kella rata yanna hadanawa

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,765
    28,693
    113
    ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත් Australia නෙමේ දිව්‍යලෝකේ ගියත් ඒකිට ගැලවීමක් නෑ.

    ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු අසාධාරණ තර්කයක්.තනියම ඉන්න ගෑනියෙකුට අනින්න බලන්නේ “ඔය ගෑණු හැමෝම එකයි” කියන පිරිමි මයි .
    මම දන්නා එකෙක් ඉන්නවා රජයේ බැංකුවක වැඩ කරන්නේ.ගෙවල් හදන්න housing loan ගන්න එන ඇහැට කණට පේන අසරණ වැන්දබු ගෑණු ඔක්කොටම loan එක approve කරනවා.ගේ හදනවද කියල බලන්නත් නිතර දෙවේලේ ගෑනිගේ ගෙදරට යනවා ..නැත්නම් Hotel එකකට අදිනවා .රජයේ බැංකු වල loan pass වෙන්නේ ඔහොමයි.ළමයි දෙතුන් දෙනෙක් එක්ක අසරණ වුනු ගෑණිට එපා කියන්න විදිහක් නෑ.ළමයි ඉස්කෝලවලට දා ගන්න ගියාමත් නාකි principal ලා කරන්නෙත් ඔයවගේ දේවල්.දැක්කනේ පහුගිය කාලේ news .

    දැන් එතකොට ගෑණිද වැරදි ? උන් හරිම වල් ද ?

    *රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.

    Genith weredi ..Minihath weredi....eke athakin appudi gahanna bane...
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099

    ලැජ්ජා වෙන්න ඕනේ පිරිමි අපිමයි.තාම අපේ සමහර එවුන් හොඳට ඇඳපැළඳගෙන හිටියට ජීවත් වෙන්නේ ගල් යුගයේ.පිරිමි කියන්නත් ලැජ්ජයි අපේම සමහර උන් නිසා .

    කෙල්ල උඹව අමතක කලොත් ,උඹ වෙන අතක් බලා ගනින් වේසි කියල ඒකිගේ රෙදි ගලවන්නේ නැතුව . එච්චරයි .මේ ලෝකේ කිසිම දෙයක් ගැන ඕනවට වඩා ඕනෙම නෑ .

    *රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.

    Puka iragena replay karanna epa yako.....
    Mechchara kiyala thiyeddith ubalata therenne ne..
    Mewa fake question .. balapan mu kalin ahala thiyana question.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත් Australia නෙමේ දිව්‍යලෝකේ ගියත් ඒකිට ගැලවීමක් නෑ.

    ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු අසාධාරණ තර්කයක්.තනියම ඉන්න ගෑනියෙකුට අනින්න බලන්නේ “ඔය ගෑණු හැමෝම එකයි” කියන පිරිමි මයි .
    මම දන්නා එකෙක් ඉන්නවා රජයේ බැංකුවක වැඩ කරන්නේ.ගෙවල් හදන්න housing loan ගන්න එන ඇහැට කණට පේන අසරණ වැන්දබු ගෑණු ඔක්කොටම loan එක approve කරනවා.ගේ හදනවද කියල බලන්නත් නිතර දෙවේලේ ගෑනිගේ ගෙදරට යනවා ..නැත්නම් Hotel එකකට අදිනවා .රජයේ බැංකු වල loan pass වෙන්නේ ඔහොමයි.ළමයි දෙතුන් දෙනෙක් එක්ක අසරණ වුනු ගෑණිට එපා කියන්න විදිහක් නෑ.ළමයි ඉස්කෝලවලට දා ගන්න ගියාමත් නාකි principal ලා කරන්නෙත් ඔයවගේ දේවල්.දැක්කනේ පහුගිය කාලේ news .

    දැන් එතකොට ගෑණිද වැරදි ? උන් හරිම වල් ද ?

    ලැජ්ජා වෙන්න ඕනේ පිරිමි අපිමයි.තාම අපේ සමහර එවුන් හොඳට ඇඳපැළඳගෙන හිටියට ජීවත් වෙන්නේ ගල් යුගයේ.පිරිමි කියන්නත් ලැජ්ජයි අපේම සමහර උන් නිසා .

    කෙල්ල උඹව අමතක කලොත් ,උඹ වෙන අතක් බලා ගනින් වේසි කියල ඒකිගේ රෙදි ගලවන්නේ නැතුව . එච්චරයි .මේ ලෝකේ කිසිම දෙයක් ගැන ඕනවට වඩා ඕනෙම නෑ .

    *රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.

    බෙදාගෙන කෑවත් බෙදලා කැව්වත් අනාගෙන කෑවත් බලෙන් කෑවත් කොහොම හරි අන්තිමට කාලානේ බන්....

    ගෑනු කියන ජාතිය ඇස් මායිමෙන් ගියා කියන්නේ හොදින් හෝ නරකින් ඉවරයි තමයි
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Me thread eka dapu "baba" ge rep kapapalla machanla. Mekawa hilight wenna
    munwage evun hinda thamai elakiriye prashnayak ahala help ekak ganna sirawatama uwamana ekektawath memebersla reply karanne neththe.
    Me p_nnaya meka misuse karanawa..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.

    මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.

    මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.

    මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.

    මේක කලින් සතියක උබ නේද දැම්මේ.(Above blue post)
    හුත්තෝ උබ මේකරන්නේ කාගේ හරි කන්ට්‍රැක් එකක්ද නැත්තන් , උබ අපෙන් අතල් ගන්නවද..

    නොදකින් දැන් මේ එලකිරියේ ඉන්න කාලකන්නි නිසා මේ හුත්තට එන්නවත් හිතෙන්නේ නෑ.. තුහ් නොදකින්
    Came to read comments. You ruined it. :baffled:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    මගෙ කෙල්ල ඖස්ට්‍රලි යන්න හඩනව, මම එප කිව්වට අහන්නෙත් න අවෘඩු 4 ලොවෙ එකක් නිස නවටන්නත් බ මම මෙකට මොකඩ කරන්නෙ?

    මට ඖස්ට්‍රලිඅ යන්න සල්ලි න එක නිස මට එය එක්ක යන්න විඩිහකුත් න උඩව්වක් කරන්න

    එලකිරියෙ , හොද එකෙකුටවත් ප්‍රශ්නයක් අහල උපදෙසක් ගන්න අසවස්තාව නැතිකරන බල්ල....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    Mu boruwata da aththtatada ahuwe api danne naha, eth oka godak unta thiyana prashnayak, godak partners la rata yanawa. Enisa kattiya uththra deepu eka hondai.

    Mu mekata reply ekak naththan muwa ban karala damu.

    Eth me reply walin godak denek jeewithe gana igena gaththa kiyala penawa. :yes: Ekai watinne.
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Mu boruwata da aththtatada ahuwe api danne naha, eth oka godak unta thiyana prashnayak. Enisa kattiya uththra deepu eka hondai. Mu mekata reply ekak naththan muwa ban karala damu. Eth me reply walin godak denek jeewithe gana igena gaththa kiyala penawa. :yes: Ekai watinne.

    Yes , I admit what you said.

    Further to you,
    මෙහෙම දෙයක් දැනගත්තම අයෙ සිරාවටම උත්තරයක් දෙන්න හිතෙන්නේ නෑ .....ඒකයි කේස් එක.
    මම මගේ අත්දැකීමක් ලිව්වේ පැයකට වැඩි කාලයක් වියදම් කරල , සහෝදරය.සින්හල උනිකෝඩ් වල ටයිප් කරගන කට්ට කාල ඊයෙ රෑ.... අපිට කාලය ගොඩක් වටිනවා.ඒත් ඉද හිට මේකට එන්නේ, අපෙත් අත්දැකීම් බෙදාගන්න.සිරාවටම
    ඔබේ ප්‍රතිචාරයට තුතියි.
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Yes , I admit what you said.

    Further to you,
    මෙහෙම දෙයක් දැනගත්තම අයෙ සිරාවටම උත්තරයක් දෙන්න හිතෙන්නේ නෑ .....ඒකයි කේස් එක.
    මම මගේ අත්දැකීමක් ලිව්වේ පැයකට වැඩි කාලයක් වියදම් කරල , සහෝදරය.සින්හල උනිකෝඩ් වල ටයිප් කරගන කට්ට කාල එයේ රේ.... අපිට කාලය ගොඩක් වටිනවා.ඒත් ඉද හිට මේකට එන්නේ, අපෙත් අත්දැකීම් බෙදාගන්න.සිරාවටම
    ඔබේ ප්‍රතිචාරයට තුතියි.

