මවනම් මොන වැරැද්ද කරලා ඇල්ලුවත් 500 අරන් බහිනවා , ඔව් අය්යේ මගේ තමා සම්පුර්ණ වැරැද්ද මොන හරි shape එකක් දැමු කියල සල්ලි දීල එනවා විනාඩි 2න්, police කාරයොන්ගේ ලොකු ego එකක්නේ තියෙන්නේ බැස්ස ගමන් ඕක feed කරන්න ඕන ඊට පස්සේ ඉතින් ෆුල් බොක්ක තමයි 

හදිසිනම් සල්ලි දීල එන්න පුළුවන් නැත්තම් තව ටිකක් ඉදල තව ටිකක් ego එක feed ක්රම නිකම්ම එන්න පුළුවන්

හදිසිනම් සල්ලි දීල එන්න පුළුවන් නැත්තම් තව ටිකක් ඉදල තව ටිකක් ego එක feed ක්රම නිකම්ම එන්න පුළුවන්