ඉස්සෙල්ලා කියපන් මැක් එකක වැඩ කරලා තියෙනවද? පොඩ්ඩක් මොලෙන් හිතපන්කෝ.... මැක් වල හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයර් එකට හැදෙන්නේ ඒකයි මැක් ඕඑස් ඔප්ටිමයිස් වෙල ස්පීඩ් වෙලා තියෙන්නේ.... වින්ඩෝස් සහ අනිත් මැශින් වල හැදෙන්නේ වෙන වෙනම.. එ නිසා කවදාවත් ඔප්ටිමයිස් කරන්න බැ...
උබා කියන විදියට නොර්මල් පීසී එකකට මැක් ඕඑස් දාලා අපි ගන්නවනේ බන් රෙන්ඩරින් වලටයි ග්‍රැපික්ස් වලටයි... ලක්ශ 4 ක් දීලා මැක් ගන්නේ නිකන් නෙමේ බන්... එහෙනම් අපි ලක්ශ 2 වියදම් කරලා පීසී එකක් හදලා මැක් දාලා වැඩ කරනවනේ තව ලක්ශ 2 කුත් ඉතුරුයි
අනේ බන් apple fan boy කෙනෙක් නොවී ඇත්ත ඇත්ත විදියට බලපන්
මැක් එකේ කොලිටිය තියෙන්නේ රෙටිනා ඩිස්පේලේ වලයි පාර්ට්ස් වලයි
ඒක නිසා තමයි ඕක ගනන්
අනික බඩු කොලිටි
ඒත් ඒකෙන් කියන්නේ නෑ මැක් එකට පට්ට ස්පීඩ් කියලා
ඔයිට වඩා හොද specs තියෙන පීසී එකක
hakintosh රන් කලාම ඊට වඩා හොදට වැඩ කරන්න පුලුවන්
තව එකක් මම 2007 ඉදන් වැඩ කරන්නේ
Mac G3 තියෙන කාලෙත් වැඩ කලා




තව එකක්
උඹ කියන විදියට ඕක ඔච්චර optimize කරලා නම් හැම ඇපල් මැෂිමටම එන්නේ එකම Hardwares




උඹ කියන විදියට හැම Mac Pro/Imac/ Air එකටම optimize වෙන්න හදනවනේ
කඩෙන් ගිහින් ලැප් එකට දාන්න OS ඩීවීඩී එකක් ගන්න බෑ
මොකද ඒක Mac Pro එකට දාන එකනේ




මම කියන එක තේරුම් ගනින්
මම කියන Haknitosh එක දාන්න පුලුවන් සීමිත hardware ප්‍රමාණෙකට විතරයි
ඒවගෙන් තමයි ඇපල් OS එකට compatible වෙන්නේ
ඒකයි ඔය Optimize සීන් එක එන්නේ මොකද අනිත් ඒවගේ kexts වැඩ නෑ
ලක්ෂ ගානක් දීලා apple අරගෙන
bluetooth කරන්න බෑ කිව්වම මල පනින්නේ උඹලා වගේ උන්ට තමයි
ඇපල් ෆොන් වල චිප් හදන්නේ ඇපල් නෙමෙයි Samsung එකෙන්






