kella rata yanna hadanawa

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේකෙ ඉන්න එකාලගෙන් ඇහුවට වැඩක් නෑ බං මොකද කරන්නෙ කියලා. මුං උබේ කෙල්ලගෙ හැටි දන්නෙ නැහැනේ.. ඒක දන්නෙ උබ. උබම තමයි ඒක තීරනය කරන්න ඕන.. හැම කෙල්ලම නරකත් නෑ, හොදත් නෑ.. මට උබට කියන්න පුලුවන් යන්න කලිං රෙජිස්ටර් වත් වෙයන් කියලා. ඒත් මචං ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා.. උබල රෙජිස්ටර් වෙලා ඉද්දි කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා අහවල් වැඩ එහෙම කරගත්තොත් හෝ, උබව එපා වෙලා උබව දාලා යන්න ඕන කියල හිතුනොත් ඒකිට ඒක කරන්න බෑ... මොකද උබල දැනටමත් රෙජිස්ටර්ට්ඩ්. එහෙම නැත්නම් උබට බාරගන්න වෙන්නෙ වෙන එකෙක් හයර් දුවපු එකක්.
    ඒ නිසා රෙජිස්ටර් වෙන්න එපා.. එකිට යන්නම ඔනිනම් යන්න දීපන්. ඉස්සරවගේ ලව් කරපන්. ඊට පස්සෙ බලපං කෙල්ල ගිය විදිහටම ආපහු උබ ලගට එනවද කියලා. එහෙම ආවොත් ඒකි තමයි උබේ හිමිකාරි. කවදාවත් අවිස්වස කරන්න එපා එහෙම කෙල්ලෙක්ව.

    උබට දැන් තියෙන්නෙ එක්කො ඒකිත් එක්ක යන්න නැත්නම් ගිහින් එනකම් ඉවසං බලං ඉන්න..

    මම උබට මගේ පොඩි කතාවක් කෙටි කරල කියන්නම්. මේකයි, මට කෙල්ලෙක් හිටිය අවුරුදු පහක හයක සම්බන්දයක්. ඒකිත් මගේ වයසෙ. මට ඉගෙනගෙන තැනකට එන්න කල් යන නිසා මම මැද පෙරදිග රස්සවකට ගියා අපිට ඉක්මනට එකතු වෙන්න පුලුවන් වෙන්න. ඒත් කෙල්ල හිතන්නෙ මම හොද ජොබ් එකකට ගියා කියලා. මම ඒක නොකිව්වෙ ඒකි දන්නවනම් යන්න නොදෙන නිසා. මං ගිහින් ඔහොම කාලෙ ගෙවෙන කොට ඒකිට හොද ෆෝන් එකක් එහෙම අරන් දුන්න. ඒ දවස් වල ස්මාර්ට් ෆෝන් කියන්න ඉතින් ලැම්බොගිනි වගේ තමා. මට පොඩි සැකයක් තිබුන හින්ද මම ඕකට ස්ප්යිවෙයා සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරල යැව්ව යන එකෙක්ගෙ අතේ. දැං ඉතිං ඔය ෆෝන් එකෙන් මූනට මූන බලං හොදට කතාත් කරා. දවසක් මෙකි කිව්ව ඔලුව රිදෙනව පැටියෝ මං නිදියනව කියල වේලාසනින්. මමත් ඉතිං හා කියල කිව්ව. ඒ ගැන නම් මට සැක හිතුනේ නෑ. පස්සෙ මම වැඩ ඇරිල ලංකාවෙ වෙලාවෙන් 12 ට විතර ඒකිගෙ ෆෝන් එකේ මැසේජස් බැලුව. බුදු අම්මෝ ඒ දැකපු දෙයින් මචං මාව පිච්චිලා ගියා. මට නිදා ගන්නව කිව්ව වෙලේ ඉදලා රෑ 11.30 විතර වෙනකම් වෙන හුකන්නෙක් එක්ක මැසේජ් වලින් හනිමුං ගිහින්. පස්සෙ ඉතින් ඒකි වරද පිලිගත්ත සහ මම සම්බන්දෙ එහෙමම නවත්තල දැම්ම.

    ඉතිං ඔන්න ඕකයි තත්වෙ. ඔය ඉතිං එක කතාවක් විතරයි. මට හම්බුන හැම කෙල්ලම ඉස්සෙල්ලම හරිම ශාන්ත දාන්ත තීන්ත කුප්පි, පස්සෙන් පහු තමයි කැරි වේසියොන්ගෙ හැටි පේන්න ගන්නෙ.. හැමෝම එහෙම නෑ බං . උබේ කෙල්ල ගැන උබ තීරනය කරපං. මෙකෙ ඉනන් එවුන් නෙමෙයිනෙ ඒකිත් එක්ක මල් කැඩුවේ..
    ගුඩ් ලක් බ්‍රෝ ...

    well said!
    Rep 11++
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    the best advice given to the thread owner. hats off to you for giving a better reply among so many SOBes whom spoiled this thread writing nonsense :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,982
    113
    meke un oya wage ekk ahuwoth kiyannema wate yayi kiyala thamayi...ubala dennata ubala dennawa wiswasa nn baya natuwa hitapan
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ජීවිතේ සමහර දේවල් වෙනස් කරන්න බෑ බං. ඒකි උඹටම අයිතියි කියලා ලියවිලා තියෙනවනම් ආයේ උඹ හොයාගෙනම ඒවි කඩාගෙන හෝ පරිස්සම් කරගෙන. හිමිකාරිත්වයක් නැත්නම් ඉතින් සොරි තමයි. මිනිස්සු රට ගියාම ඕනේ තරම් පිට යන ගෑණු අතරෙම තමුන්ගේ පති භාවය තියාගෙන මිනිහා එනකන් බලාගෙන ඉන්න ගෑණු උදවියත් ඉන්නවා. හැබැයි එකක් කෙල්ලො/ ගෑණු බොහොමයක් කපටියි. අවසානයේ උන්ට හොඳින් ජීවත් වෙන්න පුලුවන් පරිසරයක් උන් විසින්ම හදා ගැනීම හෝ එහෙමත් බැරිනම් එහෙමත් එකක් තියෙන කෙනෙක්ගේ කරේ එල්ලිලා ගොඩ යෑම කරන ජාතියක් බහුතරයක් ගත්තම. අවවාදයක් දෙන්න තරම් මම කෙරුමෙක් නොවුනට මේ වෙනකොට යම් තරමක් දුරට ජීවිතේ හිනිමගේ උඩට නැග්ග එකෙක් විදිහට කියන්නම් උඹට ඒකි එක්ක රට යන්න අවස්ථාවක් නැත්නම් මෙහෙට වෙලා උඹේ තත්ත්වය හදා ගනින්. ගෑණු නම් මොනාද බං තැනකට ආව එකෙකුට. අහෝසි කර්ම හැරුනම මේ ලෝකේ තියෙන සියල්ලම පාහේ සිදුවෙන්නේ තමුන්ගේ කර්මය අනුව. සමහර විට ඔය කෙල්ල රට යන එක උඹේ ජීවිතේ හොඳ පැත්තට හරවපු ටර්නින් පොයින්ට් එක වේවි.
    good luck...!!!
    rep 25+
     
    • Like
    Reactions: Ridila™

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මේකෙ ඉන්න එකාලගෙන් ඇහුවට වැඩක් නෑ බං මොකද කරන්නෙ කියලා. මුං උබේ කෙල්ලගෙ හැටි දන්නෙ නැහැනේ.. ඒක දන්නෙ උබ. උබම තමයි ඒක තීරනය කරන්න ඕන.. හැම කෙල්ලම නරකත් නෑ, හොදත් නෑ.. මට උබට කියන්න පුලුවන් යන්න කලිං රෙජිස්ටර් වත් වෙයන් කියලා. ඒත් මචං ඒ මෝඩ වැඩේ නම් කරන්න එපා.. උබල රෙජිස්ටර් වෙලා ඉද්දි කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා අහවල් වැඩ එහෙම කරගත්තොත් හෝ, උබව එපා වෙලා උබව දාලා යන්න ඕන කියල හිතුනොත් ඒකිට ඒක කරන්න බෑ... මොකද උබල දැනටමත් රෙජිස්ටර්ට්ඩ්. එහෙම නැත්නම් උබට බාරගන්න වෙන්නෙ වෙන එකෙක් හයර් දුවපු එකක්.
    ඒ නිසා රෙජිස්ටර් වෙන්න එපා.. එකිට යන්නම ඔනිනම් යන්න දීපන්. ඉස්සරවගේ ලව් කරපන්. ඊට පස්සෙ බලපං කෙල්ල ගිය විදිහටම ආපහු උබ ලගට එනවද කියලා. එහෙම ආවොත් ඒකි තමයි උබේ හිමිකාරි. කවදාවත් අවිස්වස කරන්න එපා එහෙම කෙල්ලෙක්ව.

    උබට දැන් තියෙන්නෙ එක්කො ඒකිත් එක්ක යන්න නැත්නම් ගිහින් එනකම් ඉවසං බලං ඉන්න..

    මම උබට මගේ පොඩි කතාවක් කෙටි කරල කියන්නම්. මේකයි, මට කෙල්ලෙක් හිටිය අවුරුදු පහක හයක සම්බන්දයක්. ඒකිත් මගේ වයසෙ. මට ඉගෙනගෙන තැනකට එන්න කල් යන නිසා මම මැද පෙරදිග රස්සවකට ගියා අපිට ඉක්මනට එකතු වෙන්න පුලුවන් වෙන්න. ඒත් කෙල්ල හිතන්නෙ මම හොද ජොබ් එකකට ගියා කියලා. මම ඒක නොකිව්වෙ ඒකි දන්නවනම් යන්න නොදෙන නිසා. මං ගිහින් ඔහොම කාලෙ ගෙවෙන කොට ඒකිට හොද ෆෝන් එකක් එහෙම අරන් දුන්න. ඒ දවස් වල ස්මාර්ට් ෆෝන් කියන්න ඉතින් ලැම්බොගිනි වගේ තමා. මට පොඩි සැකයක් තිබුන හින්ද මම ඕකට ස්ප්යිවෙයා සොෆ්ට් එකක් ඉන්ස්ටෝල් කරල යැව්ව යන එකෙක්ගෙ අතේ. දැං ඉතිං ඔය ෆෝන් එකෙන් මූනට මූන බලං හොදට කතාත් කරා. දවසක් මෙකි කිව්ව ඔලුව රිදෙනව පැටියෝ මං නිදියනව කියල වේලාසනින්. මමත් ඉතිං හා කියල කිව්ව. ඒ ගැන නම් මට සැක හිතුනේ නෑ. පස්සෙ මම වැඩ ඇරිල ලංකාවෙ වෙලාවෙන් 12 ට විතර ඒකිගෙ ෆෝන් එකේ මැසේජස් බැලුව. බුදු අම්මෝ ඒ දැකපු දෙයින් මචං මාව පිච්චිලා ගියා. මට නිදා ගන්නව කිව්ව වෙලේ ඉදලා රෑ 11.30 විතර වෙනකම් වෙන හුකන්නෙක් එක්ක මැසේජ් වලින් හනිමුං ගිහින්. පස්සෙ ඉතින් ඒකි වරද පිලිගත්ත සහ මම සම්බන්දෙ එහෙමම නවත්තල දැම්ම.

    ඉතිං ඔන්න ඕකයි තත්වෙ. ඔය ඉතිං එක කතාවක් විතරයි. මට හම්බුන හැම කෙල්ලම ඉස්සෙල්ලම හරිම ශාන්ත දාන්ත තීන්ත කුප්පි, පස්සෙන් පහු තමයි කැරි වේසියොන්ගෙ හැටි පේන්න ගන්නෙ.. හැමෝම එහෙම නෑ බං . උබේ කෙල්ල ගැන උබ තීරනය කරපං. මෙකෙ ඉනන් එවුන් නෙමෙයිනෙ ඒකිත් එක්ක මල් කැඩුවේ..
    ගුඩ් ලක් බ්‍රෝ ...

    rep 25+

    උබේ කතාවට කටට ගල් බාගයක් හලන්න ඕනේ අම්මප.. එකම එක කොටසකට ඇරෙන්න අනික් සේරටම එකගයි

    ***මට හම්බුන හැම කෙල්ලම ඉස්සෙල්ලම හරිම ශාන්ත දාන්ත තීන්ත කුප්පි, පස්සෙන් පහු තමයි කැරි වේසියොන්ගෙ හැටි පේන්න ගන්නෙ.. හැමෝම එහෙම නෑ බං ****

    හැමෝම එහෙම නෑ කිව්ව එක.. හැමෝම එහෙම තමා බන්.. කෙල්ලෝඅ පරිනාමයේදී හැදිලා තියෙන්නේ වැල යන අතට මැස්ස ගහන්න:yes:

    මිනිහ හොදනම් කොන්ද පන තියෙනවනම් ගෑනි හොදයි
    මිනිහා දගර වලිග ලප වානර නම් ගෑනි නරකයි
    මිනිහගේ අතේ තමා වැඩේ
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඒකිව අත ඇරලා දාපන්. කොහොමත් ඒකි ආයිත් උඹට සෙට් වෙන්නේ නෑ. උඹ ජොක් එකක් බං
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,725
    2,135
    113
    maharagama
    Mukut wenne na bn eki gihin igenagena ei. Uba wiswasen idala awama kasada bedapan.
    ( lankawe music video balala gatta experience eken kiwe hode :lol:?)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ එකෙක්ගෙ කෙල්ලෙක් ගියා degree කරන්ඩ පොරත් මාරු උනා ජොබ් එකක් කරන්ඩ උබටත් පුලුවන් වෙයි හැබැයි කසාදෙ කරගන්ඩ වෙයි ඊට කලින්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මේකයි සීන් එක..

    කෙල්ල එහෙම වෙනස් වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..
    (තනිවෙල ඉද්දී නිතර ගැටෙන කෙනාට ලන්වීම ගෑනු පිරිමි දෙන්නටම පොදුයි. )
    කෝකටත් පෙර සුදානම හොදයි මචෝ....
    ඔප්ශන්..
    1 ගෙදර තව හසහෝදර සහෝ ඉන්නවනම් , 4කට උබත් පල
    2 වෙන ගෑනුයහලුවෝ ටිකක් ලයින් කරගනින් කාලය කන්න(උන්ට වැරදි දේවල් කරන්න එපා උන් පවූ
    3 උබගේ කෙල්ල හැරුනාම උබට ටිකක් වදින කෙල්ලො ඉන්නවනම් උන්ව ටිකක් නෝට් කරගනින් දැන්මම.
    (හදිසියක් උනොත් ප්‍රොපොසල් පාරක් දාගන්න පුලුවන් කනෙක්ශන් තියන. උදාහරනෙකට් නෑදැයෙක්ගේ හොද නන්ගි බබෙක්, අම්මලගේ යාලුවන්ගේ දරුවෝ. විශේශයෙන් උබේ කෙල්ලටවඩ ලස්සන උන නම් වැඩේට හොදයි. හේතුව මොකක්ද කියන්නම් )
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මචන් බුට් එක දෙන මිනිහා ඒකදෙන්නේ අයේ ගන්න නෙවේ.
    එතනදී බුට් එක කන එකා ගොඩ එන්න බැරුව අසරන වෙනවා..
    මැරෙන්න හදන්නේ කිව්වත් ඇහෙන්නෑ නෑ... හේතුව අලුත් කෙනාව තලින්ම එයා අල්ලගෙන.අලුත් කෙනත් ඇම කවලා හොදම එකෙන්. එහෙමයි වෙන්නේ.(මේක මනුස්ස ස්වබාවය බන්.උබත් එහෙමයි කෙල්ලත් එහෙමයි මමත් එහෙමයි මෙකේ ඉන්න එවුනුත් එහෙමයි )

    සාමන්යෙන් හොද බූට් එකක අයුකාලය අවුරුද්දකටවඩා වැදී, ඒකාලයතුල සියදිවි හානිකරගන්නත් හිතෙනව.
    ජොබ් එකට යන්න බෑ.. උදේ ඇහැරුන වෙලේ ඉදලා පිච්චෙනවා මචන්.. කන්න බෑ..මිනිස්සුත් එක්ක කතකරන්නේ අසිහියෙන්..
    ගොඩ ඒමක් ඇත්තෙම නෑ..... ගොඩ එන්න නම් කලයුතු එකමදෙය, මතකයේ ඉන්න කනාව වෙන කෙනක් ගෙන් රෙප්ලේස් කරන එක.ඒත් ඔය අවදියේ උබගාවට "ලෝක රු රැජින"ආවත් උබේ හිත යන්නේ නෑ.අන්න ඒකයි කරුමේ.. කරන්න තියන එකමදේ ආදරය සෙක්ස් වලින් පරදවීම මෙහෙමයි කරන්නේ ඒක..

    දැන් මම මගේ පොයින්ට් එකට එන්නම්.... අර මම උඩදී කිව්ව( ඔප්ශන් අන්ක .3) කදමන්ට් එකතියන කෙල්ලෙක් දෙන්නෙක් කල් ඇතුවම රේඩාර් පාරක් දාල තියා ගනින්. හදිසියක් උනොත් ප්‍රොපොසල් එකකින් ගොඩදාගන්න.... කෙල්ල රට ගිය වෙලේ ඉදල ඔය කෙල්ලෙක්ව දැක්කාම ඉදහිටලා මහෙම හිතපන් "හම්මේ මේක ලැබුනොත්නම් මම... " කියල හිතපන්.උබේ කෙල්ල ගැන ආදරනීය තියන ස්ට්‍රොන්ග් ෆීලින් අයින් කරපිය 50%.ඔන්න ඔච්චරයි උබට හදිසි අවස්තාවක ගැලවීමට තියෙන්නේ.

    කෙල්ල වෙනස් වෙන්නේ නැතුව හිටියොත් අවුරුදු 4 අතරතුර ඒකිත් එක්ක එන්ගේජ් වීමට ට්‍රයි කරපන්.එහෙම නොකරන තාක් කල් උනව රිස්ක් එකේ ඉන්නේ..
    ඔව නොකර උබට බඩු උනාම මට පී එම් කරන්න එපා. මට උබව ගලවගන්න බෑ හොදේ.

    Ubata Jaya .. !!
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636

    මෙකෙත් ටිකක් ගත යුත්තක් තිනෙවා කියලා හිතෙනවා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    මගෙ කෙල්ල ඖස්ට්‍රලි යන්න හඩනව, මම එප කිව්වට අහන්නෙත් න අවෘඩු 4 ලොවෙ එකක් නිස නවටන්නත් බ මම මෙකට මොකඩ කරන්නෙ?

    මට ඖස්ට්‍රලිඅ යන්න සල්ලි න එක නිස මට එය එක්ක යන්න විඩිහකුත් න උඩව්වක් කරන්න

    මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.

    මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.

    මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.

    මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.

    මේක කලින් සතියක උබ නේද දැම්මේ.(Above blue post)
    හුත්තෝ උබ මේකරන්නේ කාගේ හරි කන්ට්‍රැක් එකක්ද නැත්තන් , උබ අපෙන් අතල් ගන්නවද..

    නොදකින් දැන් මේ එලකිරියේ ඉන්න කාලකන්නි නිසා මේ හුත්තට එන්නවත් හිතෙන්නේ නෑ.. තුහ් නොදකින්
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,562
    383
    83
    Kurunegala
    මගෙ කෙල්ල ඖස්ට්‍රලි යන්න හඩනව, මම එප කිව්වට අහන්නෙත් න අවෘඩු 4 ලොවෙ එකක් නිස නවටන්නත් බ මම මෙකට මොකඩ කරන්නෙ?

    මට ඖස්ට්‍රලිඅ යන්න සල්ලි න එක නිස මට එය එක්ක යන්න විඩිහකුත් න උඩව්වක් කරන්න

    කෙල්ලට යන්න ඇරල, උබ කෙල්ල ගැන තියනව ආසාව අත ඇරගනින්
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මම ගියා සතියේ ගියා කෙල්ලෙක් බලන්න. ඒ කෙල්ල ඩොකෙක්. කාර් එකක් එහෙමත් තියනව. පවුලේ එකම ළමය. මට බයිසිකලයක්වත් නෑ. පොඩි ජොබ් එකක් කරන්නෙත්. ඒ ගිහින් කතා කරනකොට මම ඇත්තම කිව්ව. එයා කිව්ව ඇත්ත කියපු ඒක හොඳයි කියල.

    මම හිතුව අනිවාර්යෙන්ම මට අකමැති වෙයි කියල ඒ ගැන අදහසත් අතැරලා හිටියෙ. ඒත් අද එහෙන් අපේ ගෙදරට කතා කරලා කියල කෙල්ල මට කැමති කිව්වලු. මගේ නම්බර් ඒකත් අපේ අම්මගෙන් ඉල්ලගෙන දැන් මැසේජ් කරනව.

