මචන් මට දැනගන්න ඕනේ එක iPhone එකට original xiaomi power bank safe ද කියලා ?
මොකද මම දන්නා කීප දෙනෙක් ගේ iPhone එක power bank වලින් charge කරලා battery එක 10% 15% දැන් තියනකොට off වෙනවා Low battery වෙලා
මම දන්නා කෙනෙක් ලඟදි හදිස්සියේ xiaomi original power bank එකකින් charge කරා 6s එකක් එකත් 20% තියනකොට off වුනා
එදා ඊටපස්සේ නම් ඒක වුනේ නැහැ ලු
හැබැයි අර කලින් කියපු අයගේ නම් දැන් charger එකෙන් charge කරත් 15% වගේ off වෙනවලු
iPhone පාවිචිචි කරන අය මේක වෙලා තියනවද