නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - 452b ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර එහි ජීවීන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධතා පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇත.

නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - 452b ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර එහි ජීවීන් ඇත්නම් ඔවුන් හා සම්බන්ධතා පැවැත්වීමටද හැකියාව ලැබෙනු ඇත.

ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර කාලයක්ද බන් ?
ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර කාලයක්ද බන් ?
- මෙම ග්‍රහලෝකය පෘථිවියට ඉතා ආසන්නයේ පිහිටා ඇති අතර
-මෙම නිවුන් සහෝදරයා පෘථිවියේ සිට ආලෝක වර්ෂ එක්දහස් හාරසීයක් දුරින් පිහිටා ඇත.
- නුදුරු අනාගතයේදී මනුෂ්‍ය වර්ගයාටද කෙප්ලර් - ග්‍රහලොව වෙත යාමේ හැකියාව උදාවන අතර
really?
Anyway TFS

compared to size of the cosmos 1400 light years is a tiny distance![]()
300,000 x 60 x 60 x 24 x 365km

මම නම් හිතන්නෙ නම් බන් ඔය කාලය කියන එක නියත ඒකක වලින් යන්නෙ අපි ඉන්න අවකාශයේ නේ. අර අයින්ස්ටයින් හොයා ගත්ත විදිහට කාලය කියන එක සාපේක්ශයි නේ... මම නම් හිතන්නේ කවුරු හරි ආලොකේ වේගෙන් යන යානයක් හොයාගත්තොත් ඔය කියන විදිහට අවු 1400 ක් යන එකක් නෑ සමහරවිට...එක්කෝ පට්ට ලොකු කාලයක් යයි නැත්තම් පට්ට අඩු කාලයක් යයි...ප්‍රශ්නෙ තියෙන්නෙ ආලොකේ වේගෙන් යද්දි කිසිම දෙයක් තිබ්බ විදිහට ම නොතිබී ක්ශය වෙලා යන එක තමයි..එතකොට ඔය දුර යද්දි යන එකා ඉතුරු වෙන එකක් නෑ
![]()
ආලෝකයේ වේගයට ආසන්නව යන්න පුළුවන් යානයක් හැදුවොත්. ඒ වේගෙන් යද්දී යානයේ මගීන්ට කාලය යන්නේ හෙමින්. අපිට අවුරුදු 1400 සමහරවිට ජීවිත කාලයක් තුල යන්න පුළුවන් වේවි.
ඊට කලින් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය සම්පුර්ණයෙන්ම බොරුවක් කියල ඔප්පු කරන්න වෙනවා. Which is also near impossible 
ඊට කලින් අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය සම්පුර්ණයෙන්ම බොරුවක් කියල ඔප්පු කරන්න වෙනවා. Which is also near impossible
Einsteins relativity itself is the reason for the scenario he is describing 
ආලෝක වර්ෂයක් කියන්නේ කොච්චර කාලයක්ද බන් ?
what are you talking about?Einsteins relativity itself is the reason for the scenario he is describing
![]()