iPhone Power Bank Safe ද ?

Food City

Junior member
  • May 3, 2016
    40
    4
    8
    මචන් මට දැනගන්න ඕනේ එක iPhone එකට original xiaomi power bank safe ද කියලා ?
    මොකද මම දන්නා කීප දෙනෙක් ගේ iPhone එක power bank වලින් charge කරලා battery එක 10% 15% දැන් තියනකොට off වෙනවා Low battery වෙලා
    මම දන්නා කෙනෙක් ලඟදි හදිස්සියේ xiaomi original power bank එකකින් charge කරා 6s එකක් එකත් 20% තියනකොට off වුනා :shocked:
    එදා ඊටපස්සේ නම් ඒක වුනේ නැහැ ලු :confused:
    හැබැයි අර කලින් කියපු අයගේ නම් දැන් charger එකෙන් charge කරත් 15% වගේ off වෙනවලු :confused:
    iPhone පාවිචිචි කරන අය මේක වෙලා තියනවද
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    xiaomi original power bank එක ඔරිජිනල් එකක්ද ?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මෙලෝ ලබ්බකට සපෝට් කරන්නේ නැති අයි ෆෝන් ගත්තම ඔහොම තමා.
     
    Food City

    Junior member
  • May 3, 2016
    40
    4
    8
    xiaomi original power bank එක ඔරිජිනල් එකක්ද ?

    ow xiaomi eken ne bun hadanne original eka
    hora ewath tiyanawa

    ගූ ෆෝන් ගත්තම ඔහොම තමයි :lol::lol:

    මෙලෝ ලබ්බකට සපෝට් කරන්නේ නැති අයි ෆෝන් ගත්තම ඔහොම තමා.

    Bro have a life if you don't know the answer just leave it to others
    Go use that time to do something valuable to you or your country
    Sri lanka still 3rd word country because 75% of lankans thinking just like you
    because you wasting your or maybe your child time by doing useless things

    Peace
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මමනම් පාවිච්චි කරනවා බන්. හැමදාම වගේ..
    RAVPower 22000mAh එකක් යූස් කරන්නේ. ඔහොම අවුලක් නම් වෙලා නෑ.
     
    Food City

    Junior member
  • May 3, 2016
    40
    4
    8
    අල මල්ලි;21067471 said:
    මමනම් පාවිච්චි කරනවා බන්. හැමදාම වගේ..
    RAVPower 22000mAh එකක් යූස් කරන්නේ. ඔහොම අවුලක් නම් වෙලා නෑ.
    machan mokakda model eka ? iPhone eke
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    6s වල 10.1 අප්ඩේට් එකෙන් පස්සෙ ඔහොම අවුලක් තියනව කියල නෙට් එකේ යනව.මගෙත් ඔය සීන් එක තියනව බන්.මම හැබැයි මෝෆි චාර්ජින් කේස් එකක් යූස් කරනව දිගටම.පවර් බෑන්ක් නම් ඇන්කර් යුස් කරන්නෙ.ඕක පවර් බැන්ක් කේස් එකක් නෙවෙයි බැටරියෙ මෙමරි කේස් එකක්.මම කීප පාරක් බැටරිය කැලිබරේට් කරල බැලුව හරිගියෙ නෑ බන්.ගේම් ගහනකොට එහෙම 40% tට අඩුවෙන් තිබ්බොත් සට ගාල බහිනව.20 -25 තියෙද්දි ඕෆ් වෙලා තියනව බගෙත්.මගෙ 6 එකක් තියෙන්නෙ.
     
    Food City

    Junior member
  • May 3, 2016
    40
    4
    8
    මං reviews වල දැක්කා ඕක උන්ගේ update එහෙම අවුලක් කියලා.
    මං ලග තියෙන්නෙත් xiaomi original power bank එකයි 6s Plus එකයි

    machan umbe awulak nadda ? :)

    6s වල 10.1 අප්ඩේට් එකෙන් පස්සෙ ඔහොම අවුලක් තියනව කියල නෙට් එකේ යනව.මගෙත් ඔය සීන් එක තියනව බන්.මම හැබැයි මෝෆි චාර්ජින් කේස් එකක් යූස් කරනව දිගටම.පවර් බෑන්ක් නම් ඇන්කර් යුස් කරන්නෙ.ඕක පවර් බැන්ක් කේස් එකක් නෙවෙයි බැටරියෙ මෙමරි කේස් එකක්.මම කීප පාරක් බැටරිය කැලිබරේට් කරල බැලුව හරිගියෙ නෑ බන්.ගේම් ගහනකොට එහෙම 40% tට අඩුවෙන් තිබ්බොත් සට ගාල බහිනව.20 -25 තියෙද්දි ඕෆ් වෙලා තියනව බගෙත්.මගෙ 6 එකක් තියෙන්නෙ.

    hapoo oya case ekama thamai bun arutath tiyenne
    eka nisa mata bayai dan xiaomi ekak ganna matath wade set wei kiyala :sorry:
    harima prashneyak ne bun 20% wage tiyala off weddi :(
    arun nam kiwwe power bank eken passe unta set une kiyala
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ow xiaomi eken ne bun hadanne original eka
    hora ewath tiyanawa

    Bro have a life if you don't know the answer just leave it to others
    Go use that time to do something valuable to you or your country
    Sri lanka still 3rd word country because 75% of lankans thinking just like you
    because you wasting your or maybe your child time by doing useless things

    Peace

    this is how i normally bump a thred machan, hope you don't get it serious....