    Oya uta liwwe private email ekak nemei ne, Oya post kale public forum ekaka. Meka laksha ganak balanawa. Enisa moda widiyata hithanna epa machan. :yes:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Oya uta liwwe private email ekak nemei ne, Oya post kale public forum ekaka. Meka laksha ganak balanawa. Enisa moda widiyata hithanna epa machan. :yes:

    මේක ලක්ශගනන් බලනව වෙන්න පුලුවන්..... ඒක නෙවේ වැදගත්, එහෙම බලන්න තත්වෙට පත්වුන විදිය.
    මතකතියගන්න, ලක්ශගනන් බලන මිනිස්සු හැදෙන්නේ, ස්වේච්චාවෙන් , අනුන්ගැන හිතලා වැඩකරන කරන මිනිසුන්ගේ පරාර්ත කාමීඅදහස්වලින්. ඛොටින්ම මේක පොශනය වෙන්නේ එහෙම. ඔනෑම දේක ජීවගුනය කියලදෙයක් තියනවා, පබ්ලික් වේව ප්‍රයිවට් වේවා එතන ගොඩක් රැවටීම් වෙන්නේ කියලා මිනිසුන්ට දැනුනාම ඒකට මිනිස්සු ජෙනුයින් දේයක් දෙන්න පෙලබෙන්නේ නෑ.. එහෙම නැතිඋනදාට එතන හරයක් නෑ.. එච්චරයි කියන්න තියෙන්නේ.මචන් උබලට අපි මෝඩයි, ඒකහරි.
    අරුව බෑන් කරන්න ඔනිනෑ, මගෙ එක බෑන් කරපන් මචන්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත් Australia නෙමේ දිව්‍යලෝකේ ගියත් ඒකිට ගැලවීමක් නෑ.

    ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු අසාධාරණ තර්කයක්.තනියම ඉන්න ගෑනියෙකුට අනින්න බලන්නේ “ඔය ගෑණු හැමෝම එකයි” කියන පිරිමි මයි .
    මම දන්නා එකෙක් ඉන්නවා රජයේ බැංකුවක වැඩ කරන්නේ.ගෙවල් හදන්න housing loan ගන්න එන ඇහැට කණට පේන අසරණ වැන්දබු ගෑණු ඔක්කොටම loan එක approve කරනවා.ගේ හදනවද කියල බලන්නත් නිතර දෙවේලේ ගෑනිගේ ගෙදරට යනවා ..නැත්නම් Hotel එකකට අදිනවා .රජයේ බැංකු වල loan pass වෙන්නේ ඔහොමයි.ළමයි දෙතුන් දෙනෙක් එක්ක අසරණ වුනු ගෑණිට එපා කියන්න විදිහක් නෑ.ළමයි ඉස්කෝලවලට දා ගන්න ගියාමත් නාකි principal ලා කරන්නෙත් ඔයවගේ දේවල්.දැක්කනේ පහුගිය කාලේ news .

    දැන් එතකොට ගෑණිද වැරදි ? උන් හරිම වල් ද ?

    ලැජ්ජා වෙන්න ඕනේ පිරිමි අපිමයි.තාම අපේ සමහර එවුන් හොඳට ඇඳපැළඳගෙන හිටියට ජීවත් වෙන්නේ ගල් යුගයේ.පිරිමි කියන්නත් ලැජ්ජයි අපේම සමහර උන් නිසා .

    කෙල්ල උඹව අමතක කලොත් ,උඹ වෙන අතක් බලා ගනින් වේසි කියල ඒකිගේ රෙදි ගලවන්නේ නැතුව . එච්චරයි .මේ ලෝකේ කිසිම දෙයක් ගැන ඕනවට වඩා ඕනෙම නෑ .

    *රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.

    මෙතන
    කව්ද බන් හැමෝම කිව්වේ?

    දැන් උබ කියන විදියට ඒ ගෑනුන්ගේ කිසිම වැරද්දක් නෑ. . අර බැන්කුවේ එකා බලෙන්ම ලෝන් එක දීලා බලෙන්ම උකලා. .
    පට්ට බන් ඔහොමම හිතමු. . බඩුපොට් වල, ස්පා වල, ක්ලබ් වල ගෑනුන්ටත් කියන්න අමුතු කතාවක් තියෙනවා. . ඒත් හොයලා බැලුවොත් ගමේම හිටපු පට්ට වේසි ඒකි. .
    නැති බැරිකම්, අසරනකම් පෙන්නලා අනුකම්පාව අරන් සුපිරියට සල්ලි ගරනවා. .
    ඒ සල්ලි වලින් සැප විදිනවා. . උබලා නොදන්නවා වුනාට වාහන තියන් ඉන්න ස්පා වල ගෑනු ඉන්නවා. . අවශ්යනම් ලිස්ට් එකක් දෙන්නම්. .

