SL POLICE RETURN eka

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මවනම් මොන වැරැද්ද කරලා ඇල්ලුවත් 500 අරන් බහිනවා , ඔව් අය්යේ මගේ තමා සම්පුර්ණ වැරැද්ද මොන හරි shape එකක් දැමු කියල සල්ලි දීල එනවා විනාඩි 2න්, police කාරයොන්ගේ ලොකු ego එකක්නේ තියෙන්නේ බැස්ස ගමන් ඕක feed කරන්න ඕන ඊට පස්සේ ඉතින් ෆුල් බොක්ක තමයි :lol::lol::lol: හදිසිනම් සල්ලි දීල එන්න පුළුවන් නැත්තම් තව ටිකක් ඉදල තව ටිකක් ego එක feed ක්‍රම නිකම්ම එන්න පුළුවන්
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    මොන උනත් පට්ට පොලිස් කරයෙක් අරුට රෙවෙන්ඩම හීනියට, කින්ඩිය ඩානව අන්තිමට ඌ සිත නිවන කතා ගොඩක් ක්යල යන්ඩ යනව :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොන උනත් පට්ට පොලිස් කරයෙක් අරුට රෙවෙන්ඩම හීනියට, කින්ඩිය ඩානව අන්තිමට ඌ සිත නිවන කතා ගොඩක් ක්යල යන්ඩ යනව :D

    pattareth daanna athi :baffled: