.::Post_You're_X-Mas_Desktop_2016::.

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo


    ඉස්සෙල්ලා කියපන් මැක් එකක වැඩ කරලා තියෙනවද? පොඩ්ඩක් මොලෙන් හිතපන්කෝ.... මැක් වල හාර්ඩ්වෙයාර් සොෆ්ට්වෙයර් එකට හැදෙන්නේ ඒකයි මැක් ඕඑස් ඔප්ටිමයිස් වෙල ස්පීඩ් වෙලා තියෙන්නේ.... වින්ඩෝස් සහ අනිත් මැශින් වල හැදෙන්නේ වෙන වෙනම.. එ නිසා කවදාවත් ඔප්ටිමයිස් කරන්න බැ...

    උබා කියන විදියට නොර්මල් පීසී එකකට මැක් ඕඑස් දාලා අපි ගන්නවනේ බන් රෙන්ඩරින් වලටයි ග්‍රැපික්ස් වලටයි... ලක්ශ 4 ක් දීලා මැක් ගන්නේ නිකන් නෙමේ බන්... එහෙනම් අපි ලක්ශ 2 වියදම් කරලා පීසී එකක් හදලා මැක් දාලා වැඩ කරනවනේ තව ලක්ශ 2 කුත් ඉතුරුයි

    අනේ බන් apple fan boy කෙනෙක් නොවී ඇත්ත ඇත්ත විදියට බලපන්
    මැක් එකේ කොලිටිය තියෙන්නේ රෙටිනා ඩිස්පේලේ වලයි පාර්ට්ස් වලයි
    ඒක නිසා තමයි ඕක ගනන්
    අනික බඩු කොලිටි
    ඒත් ඒකෙන් කියන්නේ නෑ මැක් එකට පට්ට ස්පීඩ් කියලා
    ඔයිට වඩා හොද specs තියෙන පීසී එකක
    hakintosh රන් කලාම ඊට වඩා හොදට වැඩ කරන්න පුලුවන්
    තව එකක් මම 2007 ඉදන් වැඩ කරන්නේ
    Mac G3 තියෙන කාලෙත් වැඩ කලා
    :rofl::rofl::rofl::rofl:

    තව එකක්
    උඹ කියන විදියට ඕක ඔච්චර optimize කරලා නම් හැම ඇපල් මැෂිමටම එන්නේ එකම Hardwares
    :P:P:P:P
    උඹ කියන විදියට හැම Mac Pro/Imac/ Air එකටම optimize වෙන්න හදනවනේ
    කඩෙන් ගිහින් ලැප් එකට දාන්න OS ඩීවීඩී එකක් ගන්න බෑ
    මොකද ඒක Mac Pro එකට දාන එකනේ
    :baffled::baffled::baffled::baffled:

    මම කියන එක තේරුම් ගනින්
    මම කියන Haknitosh එක දාන්න පුලුවන් සීමිත hardware ප්‍රමාණෙකට විතරයි
    ඒවගෙන් තමයි ඇපල් OS එකට compatible වෙන්නේ
    ඒකයි ඔය Optimize සීන් එක එන්නේ මොකද අනිත් ඒවගේ kexts වැඩ නෑ

    ලක්ෂ ගානක් දීලා apple අරගෙන
    bluetooth කරන්න බෑ කිව්වම මල පනින්නේ උඹලා වගේ උන්ට තමයි
    ඇපල් ෆොන් වල චිප් හදන්නේ ඇපල් නෙමෙයි Samsung එකෙන්
    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තව එකක් ඔෆිස් එකේ පරණ Imac එකක් තියෙනවා dual core processor
    2GB ram 21 Inch වගේ ඩිස්ප්ලේ සයිස් එක
    රන් වෙන්නේ mountain Lion.
    :yes::yes:

    ගෙදර කලින් i5/ 6Gb Ram PC එකට දැම්මා Mountain Lion
    දැන් මේ දෙකෙන් ස්පීඩ් වැඩි මොකේද කියපන්කෝ
    මේවා දැවෙන ප්‍රශ්න යකෝ
    :rofl::rofl::rofl::rofl:

    උඹ කියන විදියට imac එක ස්පීඩ් වෙන්න එපැයි මොකද optimize කරලනේ
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    9YxmEFm.jpg
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol: maru mole

    ඔහොම නෙමෙයි බන්
    මේ යටින් දාලා තියෙන එකට උත්තර දීපන්කෝ
    හිනාවෙලා වැඩක් නෑ පොඩි තර්කයක් දීපන්
    :D:D:D


    තව එකක් ඔෆිස් එකේ පරණ Imac එකක් තියෙනවා dual core processor
    2GB ram 21 Inch වගේ ඩිස්ප්ලේ සයිස් එක
    රන් වෙන්නේ mountain Lion.
    :yes::yes:

    ගෙදර කලින් i5/ 6Gb Ram PC එකට දැම්මා Mountain Lion
    දැන් මේ දෙකෙන් ස්පීඩ් වැඩි මොකේද කියපන්කෝ
    මේවා දැවෙන ප්‍රශ්න යකෝ
    :rofl::rofl::rofl::rofl:

    උඹ කියන විදියට imac එක ස්පීඩ් වෙන්න එපැයි මොකද optimize කරලනේ
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol: maru mole



    :lol: chip neme retin hadanne samsung eken

    ඔන්න edit කරපු එකටත් රිප්ලයි
    රෙටිනා හදන්නේ උන් කියලා නම් දැනන් හිටියේ නෑ
    කමක් නෑ දැන් ඒකත් දැනගත්තනේ
    මම කිව්වේ iphone වල චිප් බන්
    A8 එකෙන් 40% හැදුවේ Samsung එකෙන්
    ප්‍රශ්නෙන් පැනලා නොයා උඩ දාපු එකට උත්තරයක් දීපන්කෝ
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔහොම නෙමෙයි බන්
    මේ යටින් දාලා තියෙන එකට උත්තර දීපන්කෝ
    හිනාවෙලා වැඩක් නෑ පොඩි තර්කයක් දීපන්
    :D:D:D

    :lol: na ban uba thama Bill Gates..... ube pc eka tham lokuma :lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol: na ban uba thama Bill Gates..... ube pc eka tham lokuma :lol:

    ඇයි බන් මේ
    මගේ PC එකේ ලොකු කමක් නෑ බන්
    මවුස් කීබෝඩ් එහෙම ලොන්ත වෙලා
    උඹට උඹම කියපු එක ඔප්පු කරගන්න බැරුවනේ බන් මේ රෙවිලා ඉන්නේ
    මම කිව්ව එකට සාධාරණ උත්තරයක් දීපන් පිලිගන්න පුලුවන්
    නැතුව මේ වෙලේ ගෙදර සුගනවතී නැතුව අතන මෙතන කතා වැඩක් නෑනේ
    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උත්තරයක් දාලා තියපන් අපි ගියා එහෙනම් උදේට සෙට් වෙමු
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඇයි බන් මේ
    මගේ PC එකේ ලොකු කමක් නෑ බන්
    මවුස් කීබෝඩ් එහෙම ලොන්ත වෙලා
    උඹට උඹම කියපු එක ඔප්පු කරගන්න බැරුවනේ බන් මේ රෙවිලා ඉන්නේ
    මම කිව්ව එකට සාධාරණ උත්තරයක් දීපන් පිලිගන්න පුලුවන්
    නැතුව මේ වෙලේ ගෙදර සුගනවතී නැතුව අතන මෙතන කතා වැඩක් නෑනේ
    :lol::lol::lol::lol:

    :lol:

    නැ බන් මාත් ඇසෙම්බල් කරල මැක් ඕඑස් දානවා.... ඇපල් යුස් කරන උන්ට කියනවා විකුනලා ඇසෙම්බල් එකකට මැක් දාන්න කියලා.... ඇයි බන් එක පට්ට ස්පීඩ් නේ මැක් එකට වඩා...


