Liquid Bandage උදවුවක්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මචන්ල මට මෙන්න මේ භාන්ඩෙ ගන්න විදිහක් කියපන්කො

    s-l300.jpg

    http://www.ebay.com/sch/i.html?_odk...TR0.TRC0.H0.TRS0&_nkw=liquid+bandage&_sacat=0

    Liquid Bandage කියල කියන්නෙ..NEW SKIN කියන බ්‍රෑන්ඩ් එක තමා ප්‍රසිද්ද...මේක ඊබේ නන් තියෙනවා..මම මේ පැත්තෙ ෆාමසි 3 කින් විතර ඇහුවා..උන් දන්නෙත් නෑ මෙහෙම එකක්...දන්න උන් කියපන්කො මේක ගන්න විදිහක්..මේකට කියන වෙන නමක් තියේද? ෆාමසි වල එහෙම වැඩ කරන එකෙක් ඉන්නවනන් මැසේජ් එකක් දාපන්කො. :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    බම්ප් එකක්වත් දාල සප් එක දෙන්න සහෝල
     
    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    මචන්ල මට මෙන්න මේ භාන්ඩෙ ගන්න විදිහක් කියපන්කො

    s-l300.jpg

    http://www.ebay.com/sch/i.html?_odk...TR0.TRC0.H0.TRS0&_nkw=liquid+bandage&_sacat=0

    Liquid Bandage කියල කියන්නෙ..NEW SKIN කියන බ්‍රෑන්ඩ් එක තමා ප්‍රසිද්ද...මේක ඊබේ නන් තියෙනවා..මම මේ පැත්තෙ ෆාමසි 3 කින් විතර ඇහුවා..උන් දන්නෙත් නෑ මෙහෙම එකක්...දන්න උන් කියපන්කො මේක ගන්න විදිහක්..මේකට කියන වෙන නමක් තියේද? ෆාමසි වල එහෙම වැඩ කරන එකෙක් ඉන්නවනන් මැසේජ් එකක් දාපන්කො. :(

    thiynawa. mma gthth castle eka issaraha thiyana pharmacy eken
     
    basson

    Member
    Dec 27, 2016
    8
    0
    0
    මටත් මේක ඕන වෙලා තියෙනවා බන් ඉක්මනටම..උබ මේක හොයාගත්තද? මමත් කලුතර මචෝ..මමත් හැමතැනම හෙව්ව හම්බුන් නෑ..පානදුරෙත් බැලුව..

    මේක අහන්නමයි බන් එකවුන්ට් එක හැදුවෙත්
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මටත් මේක ඕන වෙලා තියෙනවා බන් ඉක්මනටම..උබ මේක හොයාගත්තද? මමත් කලුතර මචෝ..මමත් හැමතැනම හෙව්ව හම්බුන් නෑ..පානදුරෙත් බැලුව..

    මේක අහන්නමයි බන් එකවුන්ට් එක හැදුවෙත්

    නෑ බන් මටත් ඔච්චර තමා..මමනං වැඩේ අත ඇරල දැම්ම ටහුකන්ඩ :lol: ඇයි බන් අහන අහන ෆාමසියෙන් දන්නෑ කියනව
     
    basson

    Member
    Dec 27, 2016
    8
    0
    0
    කවුරු හරි කොලබ පැත්තෙ කෙනෙක් මට මේක ෆාමසි එකකින් අරන් එවන්න පුලුවන්නන් ගොඩක්ම ලොකු උදවුවක් මචෝ.මම බෑන්ක් එකවුන්ට් එකට යන ගාන දාන්නන්.මට මේක හදිස්සියෙ ඕන වෙලා තියෙනවා.ඒත් තව සති 2 කට විතර කොලබ එන්න විදිහක් නෑ මට
     
    Last edited: