මචන්ල මට මෙන්න මේ භාන්ඩෙ ගන්න විදිහක් කියපන්කො
http://www.ebay.com/sch/i.html?_odk...TR0.TRC0.H0.TRS0&_nkw=liquid+bandage&_sacat=0
Liquid Bandage කියල කියන්නෙ..NEW SKIN කියන බ්රෑන්ඩ් එක තමා ප්රසිද්ද...මේක ඊබේ නන් තියෙනවා..මම මේ පැත්තෙ ෆාමසි 3 කින් විතර ඇහුවා..උන් දන්නෙත් නෑ මෙහෙම එකක්...දන්න උන් කියපන්කො මේක ගන්න විදිහක්..මේකට කියන වෙන නමක් තියේද? ෆාමසි වල එහෙම වැඩ කරන එකෙක් ඉන්නවනන් මැසේජ් එකක් දාපන්කො.

ඇයි බන් අහන අහන ෆාමසියෙන් දන්නෑ කියනව