පෘථිවියට සමාන ග්‍ර‍හලෝකයක්

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - 452b ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර එහි ජීවීන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධතා පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇත.

    :lol::lol:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Possibility-of-life-on-Kepler-452b.jpg

    et-el-extraterrestre.jpg
     
    Last edited:

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර කාලයක්ද බන් ?
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    මෙම නිවුන් සහෝදරයා පෘථිවියේ සිට ආලෝක වර්ෂ එක්දහස් හාරසීයක් දුරින් පිහිටා ඇත.
    Ane manda ban monawa kiyannada kiyala.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    - මෙම ග්‍ර‍හලෝකය පෘථිවියට ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර

    -මෙම නිවුන් සහෝදරයා පෘථිවියේ සිට ආලෝක වර්ෂ එක්දහස් හාරසීයක් දුරින් පිහිටා ඇත.

    - නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර

    really? :oo::oo:

    Anyway TFS
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    compared to size of the cosmos 1400 light years is a tiny distance :yes:
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මම නම් හිතන්නෙ නම් බන් ඔය කාලය කියන එක නියත ඒකක වලින් යන්නෙ අපි ඉන්න අවකාශයේ නේ. අර අයින්ස්ටයින් හොයා ගත්ත විදිහට කාලය කියන එක සාපේක්ශයි නේ... මම නම් හිතන්නේ කවුරු හරි ආලොකේ වේගෙන් යන යානයක් හොයාගත්තොත් ඔය කියන විදිහට අවු 1400 ක් යන එකක් නෑ සමහරවිට :oo: ...එක්කෝ පට්ට ලොකු කාලයක් යයි නැත්තම් පට්ට අඩු කාලයක් යයි...ප්‍රශ්නෙ තියෙන්නෙ ආලොකේ වේගෙන් යද්දි කිසිම දෙයක් තිබ්බ විදිහට ම නොතිබී ක්ශය වෙලා යන එක තමයි..එතකොට ඔය දුර යද්දි යන එකා ඉතුරු වෙන එකක් නෑ :no:

    ආලෝකයේ වේගයට ආසන්නව යන්න පුළුවන් යානයක් හැදුවොත්. ඒ වේගෙන් යද්දී යානයේ මගීන්ට කාලය යන්නේ හෙමින්. අපිට අවුරුදු 1400 සමහරවිට ජීවිත කාලයක් තුල යන්න පුළුවන් වේවි.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ආලෝකයේ වේගයට ආසන්නව යන්න පුළුවන් යානයක් හැදුවොත්. ඒ වේගෙන් යද්දී යානයේ මගීන්ට කාලය යන්නේ හෙමින්. අපිට අවුරුදු 1400 සමහරවිට ජීවිත කාලයක් තුල යන්න පුළුවන් වේවි.

    :no: ඊට කලින් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය සම්පුර්ණයෙන්ම බොරුවක් කියල ඔප්පු කරන්න වෙනවා. Which is also near impossible :rofl:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no: ඊට කලින් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය සම්පුර්ණයෙන්ම බොරුවක් කියල ඔප්පු කරන්න වෙනවා. Which is also near impossible :rofl:

    what are you talking about?:baffled: Einsteins relativity itself is the reason for the scenario he is describing :D
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර කාලයක්ද බන් ?

    උඹ ආලෝකේ වේගෙන් ගියොත් ඒ තැනට යන්න අවුරුද්දක් යනව
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    what are you talking about?:baffled: Einsteins relativity itself is the reason for the scenario he is describing :D

    අවකාශය හරහා ගමන් කරලා නම් අපිට interstellar ජීවින් වෙන්න හම්බෙන එකක් නෑ ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් යන්න පුළුවන් යානා හැදුවත්. Wormholes වගේ concepts වලින් මොකක් හරි practical ගැටයක් ගහගත්තොත් තමයි. Physics ලෝකේ උඩුයටිකුරු වෙන සොයාගැනීමක් වෙයි ඒක. අපේ ජීවිත කාලේ ඇතුලත වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. උඹ මොකද හිතන්නේ? :confused: