World First 10 star hotel in sri lanka

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,781
    9,477
    113
    එළඹෙන 2017 පෙබරවාරි 04 වන දින ආරම්භ වීමට නියමිත වර්ල්ඩ් කැපිටල් සෙන්ටර් ව්‍යාපෘතිය තුළ, ලොව ප්‍රථම තරු 10 හෝටලය තැනෙන බව අදාළ ව්‍යාපෘතියේ නිල ෆේස්බුක් පිටුව මගින් අනාවරණය කර සිටී.

    එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජාත්‍යන්තර හා දේශීය හෝටල් අධිකාරීන් වෙතින් තරු 10 කාණ්ඩය ලබා ගැනීමට ‘වර්ල්ඩ් කැපිටල් සෙන්ටර්‘ බලාපොරොත්තු වන බවත් ඒ අනුව ලොව ප්‍රථම තරු 10 හෝටල් සංකීර්ණය ශ්‍රී ලංකාවේ තැනෙනු ඇති බවත්ය.

    කොළඹ 02 හි ඇරඹීමට යෝජිත මෙම ව්‍යාපෘතිය සඳහා 2017 පෙබරවාරි 04 වන දින මුල්ගල් තැබීමට නියමිතය. මහල් 117 කින් යුතු මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ ඉදිවන උසම ගොඩනැගිල්ල ලෙසින් නම් වන අතර එය ලෝකයේ ම උසින් වැඩි ගොඩනැගිලි අතර 09 වන ස්ථානය ගැනීමට සමත්වන බව වාර්තා වේ. මෙම ගොඩනැගිල්ලේ උස මීටර 625 කි.

    මෙරට ස්ථාපිත අල් අමාන් සමාගම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ඇත.




    Al-Aman-WCC-10-star.jpg



    Adaderana/biz
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    unge site eka thiyana widihata nam e company eka lankawe mulinma register karala thiyanne ita passe thama middle east wala branch ekak open karala thiyanne
    :yes::yes:
    aTBIJsC.jpg


    jr5e2SF.jpg


    unge official site eke hatiyata muslim unata lankawe muslim ekek.
    chairman witharak neme lokuma porawal 80% witharama muslim & tamil.
    lankawe lokuma salli karaya wuna Dhammika Pereratawath mehema building ekak hadanna bari eke, kohomada bn lankawe ekek meka hadanne?

    JO8NYTy.jpg


    l9d0vc5.jpg


    98HUMm6.jpg


    9xnp0uw.jpg


    REFERENCE : http://www.alamangroups.com/our-story/
    http://www.alamangroups.com/our-story/#team
     
    Last edited:

    mayson

    Member
    Nov 10, 2016
    192
    13
    0
    මුස්ලිම් ඒකෙක් අපිට අරින්න ඒද්දි
    ෙකාෙහාමද අපේම පොන්නයන්ගෙ සන්තෝසේ
    නෙදකින් යූඒන්පී වේසාවා
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    :yes::yes:


    unge official site eke hatiyata muslim unata lankawe muslim ekek. chairman witharak neme lokuma porawal 80% witharama muslim & tamil. lankawe lokuma salli karaya wuna Dhammika Pereratawath mehema building ekak hadanna bari eke, kohomada bn lankawe ekek meka hadanne?



    REFERENCE : http://www.alamangroups.com/our-story/
    http://www.alamangroups.com/our-story/#team

    ow ban godak aya oya gena katha wenawa :yes::yes: samahara un kiyanawa oya show dammata land eka wath thawa ok na kiyala :baffled:
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    10 start kiyala hotel ekak na, Man dann thariminma 7s start thamai uprimaya. Ane manda mewa boru wada. Mewa haduwa kiyala kotourist la
    tourist la genna wada na boruwata asaha usata building gahanawa. ane manda :(
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,302
    72,496
    113
    මාලඹේ
    මේක බොරුවක් බං
    මොකක් හරි ගේමක් ගහන්න යන්නේ

    https://en.wikipedia.org/wiki/Hotel_rating
    ලෝකේ 10 ස්ටාර් කියලා හොටෙල් රේටින් එකක් වත් නැතුව කොහොමද බං මුන ලංකාවේ 10 ස්ටාර් හොටෙල් ගහන්නේ.


     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,203
    1
    13,089
    113
    Gotham City
    ඔක බොරුවක් බන්.ඔය ගොඩ නැගිල්ලත් හදනකන් ෂුවර් නැහැ. අච්චර බිලියන්ඩොලර් පොරක් වෙච්ච ඩුබයි ෂෙක් හැදුවෙත් 7 ස්ටාර් හොටෙල් එකක් අර රුවලක් හැඩෙට තියෙන්නෙ. අන්න එක. ඉතිං මෙ කොහෙවත් නැති කම්පැණියක් කොහොමද මෙච්චර දෙයක් කරන්නෙ.
    මන් ඔය කම්පැණි එකෙ නම ඇහැව්වෙත් ලොක වෙලඳ මධ්‍යස්ථානෙ ඇඩ් එක යද්දි.
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේක බොරුවක් බං
    මොකක් හරි ගේමක් ගහන්න යන්නේ

    https://en.wikipedia.org/wiki/Hotel_rating
    ලෝකේ 10 ස්ටාර් කියලා හොටෙල් රේටින් එකක් වත් නැතුව කොහොමද බං මුන ලංකාවේ 10 ස්ටාර් හොටෙල් ගහන්නේ.





    7 ස්ටාර් කියලත් රේටින්ග් එකක් නැහැ ... 7 ස්ටාර් කියල රේටින්ග් එකක් එන්නේ මෙහෙමලු


    It is because while five star hotels provide you with every comfort, seven stars provide those in a more luxurious fashion
    Burj is the tallest hotel with all suites and super luxuries. It offers discreet in-suite check-in, private reception desk on every floor, rain showers and jacuzzis in every suite, a Rolls-Royce fleet, under sea dining, and having butlers on 24 hours on call at each level. Some of the other seven star hotels are the Pangu 7 Star Hotel in Beijing, China, Town House Galleria in Milan, Italy. The unique features of seven star hotels are: rare and discreet opulent decorations, personal butler, an unshared swimming pool, private check-in, private luxury limousine and may other luxuries to remain permanently in the minds of the customer.
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    meka real kiyala sure da? ai yako 10 star hotel gahanna giyata meke FB page eka run karana ekata hariyata english wath ba wage.
     

    Similar threads