    ඉතින් එහෙම කරන ගෑනිට අපේ එවුන් කියනවා "පිරිමියෙක් නිසානේ මෙහෙම වුනේ" පව් නේද කියලා. .
    අනේ හුකේ තමා. . කරන්න වෙන රස්සා නැද්ද බොල. . ඕනතරම් තියෙනවා ඒත් උන්ට ඒකෙන් ගන්න විසි තිස්දහා වැඩක් නෑ. . උන්ට ඕනේ මාසෙට ලක්ශ ගානක් හොයන්න. .
    මුකුත් ඕනේ නෑ ස්පා එකක කෙල්ලෙක් දවසට අවමය 5000ක් වත් හොයනවා. . දවස් 20ක් වැඩකරත් ලක්ශයක් සෙට් වෙලා. . අතේ පාරක් ගහලා මාසේට ලක්ශයක්. . මරු නේ බන්. .

    සමාජෙට බැහැලා බලපල්ලා. . නිකන් ගොන් ආතල් දෙන්න එපා. .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    මේක ලක්ශගනන් බලනව වෙන්න පුලුවන්..... ඒක නෙවේ වැදගත්, එහෙම බලන්න තත්වෙට පත්වුන විදිය.
    මතකතියගන්න, ලක්ශගනන් බලන මිනිස්සු හැදෙන්නේ, ස්වේච්චාවෙන් , අනුන්ගැන හිතලා වැඩකරන කරන මිනිසුන්ගේ පරාර්ත කාමීඅදහස්වලින්. ඛොටින්ම මේක පොශනය වෙන්නේ එහෙම. ඔනෑම දේක ජීවගුනය කියලදෙයක් තියනවා, පබ්ලික් වේව ප්‍රයිවට් වේවා එතන ගොඩක් රැවටීම් වෙන්නේ කියලා මිනිසුන්ට දැනුනාම ඒකට මිනිස්සු ජෙනුයින් දේයක් දෙන්න පෙලබෙන්නේ නෑ.. එහෙම නැතිඋනදාට එතන හරයක් නෑ.. එච්චරයි කියන්න තියෙන්නේ.මචන් උබලට අපි මෝඩයි, ඒකහරි.
    අරුව බෑන් කරන්න ඔනිනෑ, මගෙ එක බෑන් කරපන් මචන්..

    Umbama meke kohewath post ekak daala nane ban
    Umba wena thread ekakakath peli 10 nathi podi post ekak dala thiyenne.

    Umba oka daalada ban ochchara kiyawanne umbata maara paduwak una wage? Umba kamaththane awlak naha.

    Umbath ekka mage prashnayak naha. Eth aththa thathwe kiwwe. Thanks
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මෙතන
    කව්ද බන් හැමෝම කිව්වේ?

    දැන් උබ කියන විදියට ඒ ගෑනුන්ගේ කිසිම වැරද්දක් නෑ. . අර බැන්කුවේ එකා බලෙන්ම ලෝන් එක දීලා බලෙන්ම උකලා. .
    පට්ට බන් ඔහොමම හිතමු. . බඩුපොට් වල, ස්පා වල, ක්ලබ් වල ගෑනුන්ටත් කියන්න අමුතු කතාවක් තියෙනවා. . ඒත් හොයලා බැලුවොත් ගමේම හිටපු පට්ට වේසි ඒකි. .
    නැති බැරිකම්, අසරනකම් පෙන්නලා අනුකම්පාව අරන් සුපිරියට සල්ලි ගරනවා. .
    ඒ සල්ලි වලින් සැප විදිනවා. . උබලා නොදන්නවා වුනාට වාහන තියන් ඉන්න ස්පා වල ගෑනු ඉන්නවා. . අවශ්යනම් ලිස්ට් එකක් දෙන්නම්. .

    ඉතින් එහෙම කරන ගෑනිට අපේ එවුන් කියනවා "පිරිමියෙක් නිසානේ මෙහෙම වුනේ" පව් නේද කියලා. .
    අනේ හුකේ තමා. . කරන්න වෙන රස්සා නැද්ද බොල. . ඕනතරම් තියෙනවා ඒත් උන්ට ඒකෙන් ගන්න විසි තිස්දහා වැඩක් නෑ. . උන්ට ඕනේ මාසෙට ලක්ශ ගානක් හොයන්න. .
    මුකුත් ඕනේ නෑ ස්පා එකක කෙල්ලෙක් දවසට අවමය 5000ක් වත් හොයනවා. . දවස් 20ක් වැඩකරත් ලක්ශයක් සෙට් වෙලා. . අතේ පාරක් ගහලා මාසේට ලක්ශයක්. . මරු නේ බන්. .

    සමාජෙට බැහැලා බලපල්ලා. . නිකන් ගොන් ආතල් දෙන්න එපා. .

    ඔය ඉතිං උඹ වලිගෙ පාගගෙනනේ ..උඹ ‘හැමෝම’ කියපු නිසා spa එකේ ගෑණු ටිකක් ගාවගෙන.මම spa ගැන සහ ඒකෙ ගෑණු එහෙම කරන්නේ ඇයි කියන්න දන්නේ නෑ.

    මම කිව්වේ ළමයෙක් ඉස්කෝලේ දාගන්න ,බැංකුවකින් loan එකක් ගන්න වගේ දෛනික/පොදු අවශ්‍යතා ඉටුකරගන්න ගියාම මිනිහ නැති ගෑණු බොහෝ විට අන්ත අසරණ වෙනවා කියලයි.

    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    Umbama meke kohewath post ekak daala nane ban :D
    Umba wena thread ekakakath peli 10 nathi podi post ekak dala thiyenne.

    Umba oka daalada ban ochchara kiyawanne umbata maara paduwak una wage? :D Umba kamaththane awlak naha.

    Umbath ekka mage prashnayak naha. Eth aththa thathwe kiwwe. Thanks

    Yes , pls kindly go ahead and delete my account(Or pls assist me to do it ).

    Thanks
    Vidu.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඔය ඉතිං උඹ වලිගෙ පාගගෙනනේ ..උඹ ‘හැමෝම’ කියපු නිසා spa එකේ ගෑණු ටිකක් ගාවගෙන.මම spa ගැන සහ ඒකෙ ගෑණු එහෙම කරන්නේ ඇයි කියන්න දන්නේ නෑ.

    මම කිව්වේ ළමයෙක් ඉස්කෝලේ දාගන්න ,බැංකුවකින් loan එකක් ගන්න වගේ දෛනික/පොදු අවශ්‍යතා ඉටුකරගන්න ගියාම මිනිහ නැති ගෑණු බොහෝ විට අන්ත අසරණ වෙනවා කියලයි.

    උඩම වෙන දේ කිව්වම පහල වෙනදේ හිතාගනින්කෝ බන්. .
    දැන් උබ කියන්නේ ප්‍රින්සිපල් සහ බැන්කුවේ මැනේජර් ලින්ගික අල්ලස් ඉල්ලනවා කියලනේ. .
    බැන්කුවක් හරි ඉස්කෝලයක් හරි කියන්නේ මුඩුක්කුවක් නෙවෙයිනේ. . ඔයගැන පැමිනිලි කරන්න පුලුවන්නේ. .
    එහෙම නැත්තන් ලින්ගික අල්ලස් නොදී ඉන්න පුලුවන්නේ. . තමන්ගේ අවශ්ය තාවය රෙද්ද උස්සලා සාදාරනීය කරනය කරන්න එපා බන්. . අනිත්දේ හුකද්දි එක පැත්තකට විතරක් ආතල් නෑ කියලා කියන්නේ කොහොමද දෙන්නම ගන්න ආතල් එක ගන්නවා. . ගෑනු ඉතින් තමන්ගේ වාසියට හදාගන්න කතා. . තමන්ගේ වල්කම වහගන්න කියන කතා. .

    කවුරුවත් බලෙන් හුකන් නෑනේ තමන්ගේ කැමැත්තෙන් වෙන්නේ. .
    ඒ දේවල් වලට අසරන කමයි වෙන බයිලයි කියලා ගෑනිව හැමවෙලේම සුදනා කරන්න එපා. .