    මට තියන ප්‍රශ්නේ ඇයි ඒ වගේ සල්ලි තියන හොඳ ජොබ් එකක් කරන කෙල්ලෙක් මට කැමති උනේ කියල. දැනට නැතත් බැන්ද කලෙක එහෙම ප්‍රශ්නයක් වෙයිද? මොකද කෙල්ල මට වඩා උගත්. හැබැයි හරිම චාම්.

    මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්න.

    මේක කලින් සතියක උබ නේද දැම්මේ.(Above blue post)
    හුත්තෝ උබ මේකරන්නේ කාගේ හරි කන්ට්‍රැක් එකක්ද නැත්තන් , උබ අපෙන් අතල් ගන්නවද..

    නොදකින් දැන් මේ එලකිරියේ ඉන්න කාලකන්නි නිසා මේ හුත්තට එන්නවත් හිතෙන්නේ නෑ.. තුහ් නොදකින්

    සිරාවටම බලපන් මේකේ කි දෙනෙක් පුක විකාගෙන reply කරලද :rofl::rofl:

    මුන් අපි උදව්වක් ඉල්ලුවොත් තමා දැක්කේ නැති ගානට ඉන්නේ :P:P

    දැන් ලංකාවේ ඉන්නේ කිසිම දෙයක් හොයන්නේ නැති අමු ගොබ්බ රැලක් :D:D

    එකනේ my3 පබයෙක්ට චන්දෙ දුන්නේ ;);)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු &amp

    ගෑණු හැමෝම එක වගේ නෑ මචං.උඹ හරි Quality Personality එකක් තියෙන කොල්ලෙක්නම් කෙල්ලට උඹව හොඳටම විශ්වාස නම් ඒකි උඹවම බඳිනවා. උඹත් ඉක්මනටම Australia යන්න විදිහක් බලපන් Student visa වලින් හරි. කෙල්ල ලංකාවේ සමහරක් කැ_ කොල්ලෝ ඉන්න පළාතකට සෙට් උනොත් Australia නෙමේ දිව්‍යලෝකේ ගියත් ඒකිට ගැලවීමක් නෑ.

    ගෑණු හැමෝම වරදේ බැඳෙනවා කියන එක හරිම පුහු අසාධාරණ තර්කයක්.තනියම ඉන්න ගෑනියෙකුට අනින්න බලන්නේ “ඔය ගෑණු හැමෝම එකයි” කියන පිරිමි මයි .
    මම දන්නා එකෙක් ඉන්නවා රජයේ බැංකුවක වැඩ කරන්නේ.ගෙවල් හදන්න housing loan ගන්න එන ඇහැට කණට පේන අසරණ වැන්දබු ගෑණු ඔක්කොටම loan එක approve කරනවා.ගේ හදනවද කියල බලන්නත් නිතර දෙවේලේ ගෑනිගේ ගෙදරට යනවා ..නැත්නම් Hotel එකකට අදිනවා .රජයේ බැංකු වල loan pass වෙන්නේ ඔහොමයි.ළමයි දෙතුන් දෙනෙක් එක්ක අසරණ වුනු ගෑණිට එපා කියන්න විදිහක් නෑ.ළමයි ඉස්කෝලවලට දා ගන්න ගියාමත් නාකි principal ලා කරන්නෙත් ඔයවගේ දේවල්.දැක්කනේ පහුගිය කාලේ news .

    දැන් එතකොට ගෑණිද වැරදි ? උන් හරිම වල් ද ?

    ලැජ්ජා වෙන්න ඕනේ පිරිමි අපිමයි.තාම අපේ සමහර එවුන් හොඳට ඇඳපැළඳගෙන හිටියට ජීවත් වෙන්නේ ගල් යුගයේ.පිරිමි කියන්නත් ලැජ්ජයි අපේම සමහර උන් නිසා .

    කෙල්ල උඹව අමතක කලොත් ,උඹ වෙන අතක් බලා ගනින් වේසි කියල ඒකිගේ රෙදි ගලවන්නේ නැතුව . එච්චරයි .මේ ලෝකේ කිසිම දෙයක් ගැන ඕනවට වඩා ඕනෙම නෑ .

    *රෙප් දුන්නොත් භාර ගනිමි .රෙප් කැපුවොත් එය නොදැක්කා සේ ඉඳිමි.
     
    Last edited: