SLT 4G WIFI Router Promotion - New Router Model

KNK dep 1

Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    SLT 4G WIFI Router Promotion - New Router Model :cool:

    ❖ SLT Life Time Warranty....

    Model : Tozed M60

    View attachment 67249

    View attachment 67250

    View attachment 67251

    View attachment 67252

    Me New Model eke Battery Ekak enawa 2000 mAh . Ithin Power nathuwa Use karana Puluwan....:cool:

    ******* Doesn't Need Land Line **************

    10GB - Rs.450/= ( Day Time 5Gb , Night Time 5Gb )

    18GB - Rs.740/= ( Day Time 9Gb , Night Time 9Gb )

    28GB - Rs.990/= ( Day Time 14Gb , Night Time 14Gb )

    60GB - Rs.1490/= ( Day Time 30Gb , Night Time 30Gb )

    100GB - Rs.2690/= ( Day Time 50Gb , Night Time 50Gb )

    150GB - Rs.4890/= ( Day Time 75Gb , Night Time 75Gb )

    » Night Time Data (00.00 to 08.00 hrs)

    ❖ SLT Life Time Warranty

    New Model eke Price eka 1899/- k Wenawa....Ona ayata Full gana Gewala ganna Puluwan...:cool:

    Ehema naththam Rs 999/- k gewala Router eka Aragena :), Ithuru 900 Eelaga Bill ekata Add karala ewanawa. Ethakota Gewannath Puluwan..:).( 2 Month walin 450 Gane , 2 parata Gewannath Puluwan , Ithuru 900 :))

    limited stock available :yes:

    ** Awith gannath Puluwan. Anith ayata Eyage Adress Ekatama Genna gannath Puluwan. Dawasin lankawe Ona thanakata Deliver Karanawa :cool:

    Ona deyakata Call ekak denna...

    Thiwanka Liyanage : 0788 88 88 88 :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka :cool:

    Hamotama Jaya !!!

    Router එකේ Design එකයි වර්ගෙයි 2ම චා බන්... ඊළඟ Router එක ආපුවාම වත් ගන්නවා... කලින් ආපු Huawei එක ගන්න බැරිද?
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ඔය හයිබ්‍රිඩ් එක නේද?මට තියෙන්නේ Land line එකක්.Land line එකටම ඕක සෙට් කරන්න පුලුවන්ද.

    බැහැ මචන්.... මේක තනිකටම 4G රවුටර් එකක්... ටෙලිකොම් එකට කියල උගේ ලයින් එකට වොයිස් ගත්තොත් තමයි කෝල්ස් ගන්න පුළුවන් වෙන්නේ....

    එහෙම නැතුව ගෙදර තියෙන ලෑන්ඩ් ලයින් මේකට ගහන්න බැ...

    ..සියලු දෙනාගේ දැනගැනීම පිණිසයි..

    ADSL හා 4G යනු එකිනෙකට වෙනස් තාක්ශානයන් 2කි.

    4G ගන්න ඕනි කෙනෙක්ට කිසිම වෙලාවක ලෑන්ඩ් ලයින් එකක් තියෙන්න ඕනි නැ......
     
    Xane

    Member
    Jul 14, 2016
    51
    2
    0
    Colombo
    SLT 4G WIFI Router Promotion - New Router Model :cool:

    ❖ SLT Life Time Warranty....

    Model : Tozed M60

    View attachment 67249

    View attachment 67250

    View attachment 67251

    View attachment 67252

    Me New Model eke Battery Ekak enawa 2000 mAh . Ithin Power nathuwa Use karana Puluwan....:cool:

    ******* Doesn't Need Land Line **************

    10GB - Rs.450/= ( Day Time 5Gb , Night Time 5Gb )

    18GB - Rs.740/= ( Day Time 9Gb , Night Time 9Gb )

    28GB - Rs.990/= ( Day Time 14Gb , Night Time 14Gb )

    60GB - Rs.1490/= ( Day Time 30Gb , Night Time 30Gb )

    100GB - Rs.2690/= ( Day Time 50Gb , Night Time 50Gb )

    150GB - Rs.4890/= ( Day Time 75Gb , Night Time 75Gb )

    » Night Time Data (00.00 to 08.00 hrs)

    ❖ SLT Life Time Warranty

    New Model eke Price eka 1899/- k Wenawa....Ona ayata Full gana Gewala ganna Puluwan...:cool:

    Ehema naththam Rs 999/- k gewala Router eka Aragena :), Ithuru 900 Eelaga Bill ekata Add karala ewanawa. Ethakota Gewannath Puluwan..:).( 2 Month walin 450 Gane , 2 parata Gewannath Puluwan , Ithuru 900 :))

    limited stock available :yes:

    ** Awith gannath Puluwan. Anith ayata Eyage Adress Ekatama Genna gannath Puluwan. Dawasin lankawe Ona thanakata Deliver Karanawa :cool:

    Ona deyakata Call ekak denna...

    Thiwanka Liyanage : 0788 88 88 88 :)

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka :cool:

    Hamotama Jaya !!!

    4G Signel coverage eka ape paththata tiyada kiyala balaganne kohomada:D
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අඩෝ මේක තනිකරම සීඩීඑම්ඒ ෆෝන් එකක් වගෙනෙ බන්.මදැයි 4ජී ගන්න හිටිය.පරන රවුටර් නැද්ද බන්.
     
    KNK dep 1

    Well-known member
  • Oct 28, 2015
    661
    268
    63
    Sri Lanka
    අඩෝ මේක තනිකරම සීඩීඑම්ඒ ෆෝන් එකක් වගෙනෙ බන්.මදැයි 4ජී ගන්න හිටිය.පරන රවුටර් නැද්ද බන්.

    සිරාවට බන්.. මමත් ගන්න හිටියේ.. Router එක දැක්කාම 4G ත් එපා උනා.. මුන් Cost එක අඩු කරගන්න ඕනි හින්ද Router එකයි Phone එකයි දෙකම එකට ගහලා.. ඒකත් අහල වත් නැති හද්ද Charter Brand එකකින්.. Dialog ම ගන්නවා බන්.. උන් ලොබ නැතුව Customers ලට හොද Router දෙනවා බන්..
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    අඩෝ මේක තනිකරම සීඩීඑම්ඒ ෆෝන් එකක් වගෙනෙ බන්.මදැයි 4ජී ගන්න හිටිය.පරන රවුටර් නැද්ද බන්.

    Dan parana Eka enne na bn. White ZTE Router 2k wage Stores eke thibba. Ona nam ewagen ekak dennam. ;)
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ කිව්වනෙ bill එකෙන් 900 අඩු කරලා ගෙවන්න කියලා.එ් 900 වැරදිලා ගෙව්වොත් එ් 900 ඊලඟ bill එකෙන් අඩු කරලා එවනවද?​
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    උබ කිව්වනෙ bill එකෙන් 900 අඩු කරලා ගෙවන්න කියලා.එ් 900 වැරදිලා ගෙව්වොත් එ් 900 ඊලඟ bill එකෙන් අඩු කරලා එවනවද?​

    Ehema aulak na. Issara eken Adu karanawa. No prob :)
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    cdma customerslata 990 ta denawa kiyala nuwara KCC teleshop eke ada thibba ahanta bari una wisthara
    oya dannawada
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    Heta kiyannam. meke Battery ekak ena nisa , mama eka baluwe na. kattiya Battery ena model walatane Kamathi :cool:

    බැටරිය නම් ප්‍රයෝජනවත් තමයි එත් ලැපයි ඕකයි බෑග් කට දැම්මම වෙන මොකුත් දාගන්න වෙන්නෙ නෑ බන්.zte එක බලල කියපන්.ගන්නම්.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    බැටරි තිබ්බට වැඩක් නෑ. :no: තියාගන්න පුළුවන් කාලය පැයයි මන් හිතන්නේ. ඩයලොග් එකෙත් ඉස්සර ආවේ Huawei E5172 router එකේ බැටරිය දැම්මම විනාඩි 40යි උපරිම පුළුවන්. 1500mAh. මේක 2000mAh නේ. ඒක නිසා උපරිම පැයක් තියෙයි. :yes:
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    373
    30
    28
    machng 60 GB packge eke bill eka kiyak enawada with TAX. mage november wala 1962/= k awilla thibbane bn 1490 k nam eka parakwath geuwe na..:frown: