kella rata yanna hadanawa

infotnm

Active member
  • Jul 24, 2015
    127
    45
    28
    Colombo
    මේකෙ ඉන්න එකාලගෙන් ඇහුවට වැඩක් නෑ බං මොකද කරන්නෙ කියලා. මුං උබේ කෙල්ලගෙ හැටි දන්නෙ නැහැනේ.. ඒක දන්නෙ උබ. උබම තමයි ඒක තීරනය කරන්න ඕන.. හැම කෙල්ලම නරකත් නෑ, හොදත් නෑ.. මට උබට කියන්න පුලුවන් යන්න කලිං රෙජිස්ටර් වත් වෙයන් කියලා. ඒත් මචං ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා.. උබල රෙජිස්ටර් වෙලා ඉද්දි කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා අහවල් වැඩ එහෙම කරගත්තොත් හෝ, උබව එපා වෙලා උබව දාලා යන්න ඕන කියල හිතුනොත් ඒකිට ඒක කරන්න බෑ... මොකද උබල දැනටමත් රෙජිස්ටර්ට්ඩ්. එහෙම නැත්නම් උබට බාරගන්න වෙන්නෙ වෙන එකෙක් හයර් දුවපු එකක්.
    ඒ නිසා රෙජිස්ටර් වෙන්න එපා.. එකිට යන්නම ඔනිනම් යන්න දීපන්. ඉස්සරවගේ ලව් කරපන්. ඊට පස්සෙ බලපං කෙල්ල ගිය විදිහටම ආපහු උබ ලගට එනවද කියලා. එහෙම ආවොත් ඒකි තමයි උබේ හිමිකාරි. කවදාවත් අවිස්වස කරන්න එපා එහෙම කෙල්ලෙක්ව.

    උබට දැන් තියෙන්නෙ එක්කො ඒකිත් එක්ක යන්න නැත්නම් ගිහින් එනකම් ඉවසං බලං ඉන්න..

    මම උබට මගේ පොඩි කතාවක් කෙටි කරල කියන්නම්. මේකයි, මට කෙල්ලෙක් හිටිය අවුරුදු පහක හයක සම්බන්දයක්. ඒකිත් මගේ වයසෙ. මට ඉගෙනගෙන තැනකට එන්න කල් යන නිසා මම මැද පෙරදිග රස්සවකට ගියා අපිට ඉක්මනට එකතු වෙන්න පුලුවන් වෙන්න. ඒත් කෙල්ල හිතන්නෙ මම හොද ජොබ් එකකට ගියා කියලා. මම ඒක නොකිව්වෙ ඒකි දන්නවනම් යන්න නොදෙන නිසා. මං ගිහින් ඔහොම කාලෙ ගෙවෙන කොට ඒකිට හොද ෆෝන් එකක් එහෙම අරන් දුන්න. ඒ දවස් වල ස්මාර්ට් ෆෝන් කියන්න ඉතින් ලැම්බොගිනි වගේ තමා. මට පොඩි සැකයක් තිබුන හින්ද මම ඕකට ස්ප්යිවෙයා සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරල යැව්ව යන එකෙක්ගෙ අතේ. දැං ඉතිං ඔය ෆෝන් එකෙන් මූනට මූන බලං හොදට කතාත් කරා. දවසක් මෙකි කිව්ව ඔලුව රිදෙනව පැටියෝ මං නිදියනව කියල වේලාසනින්. මමත් ඉතිං හා කියල කිව්ව. ඒ ගැන නම් මට සැක හිතුනේ නෑ. පස්සෙ මම වැඩ ඇරිල ලංකාවෙ වෙලාවෙන් 12 ට විතර ඒකිගෙ ෆෝන් එකේ මැසේජස් බැලුව. බුදු අම්මෝ ඒ දැකපු දෙයින් මචං මාව පිච්චිලා ගියා. මට නිදා ගන්නව කිව්ව වෙලේ ඉදලා රෑ 11.30 විතර වෙනකම් වෙන හුකන්නෙක් එක්ක මැසේජ් වලින් හනිමුං ගිහින්. පස්සෙ ඉතින් ඒකි වරද පිලිගත්ත සහ මම සම්බන්දෙ එහෙමම නවත්තල දැම්ම.

    ඉතිං ඔන්න ඕකයි තත්වෙ. ඔය ඉතිං එක කතාවක් විතරයි. මට හම්බුන හැම කෙල්ලම ඉස්සෙල්ලම හරිම ශාන්ත දාන්ත තීන්ත කුප්පි, පස්සෙන් පහු තමයි කැරි වේසියොන්ගෙ හැටි පේන්න ගන්නෙ.. හැමෝම එහෙම නෑ බං . උබේ කෙල්ල ගැන උබ තීරනය කරපං. මෙකෙ ඉනන් එවුන් නෙමෙයිනෙ ඒකිත් එක්ක මල් කැඩුවේ..
    ගුඩ් ලක් බ්‍රෝ ...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    කෙල්ලෙක් නම් රුව තිබිය යුතු, ගුනද අඩුවක් නොවිය යුතු,
    ඒ දෙකම නොසතු, වේස බැල්ලියෝ හුකලා මැරිය යුතු,

    දනයද නිසිසේ ඇත්ති නොයයි අහසේ,
    හිගන බැල්ලියන් පියබති රිසිසේ,

    කිබිනම් කිබිමය, ගදනම් තිබේමය.
    සමන් සුවද නොවේමය, ඒත් මේ හුත්තියන් ගුවනේමය.

    මෙවැනි හුත්තියන් දැක, කුමට මගේ පයිය යයි සිතුනි මට,
    ගලකින් ගසා තලා පක, වනගතවෙමි තපස් රැකුමට,
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දෙන්නම බැදලා එකට රට යන්න.නැත්තමි එකිට ඉගනගන්න යන්න දෙන්න.එකිගෙ ඉගනිම කඩාකප්පල් කරන්න එපා.එක දෙන්නටම හොද නැහැ.
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කෙල්ලෙක් නම් රුව තිබිය යුතු, ගුනද අඩුවක් නොවිය යුතු,
    ඒ දෙකම නොසතු, වේස බැල්ලියෝ හුකලා මැරිය යුතු,

    දනයද නිසිසේ ඇත්ති නොයයි අහසේ,
    හිගන බැල්ලියන් පියබති රිසිසේ,

    කිබිනම් කිබිමය, ගදනම් තිබේමය.
    සමන් සුවද නොවේමය, ඒත් මේ හුත්තියන් ගුවනේමය.

    මෙවැනි හුත්තියන් දැක, කුමට මගේ පයිය යයි සිතුනි මට,
    ගලකින් ගසා තලා පක, වනගතවෙමි තපස් රැකුමට,

    එල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ජීවිතේ සමහර දේවල් වෙනස් කරන්න බෑ බං. ඒකි උඹටම අයිතියි කියලා ලියවිලා තියෙනවනම් ආයේ උඹ හොයාගෙනම ඒවි කඩාගෙන හෝ පරිස්සම් කරගෙන. හිමිකාරිත්වයක් නැත්නම් ඉතින් සොරි තමයි. මිනිස්සු රට ගියාම ඕනේ තරම් පිට යන ගෑණු අතරෙම තමුන්ගේ පති භාවය තියාගෙන මිනිහා එනකන් බලාගෙන ඉන්න ගෑණු උදවියත් ඉන්නවා. හැබැයි එකක් කෙල්ලො/ ගෑණු බොහොමයක් කපටියි. අවසානයේ උන්ට හොඳින් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් උන් විසින්ම හදා ගැනීම හෝ එහෙමත් බැරිනම් එහෙමත් එකක් තියෙන කෙනෙක්ගේ කරේ එල්ලිලා ගොඩ යෑම කරන ජාතියක් බහුතරයක් ගත්තම. අවවාදයක් දෙන්න තරම් මම කෙරුමෙක් නොවුනට මේ වෙනකොට යම් තරමක් දුරට ජීවිතේ හිනිමගේ උඩට නැග්ග එකෙක් විදිහට කියන්නම් උඹට ඒකි එක්ක රට යන්න අවස්ථාවක් නැත්නම් මෙහෙට වෙලා උඹේ තත්ත්වය හදා ගනින්. ගෑණු නම් මොනාද බං තැනකට ආව එකෙකුට. අහෝසි කර්ම හැරුනම මේ ලෝකේ තියෙන සියල්ලම පාහේ සිදුවෙන්නේ තමුන්ගේ කර්මය අනුව. සමහර විට ඔය කෙල්ල රට යන එක උඹේ ජීවිතේ හොඳ පැත්තට හරවපු ටර්නින් පොයින්ට් එක වේවි.
    good luck...!!!
     
    shan123452

    Active member
  • Jul 16, 2011
    237
    27
    28
    Uba me weddi kellata wade deela nam tiyenne, kellata ehe gihin wade karanna puluwan gamak nathuwa. Hadissiye mokak hari prashnayak wela kellata Aus epa wela Lankawata awoth ubata bara gahanna wenawa mokata uba seal kadapu nisa..............
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Let It Go.. :yes::yes::yes: යන්න හදන යකාට කොරහ බිඳින්න නොදී යන්න දියන්.. යන්න හදන හේතුව නම් දන්නේ නෑ හැබැයි උඹ බඳින්න තරම් රෙඩි නැති එකෙක් නම් සල්ලි හොයන් කෙල්ල පස්සෙන් ගිහින් අන්තිමට වැලේ වැල් නැති වෙයි ද දන්නේ නෑ.. හොඳට හිතල බලල උඹ කැමති ඕන දෙයක් කර ගනින්.​
     
    • Like
    Reactions: Ridila™

    clearfix

    Junior member
  • Dec 3, 2016
    77
    8
    8
    මගෙ කෙල්ල ඖස්ට්‍රලි යන්න හඩනව, මම එප කිව්වට අහන්නෙත් න අවෘඩු 4 ලොවෙ එකක් නිස නවටන්නත් බ මම මෙකට මොකඩ කරන්නෙ?

    මට ඖස්ට්‍රලිඅ යන්න සල්ලි න එක නිස මට එය එක්ක යන්න විඩිහකුත් න උඩව්වක් කරන්න

    fngrng.gif
     
    551.gif