මේක ලෙඩක් ද - help me , plz

Wana Saraa

Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මචන්ලා මට වයස 21 තාම ඩොකෙක් ලගට ගියෙනම් නෑ , යන්න කලින් උබලගෙනුත් මෙ ගෑන දන්නවනම් උපදෙස් ටිකක් ඔනෙ,,

    දෑන් අවුරුදු 4 ක් විතර වෙනවා , එ ඩවස් වලනම් ලොකුවට තිබ්බෙ නෑ, එ ක නිසා වැඩිය ගනන් ගත්තෙ නෑ,

    මේකයි අවුල මගෙ ඈග ගහෙන අවුලක් තියෙනවා බන්, අත් , කකුල්, පපුව, එහෙම ගහෙනවා, හෑම වෙලෙම නෑ, බයවුනාම, ලජ්ජ උන වෙලවක, බරවෑඩක් එහෙම කරාම, ගහෙනවා, අනිත් එක තමයි, කම්මැලිකම, කිසිම වැඩක් කරන්න හිතෙන්නෙ නෑ, ගෙයින් එලියටයන්නත් කම්මැලි, ඈදට යන්නමයි හිතෙන්නෙ, නිදිමත ගතිය එහෙම තියෙනව, කලන්තෙ ගතියක් තියෙනවා,සමහර වේලාවට
    මම කෙට්ටුයි බන්, කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ, හෑබයි කන්න පුළුවන් හොදට, බඩගිනි එනවා හෑමවෙලෙම, මොකද්ද බන්, ඈත්තටම අවුල, කාටවත් මෙහෙම වෙලා නෑද්ද ,මේක ලෙඩක් ද බ්න්, නෑත්නම් නොර්මල් deයක්ද :(
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood

    මගේ Fake එකක් ද යකෝ තෝ ??
     
    මොන තට්ටයත් බය වුනාම, ලැජ්ජා වුනාම ගැහෙනවා තමා
    ගොඩක් දුරට ඔය Mental සිද්ධියක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,772
    1
    42,930
    113
    හොඳට යකඩ තියෙන කෑම කාපං..
    ලේ ටෙස්ට් එකක් කරල බලපං හිමොග්ලොබින් ඇඟේ අවශ්‍ය ප්‍රමාණෙට තියනෙවද කියල..

    එහෙම නැත්තං තයිරොක්සින් වැඩි කේස් එකක්ද කියන්ඩත් බෑ..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මේ ටික මාස දෙකක් විතර කරල හරිගියෙ නැත්තන් ඩොකෙක්ව හම්බෙයන්.

    පාන්දර 5ට විතර හොදට දාඩිය දානකන් පැයක් විතර දුවපන්.
    හොදට වතුර බීපන්
    කෙට්ටු එක ගැන හිතන්ඩ එපා. බඩගිනි එන වෙලාවට හොදට කාපන්. හැබැයි ජරාව කන්ඩ එපා. හොද ගුණ කෑම කාපන්.

    බය උනාම ඇග ගැහෙන එක සාමන්‍යයි. ගෙදර නිකන් ඉන්න වෙලාවල් වලට පොඩි පොඩි බර වැඩ කරන්ඩ බලපන්.
    වතුර උස්සන් එන්ඩ, දර කෑල්ලක් පලන්ඩ ඔය වගේ පොඩි එවා කරපන්.

    ඕක ගැන හිතන්ඩ එපා. මේව කරල හරිගියෙ නැත්තන් ඩොකෙක්ව හම්බෙයන්. ඕන තරම් බෙහෙත් තියනව ඕවට.
     
    Thanks bn , mn karala බලන්නම් ,
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    හොඳට යකඩ තියෙන කෑම කාපං..
    ලේ ටෙස්ට් එකක් කරල බලපං හිමොග්ලොබින් ඇඟේ අවශ්‍ය ප්‍රමාණෙට තියනෙවද කියල..

    එහෙම නැත්තං තයිරොක්සින් වැඩි කේස් එකක්ද කියන්ඩත් බෑ..

    Thanks bn, le test ekak karala baluwanam hari..
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    මොන තට්ටයත් බය වුනාම, ලැජ්ජා වුනාම ගැහෙනවා තමා
    ගොඩක් දුරට ඔය Mental සිද්ධියක්

    Mama wadiya leda gananam kalpana karanne ne bn..
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,482
    16,274
    113
    mm........... mama kettunam naha eth ara tika thiyenawa. anika patta sithalai dawaltath. :oo: BUMP.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    doctor kenek meet wenna , basic blood sugar,pressure ,thyroid check karagena balanna normal da kiyala,
    wadak palak nokarana ekath eka hetuwak, poddak exercise karapan udeta
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,772
    1
    42,930
    113
    අපෙන් විස්තර අහනව වඩා හොඳම දේ දොස්තර කෙනෙක්ට පෙන්නන එක මචං.. :yes: