ඔය පෙත්ත මචන් බියර් එක්ක බිවාම මොකද වෙන්නේ ?Some people who are trying to withdraw from the use of “sleeping pills” use valerian to help them sleep after they have tapered the dose of the sleeping pill.

kind of a natural sleeping pill.....,

ඕකේ නම ගූගල් කලහම එනවා මොකට බොන එකක් ද කියල

ඇයි එහෙම බොන්නෙමේ තියෙන්නේ බඩුඔය පෙත්ත මචන් බියර් එක්ක බිවාම මොකද වෙන්නේ ?

ඇයි එහෙම බොන්නෙ![]()
විස්තර අනුව මේක herbal supplement එකක් ටිකක් නිදිපෙති වගේ,බියර් මත් ගතියයි නිදිමතයි එකතු වෙලා අමුතු ෆීලින්ග් එකක් එනව ඇති හැබැයි දොස්තරල නම් බියර් එක්ක බිව්වම වෙන අවුල් ටෙස්ට් කරල නැතුව ඇති.අනේ මන්ද බන්.. ඌ ඕවාගෙන් පෙති දෙකක් හොදට කුඩු කරලා කෑන් එකට දාල බොනවා. හැබැයි ටිකකින් වැටෙනවා හොදට. ඌ විසි කරපු පැකට් එකක් මම උස්සන් ආව බලන්න මොකක්ද කියල. මෙහෙ පර්මසි වල නෑ කිවා මේ බ්‍රෑන්ඩ් එක ගන්නත්.

විස්තර අනුව මේක herbal supplement එකක් ටිකක් නිදිපෙති වගේ,බියර් මත් ගතියයි නිදිමතයි එකතු වෙලා අමුතු ෆීලින්ග් එකක් එනව ඇති හැබැයි දොස්තරල නම් බියර් එක්ක බිව්වම වෙන අවුල් ටෙස්ට් කරල නැතුව ඇති.![]()
බියර් එක්ක බිල මූ හිනා වෙවී බුදියන්නේ... සුබ සිහින පේනවලු
ඇහුවාම තමා කියන්නේ