    මොලේ ගැට්ටේ තියෙන උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ..... හද්ද පරන මැක් එකකටයි ලේටස්ට් ඇසෙම්බල් එකයි අරගෙන රෙද්දේ තර්ක තමා දාන්නේ

    :lol::lol:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    උත්තරයක් දාලා තියපන් අපි ගියා එහෙනම් උදේට සෙට් වෙමු
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    :lol:

    නැ බන් මාත් ඇසෙම්බල් කරල මැක් ඕඑස් දානවා.... ඇපල් යුස් කරන උන්ට කියනවා විකුනලා ඇසෙම්බල් එකකට මැක් දාන්න කියලා.... ඇයි බන් එක පට්ට ස්පීඩ් නේ මැක් එකට වඩා...


    මොලේ ගැට්ටේ තියෙන උබ එක්ක තර්ක කරලා වැඩක් නෑ..... හද්ද පරන මැක් එකකටයි ලේටස්ට් ඇසෙම්බල් එකයි අරගෙන රෙද්දේ තර්ක තමා දාන්නේ

    :lol::lol:

    උත්තරයක් දාලා තියපන් අපි ගියා එහෙනම් උදේට සෙට් වෙමු

    ගොනෙක් උනාට ගොන්කම පෙන්නන්න එපා බන්
    ඇපල් වල තියෙන කොලිටිය ලස්සන හම්බුවෙනවද PC වලින්
    මම කිව්වේ ස්පීඩ් එක ගැන විතරයි
    අනික අපි දාපු ත්‍රෙඩ් බලපන් ඒවගේ ලැප් වලට දාන්න අමාරුයි
    ඒ නිසා ඇපල් ලැප් එකක් ඕන තැනකට වෙන ලැප් එකකට hakintosh දාලා ඒ කොලිටිය ගන්න බෑ ඔක්කොම hardware හරියට වැඩ කරන්නෙත් නෑ
    ඒත් PC වලට හරියටම වැඩ කරන්න හදන්න පුලුවන්


    පරණ මැෂින් එකකුයි අලුත් එකකුයි ගත්තේ උඹට වෙනස පේන්න
    මොකද උඹ කියන විදියට ඇපල්ට වඩා performance තියෙන්න විදියක් නෑනේ
    මොකද ඒක හොදට optimize කරලනේ තියෙන්නේ
    හාර්ඩ්වෙයාර් අලුත් උනාට OS එක එකමයිනේ ඇපල් වලට ස්පීඩ් PC වලට slow වෙන්න ඕන
    මම ඔන්න පරණ ඇපල් එකකුයි අලුත් වින්ඩෝස් එකකුයි compare කලා නම් වැරදියි
    ඒත් මම දෙකේම එකම OS එක තියෙද්දි compare කලේ
    මොකද උඹේ තියරියෙන් උඹ කියනනේ ඒක නිසා
    දැන් මම අලුත් hardware දාලා අලුත් ඇපල් OS එක දැම්මොත්
    ඇපල් එක තරම් ස්පීඩ් නෑ කියලා උඹමනේ කිව්වේ
    මොලේ කලදක් හරි තියෙනවානම් තේරෙනවා ඕන එකෙකුට
    උඹ කියන්නේ ගොන් බූරු කතාවක් කියලා
    වැරැද්දක් උනාම පිලිගන්නත් ශක්තියක් තියෙන්න ඕන බන්
    නැතුව ඒක වහන්න වෙන වෙන බහුබූත කියන එක නෙමෙයි

    උඹ වගේ ගොනෙක් එක්ක තර්ක කරලා වැඩක් නෑ
    ඇපල් වලට දීගෙන හිටපන්
    ඇපල් වලින් එහාටත් ලෝකයක් තියෙනවා ඒක දැකපන්

    එත් පිලිගන්න කැමති නැත්තම් වීඩියෝ එකත් බලපන්කෝ
    ඔන්න රෙන්ඩරින් වීඩියෝ editing දාලා තියෙනවා compare කරලා මේකේ

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    wallpaperwide නැතුව ලස්සන වොල්පේපර් තියෙන සයිට් එකක් කියපල්ලකෝ
    ඔෆිස් එකේ open කරගන්න පුලුවන් සයිට් කියපල්ලා
    වටෙන් අරහෙන් මෙහෙන් පොපප් එන්නේ නැති
    :oo::oo::oo::oo: