Dialog TV Hack Karanna dannawada?

krish69

Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63

    buddikahl & උඹ දෙන්නම කියන්නේ එකම method එකද?
    card එකක් clone කරලා කරන වැඩක් ද?

    :yes::yes::yes::yes::yes:

    කෙටියෙන් කියනවනම් එකම card එකක් හෙමෝම use කරනවා ,මේක illegal එත් ලෝකේ පුරාම මේ වැඩේ වෙනවා.satellite ඔපෙරටෙර් ලා උන්ගේ encription advance කරනවා මේ වැඩෙන් බේරෙන්න.
    ex දැන් dialog tv use කරන්නේ iredeto -3,උන් පටන් ගත්තේ irdeto -1.
    තේරුනාද මන්දා ,උඹ අහපු නිසා කීවෙ :shocked::shocked:
    ECM ,EMM reading & transfer කිවොත් උඹට එපා වෙයි,ඒ නිසා ඕන් නෑ
    :yes::yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඔව් dialog ලා encription කරන හැටි දන්නවා.
    ඔය වගේ encription services ගොඩක් තියනවා නේද?
    iredeto එක සාමාන්යෙන් අමාරුයි කියලා තමා අහලා තිබ්බේ.
    ඔය සීන් නම් දන්නවා මචන්. ඉතුරු ටිකත් කියපන්..
    theory උනාට කමක් නැහැ. ;)
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා මේ වගේ දේවල් පී.එම් කරගන්න
    නැත්නම් තියෙන චාන්ස් සෙරම නැති වෙයි.
    අර 50 අන්ලිමිටෙඩ් එක ලිමිට් උනා වගේ​
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන්ලා මේ වගේ දේවල් පී.එම් කරගන්න
    නැත්නම් තියෙන චාන්ස් සෙරම නැති වෙයි.
    අර 50 අන්ලිමිටෙඩ් එක ලිමිට් උනා වගේ​

    ඔව් හොඳම දේ FB ගෘප් එකක් හදල සෙට් වෙන එක. සීක්‍රට් විදියට. pm කිරීම නම් සාර්ථක නෑ.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    Dialog TV horen use karanne ai ? service eka one nam pay karala ganin. anith un pay karala use karana eka horen gannaa lejja nedda ?

    Ubala thama para block eka thiyakota left lejja nethuwa left side eken issara karanne wrong side dala issarahata yanne. ekak hari widiyata deyak karanakota balu weda karanne ai.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    Dialog TV horen use karanne ai ? service eka one nam pay karala ganin. anith un pay karala use karana eka horen gannaa lejja nedda ?

    Ubala thama para block eka thiyakota left lejja nethuwa left side eken issara karanne wrong side dala issarahata yanne. ekak hari widiyata deyak karanakota balu weda karanne ai.

    :D hari widihata service eka denna kiyapan ehenam. Match yaddi ten cricket wage ewa asse sinhala adds daana parayonta mokatada oi salli gewanne? :D antena signal ekka wenasak nehene. Ballo balu wada karanawa nam ewata return denneth balu weda walinma thamai. Dialog eke channel okkoma horata balala misak nawathinne ne :D hebei saadaaranawa business karanawa nam unta digatama gewanawa. SLT 4G ewa hack karanna hithanne naththe eekai :)