ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත් Australia නෙමේ දිව්‍යලෝකේ ගියත් ඒකිට ගැලවීමක් නෑ.
ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු අසාධාරණ තර්කයක්.තනියම ඉන්න ගෑනියෙකුට අනින්න බලන්නේ “ඔය ගෑණු හැමෝම එකයි” කියන පිරිමි මයි .
මම දන්නා එකෙක් ඉන්නවා රජයේ බැංකුවක වැඩ කරන්නේ.ගෙවල් හදන්න housing loan ගන්න එන ඇහැට කණට පේන අසරණ වැන්දබු ගෑණු ඔක්කොටම loan එක approve කරනවා.ගේ හදනවද කියල බලන්නත් නිතර දෙවේලේ ගෑනිගේ ගෙදරට යනවා ..නැත්නම් Hotel එකකට අදිනවා .රජයේ බැංකු වල loan pass වෙන්නේ ඔහොමයි.ළමයි දෙතුන් දෙනෙක් එක්ක අසරණ වුනු ගෑණිට එපා කියන්න විදිහක් නෑ.ළමයි ඉස්කෝලවලට දා ගන්න ගියාමත් නාකි principal ලා කරන්නෙත් ඔයවගේ දේවල්.දැක්කනේ පහුගිය කාලේ news .
දැන් එතකොට ගෑණිද වැරදි ? උන් හරිම වල් ද ?
*රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.
Genith weredi ..Minihath weredi....eke athakin appudi gahanna bane...


Ekai watinne.