මචන්ල BMW,BENZ වගේ Cars වලින් වුනත් මෙ traffic එකේ යනකොට එපා වෙනව නේද? මට මචන් හෙලියක් ගන්න කීයක් විතර යයිද? හොද හෙලි මොනවද? ගාන ප්රස්නයක් නෑ. දන්න එකෙක් help එකක් දෙන්න. 



Last edited:





