තිබ්බාම අපි හිතන්න අරන් රට දියුණු වෙනවා නිසා ඒ බයට සුද්දෝ අපිට රතු මිරිස් ගෙනත් දුන්න කාපල්ලා කියල...:lol::lol::no:

    රතු මිරිස් කෑවම බඩේ ගිනියම එනවා...බඩේ ගිනියම තමා මිග්රෙන් කියන්නේ :dull:

    Matath gastritis thiyanawa...:oo:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,135
    31,894
    113
    මට තියෙන ඔළුවේ කැක්කුම හරියටම Migraine එකද කියලා කියන්න දන්නේ නෑ .
    A/C එකේ ඉන්නකොට හරි හොඳට සීතල හුලං වැදෙන්න හිටියොත් (රෑට ජනේලකින් පොඩ්ඩක් හුලං ආවොත් ) බඩු . :dull:
    ඔළුවේ ඉස්සරහ කොටස නළලට උඩින් රිදෙන්න ගන්නවා.පට්ට අමාරුයි. :angry:පැනඩෝල් 2ක් ගහල නිදා ගන්නම ඕනේ සනීප වෙන්න .වෙන කිසි වැඩක් කරන්න බෑ . නිදාගෙන ඉන්නකොටත් සැරින් සැරේ ඇහැරෙනවා ..සෙම යනවා කැස්සත් එක්ක .
    කාටහරි මේ වගේ රෝග ලක්ෂණයක් තියෙනවනම් කියන්න

    I'm having too... Equal symptoms you said.:oo: